Watch Trailer

Arrow [S03 : E08] | ඇරෝ, ෆ්ලෑෂ් සහ බූමරංග මිනිසා…… [සිංහල උපසිරැසි සමඟ]

මේ ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 8වැනි කොටසයි. 2014 දෙසැම්බර් මස 03 වැනිදා The CW නාලිකාවේ විකාශය වූ The Brave and the Bold නම් මේ කොටස imdb දර්ශකයේ 10ක අගයක් ලබාගෙන උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයකට හිමිකම් කියනවා. Imdb දර්ශකයේ 10ක අගයක් ගන්නවා කියන්නේ ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැනේ නේද? පසුගි…

Flash vs Arrow

මේ ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 8වැනි කොටසයි. 2014 දෙසැම්බර් මස 03 වැනිදා The CW නාලිකාවේ විකාශය වූ  The Brave and the Bold නම් මේ කොටස imdb දර්ශකයේ  10ක අගයක් ලබාගෙන උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයකට හිමිකම් කියනවා. Imdb දර්ශකයේ 10ක අගයක් ගන්නවා කියන්නේ ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැනේ නේද?

පසුගිය කොටසේදි ඇරෝට මුණ දෙන්න වුනේ හතුරෙක් එක්ක නෙවෙයි ඇරෝට පිස්සුවෙන් වගේ ආදරය කරන කෙනෙක් එක්ක. අර ස්ලේඩ්ගේ මිරකුරු හමුදාව නගරයට පහරදෙන විට ඇරෝ බේරගත්ත කෙල්ලෙක් තමයි මේ විදියට ඇරෝට පිස්සුවෙන් වගේ ආදරේ කලේ. එයා කොච්චර ආ‍දරේ කලාද කියනවා නම් ඇරෝ වෙනුවෙන් අපරාධකාරයෝ පවා මැරුවා. කොහොම හරි ඇරෝ ‍මේ පිස්සුවෙන් වගේ ආදරේ කරපු කෙල්ලව මෙල්ල කලානේ. ඒ වගේම පේන විදියට ඔලිවර්ගෙයි ෆෙලසිටිගෙයි ආදර අන්දරයටත් තිත වැටුනා වගෙයි. මොකද ෆෙලසිටි රේයි ඩිනර් එකකටත් ගියානේ. ඒ විතරක් නම් මදැයි එයාලා දෙන්නා සිප ගත්තත් එක්ක. ඉතින් ඒක ආදරයක් වෙයිද නැත්නම් මොනවා වෙයිද කියලා දෙවියෝ තමයි දන්නේ.

ඊයේ Flash 1×8 කොටස බලපු අයට නම් මතක ඇති ඇරෝ එයාගේ වැඩකට සෙන්ට්‍රල් නගරයට ගිහින් එහෙදි ෆ්ලෑෂ්ට මෙටා මිනිසෙක්ව අල්ලා ගන්න උදව් කලා. ඇත්තටම ඇ‍රෝ එතන හිටියේ නැත්නම් බෙරී මොනවයින් මොනවා කරයිද කියලා දෙවියෝ තමයි දන්නේ. කොහොම හරි ඒ වැඩේ අවසන් කරලා සෙන්ට්‍රල් නගරයට ආපු ඇරෝ ගිය සතියේ අපි දැක්ක බූමරංග මිනිසාව හොයාගන්න උත්සහ කරනවා. මොකද මෙයා A.R.G.U.S එකේ කෙනෙක්ව තමයි මරලා තියෙන්නේ. හැබැයි මේ බූමරංග මිනිසා ලෙහෙසි පහසු කෙනෙක් නෙවෙයි. ඔය අතරතුර තමයි ෆ්ලෑෂ්ගේ කණ්ඩායමත් ස්ටාර්ලින් නගරයට එන්නේ. ෆ්ලෑෂ්ගේ උදව් ඇතිව මේ බුමරංග මිනිසා අල්ලාගන්න හදන ඔලිවර්ට ‍ලොකු ලොකු කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නම් මදෑ මේ බූමරංග මිනිසා නිසා ස්ටාර්ලින් නගරය විනාශ වෙන්න යනවා. ඉතින් මේ හැම ප්‍රශ්නයක්ම ඇරොයි ෆ්ලෑෂුයි එකතු වෙලා විසදන්නේ කොහොමද කියලා දැනගන්න නම් ඔයාලට මේ කොටස බාගෙන බලන්නම වෙනවා… . . ^_^

එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබට ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

21C778E10107DFCD94B1BE50DB8C18AA85F32B5C

248 MB කොපිය මෙතනින් බාගන්න

C275DF697DA7A049F6261621FBB98BDFF4237596

1.02 ඨB කොපිය මෙතනින් බාගන්න

7ABC16A095DE9B5CFE6FA5E0A97352D454D41FFA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

16,767 downloadsDownload Arrow-S03-E08.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode>> 

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

16,767 downloadsDownload Subtitles79 KB

83 comments

  1. sahan

    yeeeeeeeee yeeeeeeeeeeeeeeeeeeeeeeee mamai 1...............tnkzz sub ekata meka danakn blan hitiyee

  2. Shan

    Thanks...........

