අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඉතිහාසමය (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)බලන්නරොයිලි ප්‍රනාන්දුවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The 100 [S02E05 – Human Trials] | හමුවීම්, හමුවීම්, හමුවීම්!!!! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.1/10. From 13 votes.
Please wait...

The 100TV2

මෙන්න ගෙනාවා මේ සුපිරි කතා මාලාවෙ 05 වෙනි කොටස. කලින් කොටස මතක ඇති කියල හිතනවා හැමෝටම. කමක් නෑ පොඩ්ඩක් මතක් කර ගමුකෝ.

මවුන්ට් වෙදර් ගැන කෙසේ වෙතත් එයින් පැනල ගියපු ක්ලාක්ටයි ආන්‍යාටයි නොහිතපු දෙයක් තමා සිද්ධ වුණේ. එක්කෙනෙක් අනිකාගෙ හිරකාරයෙකුයි, පස්සෙ හිරකාරයගේ හිරකාරය බවට අල්ලගත්ත එක්කෙනයි පත්වෙලා අන්තිමේ කොහොමහරි භූමි වාසීන් හා ක්ලාක්ලා එකතුවෙලා සමඟිවීමකට එන්න පොඩ්ඩක් හරි තිබ්බ අවස්ථාව ආපු වෙලාවෙ ආන්‍යට වෙඩි වැදෙනවා. මේ අස්සෙ ක්ලාක් ඇතුළු තමුන්ගේ යාළුවන්ව හොයන්න ගිය බෙලමි හා ෆින් ඇතුළු පස් දෙනාටත් නොසීතූ දෙයක් තමා වෙන්නෙ. තමුන්ගෙ කෙනෙක්ව අහිමිවෙනවා වගේම යානයෙන් දිවි බේරගත්ත කෙනෙක්වත් බේරගන්න ඔවුන් සමත් වෙනවා. අන්තිමේ ඔක්ටේවියයි බෙලමියි හම්බවෙනවා වගේම ඔවුන් ආපහු ජාහා කඳවුරට යන්න පිටත් වෙනවා. හැබැයි මෙදා පාර ෆින් ඔවුන්ගෙන් මිදිලා මර්ෆි එක්ක ක්ලාක්ලව හොයන්න යනවා.

මේ අතර ජාහා ගොඩ බැහැල තියෙන්නෙ කාන්තාරයකට. එහෙ හිටියෙ වෙනම පවුලක්. හැබැයි අන්තිමේ ජාහාව නරක මිනිස්සු අතට පාවල දෙන්න ඒ පවුලේ අයට සිද්ධ වුණා. මේ සේරම මෙහෙම වෙද්දි අද කොටසෙදි භූමිවාසීන්ට එක්ක සමාදාන වෙන්න ගිය කේන්ට වෙන්න යන දේ ගැනයි මවුන්ට් වෙදර් වල තත්වෙ ගැනයි පොඩි දර්ශන කීපයක් දකින්න ඇති ඔයාලා.

ඒක එහෙම්ම වුණාද නැත්තම් වෙන මොකක් හරිද වුණේ කියලා එහෙනම් බාගෙන බලන්නකෝ. අපි ගියා. 

The 100 (2014) on IMDb

 

 

මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

90 thoughts on “The 100 [S02E05 – Human Trials] | හමුවීම්, හමුවීම්, හමුවීම්!!!! [සිංහල උපසිරැසි සමඟ]

  • Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි…

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි සිංහල උපසිරැසියට

    Reply
  • A JAYANATH

    බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා….

    Reply
  • Milinda Sadaruwan

    thank you bro

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Udamith Damith (b\k )

    thanks aiya

    Reply
  • අම්මෝ ඇති යාන්තම් . එනකම් මග බලාගෙන හිටියෙ.
    බොහොම ස්තුතියි රොයිලි සහෝ …
    seson 3 ona ona onamy

    Reply
  • ******tnx brothers ******

    Reply
  • ඔක්කොම බාගෙන එකපාර බලන්නේ මචෝ… ඒක නිසා එකින් එකට වෙනම කොමෙන්ට් දැම්මෙ නෑ..
    Translate කරන්න පාවිච්චිකරල තියෙන වචන සහ ගැලපීම් නම් උපරිමයි…
    ස්තුතී

    Reply
  • Chinthaka chathuranga

    Thanks machan 🙂

    Reply
  • වරුණ නිරෝෂණ

    සිරා කතාව… තැන්ක්ස් මචං……….

