ආයෙත් වර්ටිගෝ ස්ටාර්ලින් ටවුමට ආවා. මේ සැරේ එයාගේ ගොදුර වුනේ අලුත් බ්ලැක් කැනේරි වුන ලෝරල්වයි. එයාට වර්ටිගෝ විදලා විකාර කලානේ. බලාගෙන යද්දි ලෝරල්ගේ තියෙන ලොකුම බය සාරාම තමයි. ඔය අතරේ ඔලිවර් තියාට එයාගේ ඇත්ත විස්තරය කිවනේ. ඔලිවර් නම් හිතුවේ තියා මේ විස්තරය නිසා එයත් එක්ක තරහා වෙයි කියලා. හැබැයි ඉතින…

ආයෙත් වර්ටිගෝ ස්ටාර්ලින් ටවුමට ආවා. මේ සැරේ එයාගේ ගොදුර වුනේ අලුත් බ්ලැක් කැනේරි වුන ලෝරල්වයි. එයාට වර්ටිගෝ විදලා විකාර කලානේ. බලාගෙන යද්දි ලෝරල්ගේ තියෙන ලොකුම බය සාරාම තමයි. ඔය අතරේ ඔලිවර් තියාට එයාගේ ඇත්ත විස්තරය කිවනේ. ඔලිවර් නම් හිතුවේ තියා මේ විස්තරය නිසා එයත් එක්ක තරහා වෙයි කියලා. හැබැයි ඉතින් තියා නම් ඔලිවර් ඇරෝ කියලා දැනගත්තම ගොඩක් සතුටු වුනා. ඒ වගේම එයා ඒ ගැන ආඩම්බර වුනා. කොහොම හරි තියයි ඔලිවරුයි මේත් එක්කම මර්ලින්ගෙන් ඉගෙන ගෙන රාස් අල් ගුල්ව පරද්දන්නනේ හදන්නේ. ඒකට පළවෙනි පියවර විදියට මෙයාලා දෙන්නා ලියැන් යූ දූපතට ගියා. ඔයාලට මතකයි නේද ස්ලේඩුත් මේ දුපතේ භූගත හිර ගෙදරකනේ හිර කරලා හිටියේ. ඉතින් මේ දෙන්නා දූපතට ගියාම මොනවා නම් වෙයිද? ඒ වගේම මෙයාලට ස්ලේඩ්ව මුණ ගැහේවිද? තව මොනවායින් මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බලමුකෝ.. . . ^_^
ප.ලි. – ෆ්ලෑෂ් එකේදි ඔයාලට කියන්න බැරි වුනා, ලබන සතියේ ඉදන් මාසයක් යනකන් ෆ්ලෑෂ් අලුත් කොටසක් එන්නේ නැතිලු. (හැබැයි ඇරෝ නම් ලබන සතියෙත් කොටසක් එනවා) . ඒ කියන්නේ ආයේ ෆ්ලෑෂ්වල ඊලග කොටස මාර්තු 17 වෙනිදා තමයි එන්නේ. එතකන් ඉතින් ආයෙමත් ටික කාලයක් ඉවසගෙන ඉන්න වෙයි වගේ.. . . 😀
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
88868CA434006D03ADF3FA3FC7D4C3CA6CF71DA4 D41CA2046B476CF5FED6B6CFE226C1589A81D8A2 C762B77642E4FD03EB9893DE63F50B36CB6BE55F ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
15,897 downloadsDownload Arrow-S03E14.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
75 comments
Keshan Wasala
Ayeshi
Flash නෑ? මොන අපරාදයක්ද දෙයියනේ.. :/
Asel
bohomathma sthuthi :)
නලින්
ස්තුතියි කවිදු සහෝ!
සබ එනකල් බල බල හිටියේ..
ජය වේවා!
kent1996
thnxs machn,,,
kent1996
thnxs bn
Nethu
THNX LOT :D
ෂෙරින් සමාධි ගිනිගේ
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
ජය!!!sajeevi
thanks
Charith Madhusanka
Thanks.bro.
Sach
සබට තුති සහෝ !!!!
ආසිරි
නියමයි සහෝ..
එනකල් බලා හිටියෙ.
සබට ස්තූතියි...Jayz Waniganeththi
Thanks saho.. eyema video ekat bagena balan hitiye. Kawrut nadda gotham E16 ekata sub denna?? Please kawruhari sub eka edit karala dannako
Isuru Hasaranga
patta machan sub ta thanx
ayyo flash :/Yenu
Thank you...digatama sub denna..
Banti Baba
Thankxxxxx aiya.. Eth mn baluwa mokada parakku kiyala.. Thank u so mutch..
ashan
jayen jaya digatama karan yamu
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!SurajMalan
Thanks!!!
Deshan
ගොඩක් ස්තුතියි සහෝ
Darshana
Sub eka denakan balagena hitiye kawidu saho.
thisal
tnxx subta
Gaguli
ස්තුතියි කවිදු අයියේ!
සබ් එනකල් ඊයේ උදේ ඉදන් බල බල හිටියේ..
ජය වේවා!
channa
බොහොම ස්තූතියි
ජය වේවා!Thushara
Thenx Yalu
Hiran Rathnayake
ThnX bro
Thushara
Thenk Yalu
Avishka Yasiru
elaaaaaaaaa..........
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)aruna
thank shooooooooooooooooooooooooooooo
ridmal kanishka
thankz bro....
shehan
thanks broo... dan arrow la godai nee.... achcharuvak vage... aken arow ge vatinakama charithaye vadagathkama aduvela kiyala matanam hithenne....
Kavisha
හම්මෝ ගොඩක් වෙලා බලාගෙන හිටියා සබ එනකම්...
අවුලක් නෑ දැන් සබ ඇවිල්ලනේ...
බොහොම ස්තූති සහෝ සබට...
ඔබට ජය...tharindu
thanks sahooooooooo digatama karagena yamu
Amalka
thanx subata
Dhanushka
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!
madushan
wow, godak ikmananinma sub diila,thanks kollo !! :)
Ruchira
sub 1ට ස්තුතියි.......
Mahesh
sub ekata thanx aaaaaaaa
Lakshan
Thanks.
ANTON
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
Sachith
Thanx, but be quick next time can't wait so long
Nchamara
thanks malli...
Kulanjana Maduranga
ammo sub enakm balan hitiye...thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Chamith Deshan
magula CW eka age karanawane mala wade sub ta thnx
champika
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට ,,,,,,,,,,,,
Srimal Nishan
thanks.......... :) :) :)
sanjeewa
thanks
Chinthaka chathuranga
thnxs machn,,,
thisara
i lve u pathum.....................;-)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ගොඩක් ස්තුතියි සහෝ :D