MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S03 : E07] | ආදරණීය ඇරෝ…… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

Arrow 3 TV1

මේ ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 7වැනි කොටසයි. 2014 නොවැම්බර් මස 19 වැනිදා The CW නාලිකාවේ විකාශය වූ Draw Back Your Bow නම් මේ කොටස imdb දර්ශකයේ 8.9 වැනි විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගගෙන තිබෙනවා.

 කවුරුත් පුදුම වුනා මිට කලින් කොටසේ වුන දේවල් ගැන. රෝයි ඇත්තටම සාරා මැරුවද කියලා මේ කතාව බලන හැමෝටම ප්‍රශ්නයක් වුනානේ. හැබැයි අන්තිමේට දැනගන්න ලැබුනා ‍රෝයි නෙවෙයි සාරාව මැරුවේ ඒක එයාගේ හිතේ මැවුන එක සිද්ධියක් විතරයි කියලා. ඒ අතරතුර ඇරෝ නගරයේ ප්‍රධාන කුඩු කල්ලියක් අල්ලන්න යද්දි ඊට කලින් එතනට කවුරු හරි ඇවිත් ඒ අයව මරලා දාලා තිබුනා. ඒ සිද්ධිය දිගේ යද්දි තවත් ඒ වගේම මරණ රැල්ලක්ම ඇතිවුනා. හැබැයි මේ හැම මරණයකම සාක්ෂි කෙලින්ම එල්ල වුනේ ලෝරල්ගේ බොක්සින් පුහුණුකරු ටෙඩ්ටයි. ඒ ගැන හොයද්දි තමයි ඇරෝට දැනගන්න ලැබෙන්නේ ටෙඩුත් ඇරෝ වගේම ඊට කලින් නගරයේ ආරක්ෂකයෙක් විදියට ඉදලා එයාගේ සහයකයත් වුන සිද්ධි නිසා ඒ දේවල් නැවැත්තුවා කියලා. කොහොම හරි අන්තිමේට දැනගන්න ලැබෙනවා මේ හැම මරණයක්ම කරලා තියෙන්නේ ටෙඩ්ගේ සහයකයා අයිසැක් කියලා. අන්තිමේට ඔලිවර් එයාවත් අල්ලා ගත්තානේ.

 ඔයාලට මතකද ඔලිවර්ගෙයි ෆෙලසිටිගෙයි ආදර කතාව. ඇරෝ කතාව බලන හැ‍මෝම ඒ දෙන්නගේ සම්බන්ධය ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටියා. ඒත් ඒ ආදර කතාව පටන් ගත්ත තැනම නැවතුනානේ. ඒ වෙන මොකුත් නිසා නෙවෙයි. ඔලිවර් ඇ‍රෝ චරිතය වෙලා නගරය ආරක්ෂා කරන නිසයි. අවසානයට මේ දෙන්නා අතර රේ එනවානේ. ඔලිවර්ට නම් ඒක දරාගන්න ටිකක් විතර අමාරුයි. ඉතින් මේ රේයි ෆෙලසිටියි කියන්නේ ඔෆිස් එකේ බොසුයි එයාගේ ලේකමුයි විතරයිද? මේ සතියේ නම් ඒ ගැන පොඩි විස්තරයක් දැනගන්න පුලුවන් වේවි. ඒ මදිවට ඇරෝට දන්නෙවත් නැති කෙනෙක් ආදරය කරනවා. නිකන් නෙවෙයි පිස්සුවෙන් ආදරය කරනවා. ඒ පිස්සුව කොච්චරද කියනවා නම් ඇරෝ විරුද්ධ වෙන හැමොම මරලා තමයි මෙයා නවතින්නෙ. ඉතින් මේ කෙනා කවුද? එයා ඇරෝට මෙච්චරම ආදරේ මොකද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^

 ඒ වගේම කියන්න ඕනි ලබන සතියේ Arrow කතා මාලාවේ ක‍ොටසක් එන්නේ නෑ. ආයේ දෙසැම්බර් 3 වෙනිදා තමයි ඊලග කොටස විකාශය වෙන්නේ. මේ කතාව බලන්න ආසවෙන් මගබලාගෙන ඉන්න ඔයාලට ඒක නරක ආරංචියක් වුනාට දුකෙන් වුනත් ඊලග කොටස බලන්න අපි හැමෝටම තව සති දෙකක් බලාගෙන ඉන්න වෙනවා.. . . 🙁 

