මේ ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 8වැනි කොටසයි. 2014 දෙසැම්බර් මස 03 වැනිදා The CW නාලිකාවේ විකාශය වූ The Brave and the Bold නම් මේ කොටස imdb දර්ශකයේ 10ක අගයක් ලබාගෙන උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයකට හිමිකම් කියනවා. Imdb දර්ශකයේ 10ක අගයක් ගන්නවා කියන්නේ ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැනේ නේද? පසුගි…

මේ ඇරෝ කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 8වැනි කොටසයි. 2014 දෙසැම්බර් මස 03 වැනිදා The CW නාලිකාවේ විකාශය වූ The Brave and the Bold නම් මේ කොටස imdb දර්ශකයේ 10ක අගයක් ලබාගෙන උපරිම ප්‍රේක්ෂක ප්‍රතිචාරයකට හිමිකම් කියනවා. Imdb දර්ශකයේ 10ක අගයක් ගන්නවා කියන්නේ ආයෙ ඉතින් අමුතුවෙන් කියන්න ඕනි නැනේ නේද?
පසුගිය කොටසේදි ඇරෝට මුණ දෙන්න වුනේ හතුරෙක් එක්ක නෙවෙයි ඇරෝට පිස්සුවෙන් වගේ ආදරය කරන කෙනෙක් එක්ක. අර ස්ලේඩ්ගේ මිරකුරු හමුදාව නගරයට පහරදෙන විට ඇරෝ බේරගත්ත කෙල්ලෙක් තමයි මේ විදියට ඇරෝට පිස්සුවෙන් වගේ ආදරේ කලේ. එයා කොච්චර ආදරේ කලාද කියනවා නම් ඇරෝ වෙනුවෙන් අපරාධකාරයෝ පවා මැරුවා. කොහොම හරි ඇරෝ මේ පිස්සුවෙන් වගේ ආදරේ කරපු කෙල්ලව මෙල්ල කලානේ. ඒ වගේම පේන විදියට ඔලිවර්ගෙයි ෆෙලසිටිගෙයි ආදර අන්දරයටත් තිත වැටුනා වගෙයි. මොකද ෆෙලසිටි රේයි ඩිනර් එකකටත් ගියානේ. ඒ විතරක් නම් මදැයි එයාලා දෙන්නා සිප ගත්තත් එක්ක. ඉතින් ඒක ආදරයක් වෙයිද නැත්නම් මොනවා වෙයිද කියලා දෙවියෝ තමයි දන්නේ.
ඊයේ Flash 1×8 කොටස බලපු අයට නම් මතක ඇති ඇරෝ එයාගේ වැඩකට සෙන්ට්‍රල් නගරයට ගිහින් එහෙදි ෆ්ලෑෂ්ට මෙටා මිනිසෙක්ව අල්ලා ගන්න උදව් කලා. ඇත්තටම ඇරෝ එතන හිටියේ නැත්නම් බෙරී මොනවයින් මොනවා කරයිද කියලා දෙවියෝ තමයි දන්නේ. කොහොම හරි ඒ වැඩේ අවසන් කරලා සෙන්ට්‍රල් නගරයට ආපු ඇරෝ ගිය සතියේ අපි දැක්ක බූමරංග මිනිසාව හොයාගන්න උත්සහ කරනවා. මොකද මෙයා A.R.G.U.S එකේ කෙනෙක්ව තමයි මරලා තියෙන්නේ. හැබැයි මේ බූමරංග මිනිසා ලෙහෙසි පහසු කෙනෙක් නෙවෙයි. ඔය අතරතුර තමයි ෆ්ලෑෂ්ගේ කණ්ඩායමත් ස්ටාර්ලින් නගරයට එන්නේ. ෆ්ලෑෂ්ගේ උදව් ඇතිව මේ බුමරංග මිනිසා අල්ලාගන්න හදන ඔලිවර්ට ලොකු ලොකු කරදරවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ විතරක් නම් මදෑ මේ බූමරංග මිනිසා නිසා ස්ටාර්ලින් නගරය විනාශ වෙන්න යනවා. ඉතින් මේ හැම ප්‍රශ්නයක්ම ඇරොයි ෆ්ලෑෂුයි එකතු වෙලා විසදන්නේ කොහොමද කියලා දැනගන්න නම් ඔයාලට මේ කොටස බාගෙන බලන්නම වෙනවා… . . ^_^
එහෙනම් තවත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබට ජය… . . !
21C778E10107DFCD94B1BE50DB8C18AA85F32B5C C275DF697DA7A049F6261621FBB98BDFF4237596 7ABC16A095DE9B5CFE6FA5E0A97352D454D41FFA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
16,766 downloadsDownload Arrow-S03-E08.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
83 comments
sahan
Shan
Thanks...........
Lakshan.
Thanks machan.
Keshan Wasala
බලන කතා එක දිගට ලැබෙනවා වහිනවා වගේ :D ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ ගත්තා..ඊයේ කොටස නම් නියමයි :D ජය වේවා !!
Hasith
Mama 3..Sangakkara wage...thnx..ada ikmanata deelaa...jaya wewa..
supun
huuuukki hukkiiii huuuuuuuuuuuuuuuuuuuuuuuuuuu ela ela aaaaaaaaaaaaaaaaaaa
Achintha Rajaka
Nice Work Bro......Thank you............
thilan
ela supiri thanks sub ekata
Deshan
ela
madhushka
thanks
ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
Thanks for the sub.
Both stories getting better.
Good Luck.... :)rukka
thanks bro enakam balan hitiye me para nam episode eka patta :) :) ;)
Sahan Dilshan
Thanks bro sub walata.
ujitha
ELA..........................
BADUMATAMA.TANKIUthisara
arrow s3 e8 sinhala sub dowload karata enne english enne
ලහිරු මධුශංක අමරසිංහ
නියමයි සහෝ...
ඔය විදිහට ඉකමනට දෙනවනම් ශෝයි ආ.....
කරදර මැද්දේ ඉදන් හරි සබ ගෙනාවට බොහොම ස්තූතියි....
ජය ශ්‍රී........vimukthi
maga balaagena hitiye enakan.sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
නලින්
ස්තුතියි කවිදු සහෝ.. ඔන්න බා ගත්තා
ජය වේවා!
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි උපසිරැසියට...
ජය!!!Emil Shamen
niyamai sohoooooo
sadaa jayaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
***********************************************<<<<<<<kavinda
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
ස්තුතියි සහෝබොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා අයියා!
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...Kavisha
සබට ස්තුති සහෝ.....
Kavisha
True Justicw එකටත් සබ් දෙන්නකෝ
Sach
සබට තුති සහෝ !!!!!
Pramuk
thanx macho
sIlen$
thanx bro !!!!!!!
chamara southern
thanks kavindu malli...
Pramod
Thanks macho..................
Mahesh
sub ekata thanx aaaaaaaaaaa
Tharindu
නියමයි සහෝ නියමයි....
ඊයෙ එක මරු අද මරේ මරුවට ඇති... :)
උපසිරසට තුති...
ජය වේවා...!Jayz Waniganeththi
Thanx saho... moko me late wenne... me paranam sahenna late hodada. Giya sathiye giyet nane. Aye ikmantama denna hode.. Budusaranai
lakshitha
thnx saho sub ekate :D
dewaka
ela ela meka denakam baLAN HITIYEE.,
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
sajeevi
thanks
යශෝධ
බොහෝම ස්තූතියි කවිඳු උපසිරසට... මෙන්න බානවා ජයම වේවා..! එලස්ස්ස්....
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!lakshan
බොහොම ස්තූතියි උපසිරැසියට…
vishmitha
patta!!!!!!!!!!!!!
chathura kavinda
thanks subtitls.................................. we waited for this......
Kulanjana Maduranga
Ammo meka denakm balan hitiye.subata thanks KAVINDU saho.ohoma ymu.jayen jaya...
sandun
thank youuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
kanishka
anekan balan hitiye niyamai
Sanju Madhuwantha
Thanks machooo sub ekata.......
bee
patta patta
Samanjeewa
Tnx yalu ela.......... iye arrow balan natum hitiye sub eka ganna oni nisa
Lahiru
Thanks
Sanjeewa
thanks for sub
රොයිලි
බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

yeeeeeeeee yeeeeeeeeeeeeeeeeeeeeeeee mamai 1...............tnkzz sub ekata meka danakn blan hitiyee