  3. Lakshan.

    Thanks machan.

  4. Keshan Wasala

    බලන කතා එක දිගට ලැබෙනවා වහිනවා වගේ :D ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා..ඊයේ කොටස නම් නියමයි :D ජය වේවා !!

  5. Hasith

    Mama 3..Sangakkara wage...thnx..ada ikmanata deelaa...jaya wewa..

  6. supun

    huuuukki hukkiiii huuuuuuuuuuuuuuuuuuuuuuuuuuu ela ela aaaaaaaaaaaaaaaaaaa

  7. Achintha Rajaka

    Nice Work Bro......Thank you............

  8. thilan

    ela supiri thanks sub ekata

  9. Deshan

    ela

  10. madhushka

    thanks

  11. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    Thanks for the sub.
    Both stories getting better.
    Good Luck.... :)

  12. rukka

    thanks bro enakam balan hitiye me para nam episode eka patta :) :) ;)

  13. Sahan Dilshan

    Thanks bro sub walata.

  14. ujitha

    ELA..........................
    BADUMATAMA.TANKIU

    1. thisara

      arrow s3 e8 sinhala sub dowload karata enne english enne

  15. ලහිරු මධුශංක අමරසිංහ

    නියමයි සහෝ...
    ඔය විදිහට ඉකමනට දෙනවනම් ශෝයි ආ.....
    කරදර මැද්දේ ඉදන් හරි සබ ගෙනාවට බොහොම ස්තූතියි....
    ජය ශ්‍රී........

  16. vimukthi

    maga balaagena hitiye enakan.sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!

  17. නලින්

    ස්තුතියි කවිදු සහෝ.. ඔන්න බා ගත්තා

    ජය වේවා!

  18. ෂෙරින් සමාධි ගිනිගේ

    බොහොම ස්තූතියි උපසිරැසියට...
    ජය!!!

  19. Emil Shamen

    niyamai sohoooooo
    sadaa jayaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
    ***********************************************&lt;&lt;&lt;&lt;&lt;&lt;&lt;

  20. kavinda

    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    ස්තුතියි සහෝ

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...

  21. Kavisha

    සබට ස්තුති සහෝ.....

  22. Kavisha

    True Justicw එකටත් සබ් දෙන්නකෝ

  23. Sach

    සබට තුති සහෝ !!!!!

  24. Pramuk

    thanx macho

  25. sIlen$

    thanx bro !!!!!!!

  26. chamara southern

    thanks kavindu malli...

  27. Pramod

    Thanks macho..................

  28. Mahesh

    sub ekata thanx aaaaaaaaaaa

  29. Tharindu

    නියමයි සහෝ නියමයි....
    ඊයෙ එක මරු අද මරේ මරුවට ඇති... :)
    උපසිරසට තුති...
    ජය වේවා...!

  30. Jayz Waniganeththi

    Thanx saho... moko me late wenne... me paranam sahenna late hodada. Giya sathiye giyet nane. Aye ikmantama denna hode.. Budusaranai

  31. lakshitha

    thnx saho sub ekate :D

  32. dewaka

    ela ela meka denakam baLAN HITIYEE.,

  33. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  34. sajeevi

    thanks

  35. යශෝධ

    බොහෝම ස්තූතියි කවිඳු උපසිරසට... මෙන්න බානවා ජයම වේවා..! එලස්ස්ස්....

  36. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය……

  37. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  38. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  39. lakshan

    බොහොම ස්තූතියි උපසිරැසියට…

  40. vishmitha

    patta!!!!!!!!!!!!!

  41. chathura kavinda

    thanks subtitls.................................. we waited for this......

  42. Kulanjana Maduranga

    Ammo meka denakm balan hitiye.subata thanks KAVINDU saho.ohoma ymu.jayen jaya...

  43. sandun

    thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  44. kanishka

    anekan balan hitiye niyamai

  45. Sanju Madhuwantha

    Thanks machooo sub ekata.......

  46. bee

    patta patta

  47. Samanjeewa

    Tnx yalu ela.......... iye arrow balan natum hitiye sub eka ganna oni nisa

  48. Lahiru

    Thanks

  49. Sanjeewa

    thanks for sub

  50. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Load more comments