ඒ වුනාට සති දෙකකින් විකාශය වෙන ඇරෝ ඊලග කොටස නම් සුපිරිම කොටසක් වේවි. මොකද ඒ ක‍ොටසේදි ඇරෝ සෙන්ට්‍රල් නගරයට ගිහින් ෆ්ලෑෂ් 😀 එක්ක එකතු වෙලා ලොකු වික්‍රමයක් කරන්න යනවා කියලයි දැනට ලැබෙන තොරතුරු වලින් ආරංචි වෙන්නේ. ඒ මොකක්ද කියලත් බලමුකෝ… . . ^_^

එසේනම් තවත් උපසිරැසකින් මුණගැසෙන තුරු ඔබ සැමට ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/7FCG” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]

72ea53cd5ea80aa6d23afeea1cf2668fc843b752

[button link=”http://j.oc.gs/idugh” type=”icon” “center” newwindow=”yes”] 230 MB කොපිය මෙතනින් බාගන්න[/button]

045f0b031a0b595d7aeaaf3c9c657693989c6b52

[button link=”http://f.oc.gs/palie” type=”icon” “center” newwindow=”yes”] 998 MB කොපිය මෙතනින් බාගන්න[/button]

8b3bff86ce9b3e7b6f1009cf5e5bd5176bcabc58
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 25023 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                       All Episodes                           Next Episode>> 

හසන්ත වික්‍රමරත්ත

Admin Baiscopelk

103 thoughts on “Arrow [S03 : E07] | ආදරණීය ඇරෝ…… [සිංහල උපසිරැසි සමඟ]

  • සබට තුති සහෝ

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • නියමයි යාළු……………….

    Reply
  • Dhanusha Buddhika $andaruwan

    Thank you dude

    Reply
  • 8 ආවෝ. සබ් 1 දීපන් සුදෝ.

    Reply
  • awe neththan sub denne kohomada bn aye anne 3 wenidalu atakam imu….

    Reply
  • game kolla

    me ikmanata dapanko bn. mokadda bn

    Reply
  • Dhananjaya Ishan

    episod 08 nedda yalu…

    Reply
  • episod 8 den naddo broo

    Reply
  • කසුන් ලක්ෂාන්

    මචං Relic Hunter TV Series එකටත් sub කරලා දාන්නකෝ…………….. මට එක අපහු සැරයක් බලන්න ඕන………………………….

    Reply
  • mkakhari awulak gihinda bn 8 danne naththe ai bn ?
    mko seen eaka

    Reply
  • 8 denne neddooooooooo

    Reply
  • 8 weni epist aka dnne kwdda bn????????????????

    Reply
  • S1, Ep8
    2 Dec. 2014 Flash vs. Arrow
    When a new meta-human, Chroma, threatens to take down Starling City, Arrow requires more help than his standard crew, and therefore, the Flash comes to help.(from IMDB) ඇරෝ යනවා නෙවෙයි බන් flash එනවා. කොහොම උනත් එල. sub හදන එකත් ලේසි වැඩක් නෙවෙයි.

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • sub walata thanx bro….vampir dayris ekae niketa eke sub dennako……

    Reply
  • rasika prasad

    thanks ,wish you all the best

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • thanx bro…jaya wewa..

    Reply
  • ammooo….labana sathiye mama kohomada jeewath wenne ARROW nathuwa..eth thanks for the sub

    Reply
  • mare maru. Thanks macho. next eka kawadda enne?

    Reply
  • nishshanka ruwan

    ස්තූතියි 🙂

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • patta thamai machooo… uba nm maru bn. arrow patta….

    Reply
  • Binara Kavishka

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට.
    Smallville ඒක මන් ළග තියෙනවා මාරම ලස්සන කතාවක්.
    අනේ ‍සිං‍‍හ‍ල උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්නකෝ !!!

    Reply
  • thanks bro………………

    Reply
  • Surajaya P

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට 😛 !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… 🙄
    බුදු සරණයි.. !!!

    Reply
  • emil shamen

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaazzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Reply
  • Jayz Waniganeththi

    Thanks saho… ada thamai balanna yanne. Keep it bro Budusaranai..

