ඔලිවර්ට රාස් අල් ගුල් එයාගේ තැන ගන්න කියලා කිවානේ. හැබැයි ඔලිවර් නම් ඒකට කොහෙත්ම කැමති වෙන්නේ නෑ. රාස් එයාගේ හොද හිත පෙන්වන්න ඔලිවරුයි ඩිගල්වයි මැල්කමුයි තුන්දෙනාම නන්දා පර්බාත් වලින් නිදහස් කරලා එව්වනේ. ඇරෝ ටිම් එකට නම් මේක විශ්වාස කරන්නවත් බෑ. ඒ විතරක් නෙවෙයි නසාට නම් මේක කොහෙත්ම විශ්වාස කරන්න බෑ…

ඔලිවර්ට රාස් අල් ගුල් එයාගේ තැන ගන්න කියලා කිවානේ. හැබැයි ඔලිවර් නම් ඒකට කොහෙත්ම කැමති වෙන්නේ නෑ. රාස් එයාගේ හොද හිත පෙන්වන්න ඔලිවරුයි ඩිගල්වයි මැල්කමුයි තුන්දෙනාම නන්දා පර්බාත් වලින් නිදහස් කරලා එව්වනේ. ඇරෝ ටිම් එකට නම් මේක විශ්වාස කරන්නවත් බෑ. ඒ විතරක් නෙවෙයි නසාට නම් මේක කොහෙත්ම විශ්වාස කරන්න බෑ. ඔය අතරේ ස්ටාර්ලින් ටවුන් එකට අලුත් අපරාධකාරයෙක් එනවානේ. එයාගේ තියෙන විශේෂත්වය තමයි කට වහලා මැහුම් ගහලා තියෙන එක. එයා ඇවිත් මුලින්ම කලේ බොරු දියමන්ති වගයක් හොරකම් කරපු එකනේ. පස්සේ තමයි දැනගන්න ලැබුනේ මේවා මෙයාලා උණ්ඩ වලට හයි කරලා පොලිසියට පහර දෙන්න යනවා කියලා. ඔය අතරේ සාරාගේ මරණය ගැන කිවේ නැති නිසා ලාන්ස්ට නම් ගොඩක් තදවෙලා ඇරෝ එක්ක තිබුන හොද හිත නැතිකරගත්තා. ඒ වගේම ෆෙලසිටිගෙයි රේගෙයි ආදර කතාව මේ අතරේ ගලාගෙන යනවා. ඔලිවර් නම් ඒ ගැන ටිකක් දුකින් වගේ ඉන්නේ. හැබැයි එලියට පෙන්වන්නේ සතුටින් ඉන්නවා වගෙයි. කොහොම හරි අන්තිමේට නසා ඇවිත් මෙයාලට අර අපරාධකාරයා අල්ලාගන්න උදව් කරනවා. ඒ වගේම එයා කැමති වෙනවා ලෝරල්ට සටන් කරන්න කියලා දෙන්න. ඔය අතරේ රාස් අල් ගුල් වෙන්න ඔලිවර්ට කරපු ඉල්ලිම පිලිගන්න කියලා ගොඩක් බලපැම් එනවා. ඒ විතරක් නෙවෙයි බොරු ඇරෝ කෙනෙක් ඇවිත් මිනිස්සු මරලත් දැම්මනේ.. . .
ඉතින් මේ බොරු ඇරෝ විදියට ඇදගෙන ඇවිත් ඉන්න රාස් අල් ගුල් මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ? මේ මිනිමැරිම නිසා ඇත්ත ඇරෝට මොන වගේ බලපැමක් ඇතිවෙයිද? ස්ටාර්ලින් ටවුමේ මොන මොන දේවල් වෙයිද? තව මොනවා වෙයිද කියලා දැනගන්න මේ කොටස බාගෙන බලන්නකෝ… . . ^_^
තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැමෝටම ජය… . . !