    Reply
  • Thanks bro. ilaga eka enakan maga balan inne 😀

    Reply
  • Jayz Waniganeththi

    Roily saho E6 eka tawama ready nadda? Thanx given eka nisa giya satiye sad eke hitiye ko CW katha ekakwat vikashaya une nane. Me paranam ikmantama denna one. Tawama awe nadda?? Arrow nam eye pennuwane

    Reply
  • game kolla

    ko bn redda 6. dan kochchara kalda? ikmanata dapanko

    Reply
  • Niyamay machan .ohoma yan

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

    Reply
  • “චූටී මල්ලි”

    එල මචෝ
    සබට තුති
    ඔබට ජය…………

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • harsh franci

    thz bro sdamma gman ba gaththa wela a

    Reply
  • උපසිරැසියට තුති…… 🙂

    Reply
  • බොහොම ස්තුතියි රොයිලි සහෝ එනකම් මග බලාගෙන හිටියෙ

    Reply
  • ශාන් විමුක්ති

    සබට බොහොම තුති රොයිලි අයියේ…

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අඩේ, මම මේකට කමෙන්ට් කරලා නැහැ නේද රොයිලි අයියේ??/

    Reply
  • ‍නි‍ය‍ම‍යි ‍නි‍ය‍ම‍යි.
    ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි……..
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍අ‍වැ‍සි ‍ශක්‍‍ති‍ය ‍ලැ‍බේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය෴෴.

    Reply
  • Gayan sampath

    Thanks saho……
    Jaya wewa….!!!!

    Reply
  • maxxaaaaaaaaaaaaaaaaaaaa……………..niyamai

    Reply
  • maxxaaaaaaaaaaaaaaaaaaaa……………..

    Reply
  • සුපිරියි සහෝ
    දිගටම දෙමු
    ඔබට ජය!!!!

    Reply
  • මේක එනකම් තමය් අපිත් මග බලන් හිටියේ සහෝ.ගොඩක් ස්තුතිය් සබ් එකට.බයස්කෝප් එකට ජය.බුදු සරණය්!!!!!!!!!!!!!‼

    Reply
  • බොහොම ස්තූතී යාලුවේ.

    Reply
  • niyamaaaai… thanx bro

    Reply
  • ගොඩක් ස්තුතියි අයියේ සමාවෙන්න පරක්කු උනාට කමෙන්ට් කරන්න .. දැන් තමයි බලන්නේ 😀

    Reply
  • Bohoma pin රොයිලි අයියා ………….
    තවත් දිගටම උපසිරැසි දෙන්න

    Reply
  • Pasindu Supun

    elazzzzzzzz….. sub ekta thnxxx… labana sathiye mkd meka, arrow ehema pennan nththe????

    Reply
  • සබට තුති රොයිලි අය්යේ !!!!!
    ඔබට ජය !!!!!!

    Reply
  • ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • sub ekata thanx aaaaaa

    Reply
  • thanks bro danakan balan hitye

    Reply
  • චතුරංග සුරාජ් පෙරේරා

    THANKS BRO !!!

    Reply
  • sub ekata thanks,, .good luck.,,,

    Reply
  • sub ekata thanks.good luck.

    Reply
  • thank u iwasillak netiwa hitiye

    Reply
  • Lakmal Rusira

    thankz bro…enakam iwasillak nathuwa hitiye elaz

    Reply
  • Thanks for the sub……………… Please upload Sleepy Hollow Subtitles …………..

    Reply
  • සබ දානකල් බලාගෙන හිටියේ……………
    Thank you Bro………….

    Reply
  • thanx bro…sub1ka ekmanata dunnata………

    Reply
  • Jayz Waniganeththi

    Thanx bro..onna kiwwa wagema damma.labana parat me time ekatama…. na na ertakalin

    Reply
  • kushan charith

    thanks රොයිලි අයියා.ජය෴෴

    Reply
  • Buddhika nelum

    buddhika nelum

    Reply
    • Buddhika nelum

      Thanks a lot sub walata.enakan balan hitiye uda comment eka waraduna ganan ganna epa 🙂

      Reply
  • hureeee mama 5 weniya

    Reply
  • නලින්

    ස්තුතියි. රොයිලි අයියා.
    බාගෙන තියෙන්නෙ.
    ජය වේවා.

    Reply
  • Asanka Herath

    අම්මෝ ඇති යාන්තම් . එනකම් මග බලාගෙන හිටියෙ.
    බොහොම ස්තුතියි රොයිලි සහෝ …

    Reply
  • බොහොම ස්තුතියි…!!! ^_^

    Reply
  • thanx machoooo.. me downld krna gamn nikamt 4n 1k beluw.. ethakotm sub 1k demma kiyl sms 1k awooo. thanxxxx broo.

    Reply
  • thankz bro…enakam iwasillak nathuwa hitiye elaz

    Reply
    • Srimal Nishan

      sorry mekata reply 1 vidihata damma ta

      ලබන සතියේ ඊලඟ කොටස විකාශය නොවේ!!!!
      හැකිනම් බයිස්කෝප් සිංහලෙන් අඩවි අරමුදල වෙත දායක වෙන්න. ස්තූතියි!!!

      ai mehema antimata damme mokakda me ???????????????????

      ——————-

      1) ලබන සතියෙ නෙවෙයි 06 වෙනි කොටස විකාශය වෙන්නෙ. දෙසැම්බර් 03 වෙනිදා.

      2) බයිස්කෝප් අරමුදල ගැන මෙතනින් බලන්න. ජය෴෴

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *