මේ ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 8වැනි කොටසයි. 2014 දෙසැම්බර් මස 10 වැනිදා The CW නාලිකාවේ විකාශය වූ The Climb නම් මේ කොටස imdb දර්ශකයේ 9.9ක ඉතාමත් ඉහල අගයක් ලබාගෙන ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයකට හිමිකම් කියනවා. A.R.G.U.S එකේ වැඩ කරන අය පස්සේ පන්නන මිනිසෙක්. බූමරංගයක් අතින් ගත්ත කෙනා මොකටද මේ…
මේ ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 8වැනි කොටසයි. 2014 දෙසැම්බර් මස 10 වැනිදා The CW නාලිකාවේ විකාශය වූ The Climb නම් මේ කොටස imdb දර්ශකයේ 9.9ක ඉතාමත් ඉහල අගයක් ලබාගෙන ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයකට හිමිකම් කියනවා.
A.R.G.U.S එකේ වැඩ කරන අය පස්සේ පන්නන මිනිසෙක්. බූමරංගයක් අතින් ගත්ත කෙනා මොකටද මේ අයව මරන්න පන්නන්නේ කියලා හොයාගෙන යද්දි තමයි දැනගන්න ලැබෙන්නේ ලයිලා ප්‍රධානත්වය දුන්න මෙහෙයුමක් අසාර්ථක වෙලා එතනදි බේරුන කෙනෙක් මෙයාලව මරන්න එනවා කියලා. මේ බූමරංග මිනිසාගේ අවසාන ඉලක්කය වෙලා තිබුනේ ඒ මෙහෙයුමට අණ දුන්න ලයිලයි. ෆ්ලෑෂ් කතාවේ කලින් කොටසේදි ඇරෝ සෙන්ට්‍රල් නගරයට ගිහින් මේ බූමරංග ගැන විස්තර දැනගෙන ෆ්ලෑෂ්ගේ වැඩ වලටත් උදව් කරලා ආවා. ඒ වගේම කලින් කොටසේදි ෆ්ලෑෂුත් ඇරෝට උදව් කරන්න ස්ටාර්ලින් නගරයට ආවානේ. මේ දෙන්නා එකතු වෙලා වැඩ කලත් මේ බූමරංග මිනිසාගේ කපටිකමින් බේරිලා එයාව අල්ලා ගන්න මෙයාලට ටිකක් අමාරු වුනා. කොහොම හරි අන්තිමේට මේ බූමරංග මිනිසා ස්ටාර්ලින් නගරය පුරා බෝම්බ 5ක් සවි කරලා පුපුරන්න හැදුවානේ. හැබැයි ෆ්ලෑෂ් හිටපු නිසා කොහොම හරි ඒ ව්‍යසනයෙන් ස්ටාර්ලින් නගරය බේරගන්න පුලුවන් වුනා වගේම ඇරෝට බූමරංග මිනිසාව අල්ලා ගන්නත් පුලුවන් වුනා.
ඇත්තටම සාරා මැරුවේ කවුද? තවමත් මේක අභිරහසක් විදියටයි තියෙන්නේ. හැබැයි රාස් අල් ගුල් තවත් ඉවසන්නේ නෑ. එයා ඔලිවර්ට පැය 48ක කාලයක් දෙනවා සාරාගේ මිනිමරුවා හොයාගන්න. නැත්නම් ස්ටාර්ලින් නගරයේ මිනිස්සු මරනවා කියලා තර්ජනය කරනවා. ඒ අනුව ඔලිවර් සාරාගේ මිනිමරුවා හොයාගෙන යනවා. එහෙම හොයාගෙන යද්දි ඔලිවර්ට මැල්කම් ඇවිත් සාක්ෂියක් දෙනවා. මේ සාක්ෂිය නිසා මේ හැම පරික්ෂණයක්ම උඩි යටිකුරු වෙලා යනවා. ඔලිවර් එයාගේ ජිවිතය පවා පරදුවට දෙන්න හදනවා. මොකක්ද මේ සාක්ෂිය? ඔලිවර් ඊට පස්සේ මොකක් කරයිද? මේ ගැන දැනගන්න මේ කොටස බලන්න. අවසානයේදි ඔයාලා නොසිතු දෙයක් වේවි.