9E732D8AD2AF120245319BC6432542CF4DE8FB5C 587B7DA5C95CB3C1D2C5BE279F69B7B2754CBC36 A18234009892433B8C0580CEE0FC461CA3C41E98 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
17,848 downloadsDownload Arrow-S03E17.baiscopelk.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
113 comments
Keshan Wasala
dinakara
ස්තුතියි සහෝ
Malshan
flash එකට comment කරන අතරෙ මෙන්න මූ මේකත් දාල.අනේමන්දා බොට පින් දෙන්න වචන නෑ....... :D එලකිරි උබනම් එකෙන්ම මේ වැඩේටම ඉපදිච්ච එකෙක්.ජයවේවා.....!
lakmal
thxxxxxxxxxxxxxxxxx
maduka
thankss
udi
Thanxxxx... mchooo
Anushka
එළකිරි සහෝ..........
ජය වේවා!!!!!!!Chanduka
Thanks bro
Malith
Damn Thnx Saho
:D :D :D :D :Doshan
කෝ බ්න් මේ rey පාමරයා මූ මෙලෝ වැඩක් නෑ felocity එක්ක නිදියනවා විතරයිනේ. පව් බන් ඇරෝ . පැතුම් ගොඩක් ස්තූති මේ ක දුන්නට සහෝ. බලන් හිටියේ.
Jamson
Umbath hariyatama "Walter White" wage mulin hondata indala narak wela eth wadanam hondai..
unknown
අඩෝ තැන්ක්ස් මචන් උබ කරන වැඩේ අගය කරනව..මම කලින් පොඩි ෆන් එකක් ගත්තේ උබට බැනල..තෑන්ක්ස් මචන්...ඒත්.. මොන මගුලක්ද යකෝ මෙචචර වෙලා කලේ?
Gaguli
එළකිරි සහෝ……….
ජය වේවා!!!!!!!Raveen
elazzzz
isuru
ade heta denawa kiwwa eka adama dilane.thanks kavindu sahoo!
ෂෙරින් සමාධි ගිනිගේ
නියමයි සහෝ....
ෆ්ලෑෂ් බලලා ඉවර වෙලා ඇවිත් බලද්දි මෙන්න ඇරෝ ඇවිත්....
බොහොම ස්තූතියි සහෝ....
ජය!!!Ashan
ela
thanx sub ekataIsuru
Thanx Bro....
pasindu
super!!!!!!!!
R.D
Great work bro.....Keep it up...
dulaj
patta mchn. me wagemA ipmanin flash ekath deepnko.. thnx bro
kavinda
ගොඩක් ස්තුතියි සහෝ
tilina
thanks bro
ridmal kanishka
Thankz bro...
Kavisha
බොහොම ස්තූති සහෝ...
ඔන්න සබ බෑවා...
ඔබට ජය...Kaveen
tnxxxx broooo atom enne kawaddaaaa???????
asanka
thanks bro
Thanu
Ela kavindu saho. Sub 1ta thanx
Suranjaya_91
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll: :xDhanushka
Thanksssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!
lakshitha
thnx saho :D jaya wewa
Ashen
Supiri thama kolla.......... Meka danakn balagena hitiye!!!!!! ohoma yan ohoma yan...................
Thusitha
thank you
sadeepa saranga
tnx bro!!!!!!!!1
Dumindu
thanx sub ekata
Dumindu
thanx saho
sajeevi
thanks
nisala udara
thanks aiya
Ashan Gamage
tnks wewa..
lakshan
Thanks bro...
Charith
Thanks for the sub........
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
සබට තැන්ක්ස්.
ජය වේවා. !ප්රදීප් මධුසංඛ
නියමයි...
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ...
වැඩේ දිගටම කරගෙන යමු.
ඊළඟ උපසිරසියෙන් හමු වෙමු.
ජයෙන් ජයම වේවා...!
:Dඅරුණ ගයාන්
එල සහො සබට තුති!!! :) :)
Diluni
Thank u soooo much brother........ :) :) :) :) :) <3 <3 <3
maduka
ම්ම්ම් ඊයේ හවසත් ඇවිත් බැලුවා මේක දාලාද කියලා
සබ් එකට බොහොම තුති
ඊළග එකෙන් ඉක්මනටම හමු වෙමු
ජය වේවා....tharindu
thank saho digatama karamu obata jaya
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!channa
ජය වේවා!!!!!!!
උපසිරසියට බොහෝම ස්තූතියිKingRuwan
Thanx Saho.....Budu Saranai.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ගොඩක් ස්තුතියි සහෝ :D