    Reply
  • meke suba enakmn hitiye.ela..onna ehenm sub gatta…thanks KAVIDU saho.digatama sub denn.jaya wewa…………

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි……..
    දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

    Reply
  • Buddhika nelum

    labana sathiye arrow ekath na the 100 ekath na..aiyoo.:( sub ekata sthuthi kollo 🙂

    Reply
  • elaz mchow……ubalata jayama wewa….. SUBAMA WANNA PATHAMAI ONNA…AH;…all the best

    Reply
  • Sahan Dilshan

    Thanks for sub.puluwannam thursday walama aluth episode eka danna

    Reply
  • Nicol Vishan

    මන් මේ මග බලාගෙන උන්නේ මේක හම්බෙනකන්…. දුක තමයි ලබන සුමනේ ඇරෝ නැති එකනම්… ඒ උනාට ෆ්ලෑෂ් කොල්ලයි ඇරෝ අයියගෙයි සුපිරිම වඩා ටිකක් එහෙනම් ඊලග episode එකෙන් බලාගන්න පුළුවන් වෙයි වගේ…
    තැන්ක්ස් සබ එකට… ඔන්න බැවෝ!!!

    Reply
  • thanks broooooooooooooooo>>>>>>>

    Reply
  • බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    Reply
  • කොබා

    හම්මට ටන්කු ආ එනකම් බලාගෙන හිටියේ :/ ඉලග කොටස එනකම් සති දෙකක් ඉන්න එපයි නකු අව්ලක් නෑ එලම වැඩක් ඔහම යන් යාලුවනී ජය වේවා 😀

    Reply
  • Ruchiiiiii

    Ela.eng sub aragena beluwa.aimath balanawa.thnx..

    Reply
  • randika Medgagama

    thanks mcn iye idan blan htye

    Reply
  • මේක එනකම් තමය් අපිත් මග බලන් හිටියේ සහෝ.ගොඩක් ස්තුතිය් සබ් එකට.බයස්කෝප් එකට ජය.බුදු සරණය්!!!!!!!!!!!!!‼

    Reply
  • සුපිරියි සහෝ දිගටම දෙමු ඔබට ජය!!!!

    Reply
  • සුපිරි අද කතාව…ස්තුති සහෝ…
    True Justice එකට සින්හල Sub දෙන්නකෝ

    Reply
  • thz…………………….subtitle @ on time ;):p

    Reply
  • ෆෙලිසිටි කෙල්ලත් නරක් වෙලා වගේ නේද ? :/ ගොඩක් ස්තුතියි සහෝ ඇත්තටම දැන් ඉතින් සති දෙකක් ඉන්න ගියාම තමා එපා වෙන්නේ .. මොනා කරන්නද ඉවසන් ඉමු ඇරෝයි ,ෆ්ලෑෂ් කොල්ලගෙයි වැඩ බලන්න ඔන්න එහෙනම් සබ ගත්තා…

    Reply
  • thankiu saho..oya karana de godak watiíwa

    Reply
  • thanks machoooooo thanks……

    Reply
  • niyamai macho…………………..

    Reply
  • නලින් පෙරේරා

    ස්තුතියි කවිදු.. මෙක දෙනකල් බල බල හිටියේ..

    ජය වේවා!

    Reply
  • Pasindu Supun

    thnx a lotttttt fr sub…………

    Reply
  • lahiru ruchiran

    download wenne na.error ekak enawa.puluwan nam hadala denna

    Reply
  • sub ekata thanks saho. good luck.

    Reply
  • wada karan na eka torrent ekakwath 503 backend fetch failed kiyala enawa ikmanaata eka fix karanna

    Reply
  • පට්ට පට්ට.
    ………..ගොඩක් ස්තුතියි සහෝ

    Reply
  • පට්ට පට්ට.
    උපසිරසට පින් සහෝ……………… දුක හිතෙන අරන්චියකුත් තියනව නෙද?
    එත් මොනා කරන්නද සති දෙකක් බලගෙන එන්නව මිසක්?

    Reply
  • kushan charith

    thanks සහෝ sub එකට, ජය෴෴෴෴

    Reply
  • උපසිරසට නම් බොහෝම ස්තූතියි සහෝ… 🙂
    ලබන සතියෙ කොටස නැති එකටනම් ගොඩාක් දුකයි…. 🙁
    මොනා කරන්නද බලන් ඉන්නව…. ^_^
    ජය වෙවා…!

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ 😀

    Reply
  • Pradeep Iresh

    ela ela..denakan balan unne .

    Reply
  • සබට තුති පැතුම් සහෝ !!!!!!

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • thnx bro,,,…..gdk thnxx,,..mmth unuwennm bgannw,…

    Reply
  • උනු උනුවෙම දුන්නට thanks මචෝ

    Reply

Leave a Reply to jae shin Cancel reply

Your email address will not be published. Required fields are marked *