ප.ලි – කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා මේ කතාවේ මීලග කොටස ඒ කියන්නේ 10 වෙනි කොටස එන්නේ 2015 ජනවාරි 22දාය. නත්තල් මාසය නිසා CW නිෂ්පාදක මණ්ඩලය මේ කතාව මාසයකට නවත්වන්න තිරණය කරලා තිබෙනවා. ඉතින් තවත් සති 5කට පසුව ඇරෝ කතා මාලාවේ වගේම ෆ්ලෑෂ් කතා මාලාවේ මීලග කොටස්වවලින් මුණගැසෙමු.
තවත් උපසිරැසියකින් මුණගැසෙන තුරු ඔබ සැමට ජය.. . . !
1f6e95d4abcda353b1fd86fdd678342c996532b3 fbd3e556d923a37966e9adf3b5f70b4f09fd0991 7d0b4d4a4bb66dbb9af143fa57812bb848509b8e ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
16,452 downloadsDownload Arrow.S03E09.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
93 comments
lakith
Lakruwan
එල එකක් මචං...
yasan
mokada arrow ganna bari
sanath indika
thx
chamuditha
thanx ayya
Sheran Roxx
tnx saho.digatama demu.:)
පැතුම් අරෝෂණ වනිගසේකර
බොහොම ස්තූතියි මචන් :)
උදෙන්ම micromkv එකෙන් බාගෙන බලන් හිටියෙ උපසිරැසි දෙනකම්ම් :D
Lakmal Rusira
Ela aiya.......ikmanta dunnata ......thnkq very much
ගයාන් රූකාන්ත
අද ඇරෝ මැරෙනවා වගේ පෙන්වන එකත් ඉවසලා ඉන්න හැකියි
එත්"කනගාටුවෙන් වුනත් කියන්න වෙනවා මේ කතාවේ මීලග කොටස ඒ කියන්නේ 10 වෙනි කොටස එන්නේ 2015 ජනවාරි 22දාය. නත්තල් මාසය නිසා CW නිෂ්පාදක මණ්ඩලය මේ කතාව මාසයකට නවත්වන්න තිරණය කරලා තිබෙනවා. ඉතින් තවත් සති 5කට පසුව ඇරෝ කතා මාලාවේ වගේම ෆ්ලෑෂ් කතා මාලාවේ මීලග කොටස්වවලින් මුණගැසෙමු. "
මේ මගුල තමා ඉවසන්න බැරි.. :( :(කොහොම උනත් ඉවසුම් නැතිම තැන උදේම
එපිය අරගෙන බැලුවා,ආයෙම හවස් වෙලා සබත් එක්කම බලනවා සබට තුති කවිදු සහෝ ජය!! :P :PAnushka
shit epaa wenewaa bn ehenam
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D දැන්ම බලන්න වෙන්නේ නෑ ඒත් සබ් එක ගත්තා ..
pavithra rushan
pattaaaaaaaaaaaa bn ......godke istuthi saho,dn mn meka bagnnwa......
kaveesha anjula
aiyya sub akata maxxa thanks
Sach
සබට තුති පැතුම් සහෝ !!!
Yushen
sub වලටනම් thanks...දුක කියන්නේ මාසයක් විතර Arrow & Flash බලන්න වෙන්නේ නැති එකටයි.
silent$
thanx bro !!!!
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!Anushka
නියමයි සහෝ... ස්තුති...
lakshan
බොහොම ස්තූතියි මචන් :)
Hasith
thnx machooooooooooooo..ada kalinma deela..ela kollekne..
Tharindu
නියමයි ඇරෝ සහෝ.... :)
අද නම් පටස් ගාල සබ් එක දුන්න නේද..
බොහොම ස්තූතියි...
