ඔයාලට අද මම ගෙනාවේ Arrow කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 11වැනි කොටසයි. 2015 ජනවාරි 28 වැනිදා The CW නාලිකාවේ විකාශය වුන Midnight City කියන මේ කොටසට imdb දර්ශකයේ 8.9ක ඉතාමත් ඉහල අගයක් ලැබිලා තියෙනවා. සාරා මරපු එකෙන් තියා බේරාගන්න රාස් අල් ගුල් එක්ක සටන් කරන්න ගියපු ඔලිවර් ඒ සටනින් පැරදුනා. එයා හෙලෙන්…

ඔයාලට අද මම ගෙනාවේ Arrow කතා මාලාවේ තුන්වෙනි සිසන් එකේ 11වැනි කොටසයි. 2015 ජනවාරි 28 වැනිදා The CW නාලිකාවේ විකාශය වුන Midnight City කියන මේ කොටසට imdb දර්ශකයේ 8.9ක ඉතාමත් ඉහල අගයක් ලැබිලා තියෙනවා.
සාරා මරපු එකෙන් තියා බේරාගන්න රාස් අල් ගුල් එක්ක සටන් කරන්න ගියපු ඔලිවර් ඒ සටනින් පැරදුනා. එයා හෙලෙන් වැටිලා තුවාල වෙලා ඉද්දි මසේඕ එයාව ගෙනත් ටට්සු ලවා බෙහෙත් කරවනවා. ඔය අතරතුරේ ස්ටාර්ලින් නගරය ඇරෝ නැති නිසා ගොඩක් ප්‍රශ්න වලින් පිරිලා. ඔලිවර් මැරුණා කියලා මර්ලින් ඩිග්, රෝයි, ෆෙලසිටි ඇතුලු ඇරෝ කණ්ඩායමට කියනවා. ඒ දුකටම ෆෙලසිටි ඒ හැම වැඩකින්ම අයින් වෙලා යනවා. ඒ අස්සේ බ්‍රික් අපරාධකාරයෝ කණ්ඩායමක් හදනවා. එයා දිගින් දිගටම අපරාධ කරන්නයි හදන්නේ. හැබැයි ඇරෝ නැති නිසා මෙයාව නවත්වන්න රෝයිටවත් ඩිගල්ටවත් බැරි වෙනවා. ඒ වගේම සාරා විතරක් නෙවෙයි ඔලිවරුත් නැතිවුන නිසා ඒ දුකට ලෝරල් සාරාගේ කැනරි ඇදුම ඇදගෙන අයුක්තියට විරුද්ධව සටන් කරන්නයි හදන්නේ.
ඇත්තටම බ්‍රික් මොකටද මේ එන්න හදන්නේ? ඇයි මෙයා මේ අපරාධ කාරයෝ එකතු කරන්නේ කියලා ඔයාලට ප්‍රශ්නයක් ඇතිවෙන්න ඇති. එතකොට ඇරෝ නැති නිසා මෙයාලා කොහොම නවත්වන්නද? බ්ලැක් කැනරි ඇදුම ඇදගත්ත සාරා මොනවා කරයිද? එතකොට මසේඕ බේරගත්ත ඔලිවර්ට මොනවායින් මොනවා වෙයිද? කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
E32922FE5A31A3FF995D90AFEFE67B71F3C0A732 E0B5F17F06C9952042A63F307CCD838A9E559286 4A8F620162575B40FAC328A7561A01D40C3738EA ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
16,733 downloadsDownload Arrow-S03E11.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
77 comments
Sudheera
bhanu
ela machan ...ela
Thanuja
එල මචන් ..... සබට ස්තුති.... !!!!
KP Muthukumarana
Meka Balanakam Ninda Giyeth Nehe....
Thx For Sub.....
Good Work....
Keep It Up.....
:) :) :) :) :)Kavisha
බොහොම ස්තූති සහෝ...
ගොඩක් වෙලා බලාගෙන හිටියා සබ බාන්න...
ඔන්න බෑවා...
ඔබට ජය...Anushka
නියමයි සහෝ... සබ් එකට බොහොම ස්තුති!!!!
ඉක්මනටනම දීල
Gotham දෙන්න නැද්ද...?heshan
thanks.
ජෙමා
එල සහෝ ස්තූතියි!!!
ෂෙරින් සමාධි ගිනිගේ
උපසිරැසියට බොහොම ස්තූති සහෝ…
ජය!!!Anushka
aiyoo data iwere weddima dalane,ada denne nathiwei kiyala hithala data ka gaththa aiyooooooo thnxxxx
rukka
enakam hitiye.. jayawewaaaa :)
R.D
mekath adama dunnata sthuthi........
Sach
සබට තුති සහෝ !!!!
dev
niyamai............
bohoma stuti saho.Hasith
thnxxxxxxxxx..keep it up
chamidu
thanks kolllo
Lakshan
Thanks machan.
Pramod
thanks mchn
lakshitha
thnx saho :D
Pamuditha
Thank you... :)
Nchamara
thanks malli...
Mahesh
sub ekata thanx aaaaa
DCG
thanks machn...
balgena hitiye..ridmal
Ela ela machan....
Nethu
Thnx Bro ;) :D
shanaka
thanx mcn..............
hasitha
thanx ah the 100 sub aka awe nathdooo
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
Malshan
ඔබට තියෙන ආදරෙ මට කියාගන්න බෑ
ඔබට තරම් මේ වගේ කාටවත්ම නෑ...........!
ගොඩාරියක් thanq වේවා...! ජයවේවා......!kalana
thanks mcn supiri
Anuruddha
සබ් නැතුව නම් බැලුවා.දැන් ඇතුව බලනවා. ඔයේ
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Yenu
Thank you........
සිතුම් L. කෝදාගොඩ
යන යන මගක බාධක හැම දුරු වේවා
අලුත් ෆිල්ම් ගැන විමසිලිමත් වේවා
කොටන අත්දෙකට ධෛර්ය වැඩි වේවා
ඇරෝ දුන්නු ඔබහට තැන්කියු වේවාashan
api godak asawen meka balanawa majo.thnx
mmkasun
thanx
Nipun
bohoma isthuthie saho..
dedunu- yatalamatta
ගොඩක් ස්තුතියි සහෝ :D
නලින් පෙරේරා
ස්තුතියි කවිදු මල්ලි
ජය වේවා!
lahiru
Thanks
vimukthi
bohoma sthuthi upasirasiyata.jaya wewa !
sajeevi
thanks
yasas
ammaaaa. mama hituwe oliver marunama tama kiyala,, aye patan gatha kiyala ade dakke,,, onna 2kama ba gena commentuwakuth damma hodeee.....
..... thanksssss.... digatama demu hode,,,Tharindu
නියමයි..... නියමයි......
සබ් එකට තෑන්ක්ස් ඇරෝ සහෝ......
ජය...!තරුෂ දිනුජය
ගොඩක් ස්තුතියි සහෝ :D
chandima
ස්තුතියි!!!!!
Kulanjana Maduranga
niayamai…onna bawoooo..thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Pramuk
bohoma thanx macho
Govinda
බොහොම ස්තූති සහෝ…
tharinda
suppa mcn
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Mamada 1st..???? thx bro... waiting for this....