MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S04 : E03] with Sinhala Subtitle | නැවත පැමිණිම. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 8 votes.
Please wait...

Arrow TV S4P3

සුපුරදු පරිදි ස්ටාර් සිටි එකේ ගෝස්ට්ලාගේ තක්කඩි වැඩ නම් තවම නැවතිලා නෑ වගේ. ඇරෝ ටිම් එක පුලුවන් විදියට ඒ හැමදේම නවත්වන්න හැදුවත් ගෝස්ට්ලා වෙන දෙයක් කරනවා. ඒ වගේම මේ දේවල් නවත්වන්න යද්දි ඔලිවර් තියාගේ ලොකු වෙනසක් දැක්කා. කොහොමෙන් කොහොම හරි තියාගෙයි ඔලිවර්ගෙයි නෑදැවෙන නැන්දා කෙනෙක් ස්ටාර් සිටි එකට ගොඩ කාලයකට පස්සෙ එනවා. හැබැයි ඔලිවරුයි තියයි බලලා යන්න නම් නෙවෙයි. එයා ස්ටාර් සිටි එකේ නගරාධිපති තනතුරට තරග කරන්නයි මේ වෙලාවේ එන්නේ. හැබැයි හැමෝම කියන්නේ මෙයාට තරග කරන්න එපා කියලා. මොකද නගරයේ හිටපු නගරාධිපතිලා තුන් දෙනා වගේම ලොකු පුටුවල හිටපු ගොඩක් අය මේ වෙනකොට මැරිලානෙ ඉන්නේ. ඒ නිසා ඕනිම කෙනෙක් ඒ තනතුරු වලට ඉල්ලන්න දෙපාරක් හිතනවා. ඒත් ඔලිවර්ගේ නැන්දා ඩෙන්ෆෝර්ත් නගරාධිපති තරතුරට ඉල්ලනවා කියලා ප්‍රසිද්ධියට පත් කරනවා.

හැබැයි ඉතින් එයාගේ පළවෙනි ප්‍රචාරක රැලියටම ප්‍රහාරයක් එල්ලවෙනවා. මේ කවුද කියලා නම් ඇරෝ ටිම් එකට මුලින් හොයාගන්න බැරි වෙනවා. පස්සේ තමයි දැනගන්න ලැබෙන්නේ මේ රික් කියලා කුලි කාරයෙක් කියලා. ඔය අතරේ තියාගේ දරුණු වැඩ තව තවත් වැඩි වෙනවා. අඩුම තරමේ මේ වැඩ ඔලිවර්ට පාලනය කරන්ගන්න බැරි වෙනවා. ඒ ගැන කියන්න ගිහින් තියා ඔලිවර්ට පවා ගහනවා. ඔලිවර් නම් හිතන්නේ මේ හැමදේම තියාට පිට් එකේ වතුර නිසා වුන දෙයක් කියලා. ඔය අතරේ ඩෙන්ෆෝර්ත්ව තරගයෙන් ඉවත් කරන්න කියලා හිතාගෙන රික් එයාගේ දුව පැහැර ගන්නවා. මේකට නම් ඩෙන්ෆෝර්ත්ට ගොඩක් රිදෙනවා. එයා තමන්ගෙ දුව දෙන්න කියලා බැගැපත් වෙනවා. ඩෙන්ෆෝර්ත්ව තරගයෙන් ඉවත් කරන්න කියලා වැඩේ බාරදුන්නේ ඩේමියන් වුනාට එයා නම් රික්ගේ මේ වැඩේට කැමති වෙන්නේ නෑ. ඒ නිසා එයා ඩෙන්ෆෝර්ත්ගේ දුව හංගලා ඉන්න තැන දෙනවා. ඉතින් රික්ව අල්ලා ගන්න තියයි ඔලිවරුයි යනවා. මේ වෙලාවෙත් තියා පිස්සු නටනවා. රික්ට ගිනිත් තියනවා. මේ නිසා ඔලිවර් තිරණය කරනවා තියාව ස්පා එකකට යවන්න. තනියම නෙවෙයි ලොරලුත් එක්ක. හැබැයි ඉතින් මේ දෙන්නා ස්පා එකකට යනවා කියලා ඔලිවර්ට කිවට ඇත්තටම මේ දෙන්නා යන්නේ නන්දා පර්බාත්වලටයි. ඒ මොකටද… . . මේ කොටසින් ඒ ගැන දැනගමු…. . . ^_^

තවත් උපසිරසියකින් හමුවෙනකන් ඔයාලා හැ‍මෝටම ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

[button link=”https://goo.gl/IJyRWh” type=”icon” “center” newwindow=”yes”] 286 MB (x264) කොපිය මෙතනින් බාගන්න[/button]

910077892DC9E625FC70508EA6330E3F73890E14

[button link=”https://goo.gl/7ya645″ type=”icon” “center” newwindow=”yes”] 200 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]

79106EA7151130BE1665902FE0447876601597B2
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13512 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/12/කවිඳු.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episodes                     All Episodes                           Next Episode >> 

42 thoughts on “Arrow [S04 : E03] with Sinhala Subtitle | නැවත පැමිණිම. [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරසියට බොහොම ස්තූතියි

    Reply
  • මේ පාර්ත් ඇරෝ දුන්නට ගොඩාක් තෑන්ක්ස් යලුවනේ

    Reply
  • උපසිරසියට ස්තූතියි
    ජයවේවා……

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • ගොඩක්ම ස්තුති කවිඳු ගිම්හාන්..jaya baiscoplk .com

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි සහෝ 🙂

    Reply
  • වස්සානය

    මේ බානවා…. හැමදාම වගේ තැන්ක් කරනවා .. තෙරැවන් සරණයි !!!

    Reply
  • ado late wadi bn mona magulak da karanne uba

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • විදුර ප්‍රසංගන

    එල මචෝ

    Reply
  • bohoma sthuthi saho…. .

    Reply
  • බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ප්‍රදීප්

    Ela ela

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!!

    Reply
  • thanks bro………….

    Reply
  • pamoda dilranga

    Tanx tanx arrow season akata sub denawata tanx bro… 😀

    Reply
  • mahesh bawantha

    thnx bro for the sub

    Reply
  • Ravindu Adithya

    hamathanama sera enawa kiuwata adane sera awe 🙂
    sub ekata thanks.

    Reply
  • විමූ

    ඔන්න ආවා……

    Reply
  • Ruwishan Vimukthi

    ela ela thanx.balagena htye meka enakan

    Reply

Leave a Reply to විදුර ප්‍රසංගන Cancel reply

Your email address will not be published. Required fields are marked *