සති 5ක් බලන් ඉන්න එක තමා කරන්න බැරි :(
ජය වේවා...!thisal
ඉස්සර තරම් දැන් ඇරො කොල්ටි නැ බන් හැමදාම එකම මගුල වෙන්නෙ ෆ්ලැශ් එක නම් හොදා
එත් ඉතින් බලපු එකෙ බලනවා මාසයක් නැති එකත් හොදයි
එල එල බ් එකට තැන්ක්ස්sajeevi
thanks a lot
Ruchira
sub 1ට ස්තුතියි..........
bryan
bhoma sthuthi saho.enakan hitiye bhoma sthuthi
kanishka
බොහොම ස්තූතියි මචන්
ලහිරු මධුශංක අමරසිංහ
බොහෝමත්ම ස්තූතියි සහෝ.....
ජය ශ්‍රී...................Melaka
thanks machn...
uoo marunada bn :'( mona huyannakda e une..Kulanjana Maduranga
denakm balan hitiye..subata thanks KAVINDU saho.aiyooo masayakma arrow , flash na kynne koihoma innada manda...kohoma unath digatama sub denn...jaya wewa....
Sahan
thankz a lot bro.. :D
Sahan Dilshan
Thankz bro sub walata
Saketha Pulasthi
CW එක කොටියම කන්න එපැයි මේ කරන වැඩ වලට..... Arrow,Flash නැතුව නිවාඩු කාලේ ඉන්නේ කොහොමෙයි අප්පා :( :(
උපසිරසියට බොහොම ස්තූතියි :)dineth
aiyo 5 wks balan inna thamai beri :( :(
sub walata tnx brorukka
ada welasanama dila neda.. jayawewa!! onna gaththa
Sanjeewa
Thanks for Sub
shehan
patta kotasak vage neee....thanks
Dhanushka
Thanksssss!!!!!!!!!!!!!!!!!
Nicol Vishan
සබ් එකට තැන්ක්ස්... අයියෝ මොකක්ද අප්පා දෙසැම්බර් මාසේ ඔක්කොම ට්වි සිරිස් ටික නවත්තලානේ... :(
Pramuk
thanx macho..........
Ashen
Smallville denna barida
dewaka
ela ela............. meka denakan balan hitiyee................
Chinthaka chathuranga
Thanks machan.
යශෝධ
ඇරෝ අද කොටස පට්ටයි කියලා ආරංචිය. බොහෝම ස්තූතියි කවිඳු මලේ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්.....
නලින්
ස්තුතියි කවිදු සහෝ!.. දිපු ගමන්ම බැලුවා..
ජය වේවා!
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
කළු සිංහයා
මොකක්ද බං මේ කලේ. රෙද්ද...!
කොහොමද යකෝ දැන් මේකත් එක්ක මාසයක් ඉන්නේ. CW එකේ උනුත් ඉඳලා ඉඳලා මරුම තැනකදී තමා නිවාඩු ගන්න හිතුවෙත්.
පිස්සු වගේ ඕයි..!එල එල කොහොම වුනත් thank you ආහ් සබට...!
Mahesh
sub ekata thanx aaaaaa
Kavisha
සබට ස්තුති සහෝ
ඔන්න Episode 9 බෑවා
ඒත් Jan 22 වෙනකන් ඉවසන්න තමයි බැරි...Kavisha
සබට ස්තුතු සහො
ඔන්න Episode 9 බෑවා
Jan 22 වෙනකන් ඉවසන්න තමයි බැරි...යසස්
ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙන් ට්‍රාන්ස්ලේට් කරලා වේලාසනින් සබේ දුන්නා නේද. හෝරගෙඩියා. ට්‍රාන්ස්ලේට් එකේ නම් ගන්න දෙයක් නෑ පුතේ. උපරිම චා
Deshan
බොහෝම ස්තූතියි සහෝ…..
S.K.Ruchiranga
adoo echchara dawas iwasanna ba bn , subta thx kolloooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Arrow [S03 : E09] | ඔලිවර් සහ රාස් අල් ගුල්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Flash-vs-Arrow-.jpg)


ela ela.. danakan balan hitiye