අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)කවිඳු ගිම්හාන්ක්‍රියාදාම (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S05 : E14] with Sinhala Subtitles | අනුන්ගේ වැරදි… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 12 votes.
Please wait...

Arrow S5-1

ඇරෝ කතාවේ කලින් කොටස් එක්ක බලද්දි ගිය සතියේ කොටස ගොඩක් දුරට වෙනස් කොටසක් වුනා. ඔලිවර් මුලින්ම දේශපාලනයට එකතු වෙලා නගරාධිපති වුනාම ගොඩක් අයට තිබුන ප්‍රශ්නයක් තමයි එයා කොහොම නගරාධිපති විදියට වැඩ කරයිද කියන එක. ගිය සතිය වෙනකන් අපි හැමෝම දැක්කා එයා නගරාධිපති විදියට වැඩ අනාගත්ත විදියට. හැබැයි ඉතින් ඒක ගිය සතියේ කොටස වෙනකන් විතරයි.

ඉතින් මේ වෙනස නිසා ගොඩක් අය ගිය සතියේ ඇරෝ කතාවක් වෙනුවට නගරාධිපති ක්වින් පාදක කරගෙන කරපු කොටසක් වුන එකට කැමති වෙලා තිබුනා. ඇරෝ චරිතයේ දේවල් ටිකක් කලා වුනාට, ඔලිවර් එයාගේ නගරාධිපති කියන චරිතයට පණ පොවන්න පටන් ගත්ත එක නම් ගොඩක් ආසා හිතෙන දෙයක්. හැබැයි ඉතින් ඒක ඔලිවර්ට ලේසි වැඩක් වුනේ නෑ. ඒ වුනත් එයා ස්ටාර් සිටි එකේ ප්‍රශ්න දේශපාලනික කෝණයකින් බලපු එකත් එක විදියකට හොද දෙයක්. ඉතින් මේ වෙනස නිසාම අනාගතයේදි මේ වගේ කතා ගොඩක් බලන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්. මොකද ප්‍රශ්නයක් ආපු ගමන් කෙනෙක්ට ඊතලයක් විදලා ඒ ප්‍රශ්නය විසදනවාට වඩා ඒ ප්‍රශ්නය වෙන කෝණයකින් බලලා විසදන එක මේ කතාවට නම් අමුතුම දෙයක්නේ.

කොහොම වුනත් ගිය සතියේ කොටස ගොඩක් දේශපාලනය පැත්තට බරවුනාදෝත් කියලත් සමහරක් වෙලාවට හිතෙනවා. මොකද ගොඩක් ටිවි සිරියස්වල මේ දේශපාලයට පැත්තට ගොඩක් බර වෙලා කතාව කට්ටියට එපා වෙන මට්ටමකට එනවනේ. හැබැයි ඉතින් ඇරෝ කතාවේ විදියට මේ කොටස තමයි දේශපාලනය ගාවගන්න තිබුන හොදම කොටස. වෙන තැනකදි දේශපාලනය සම්බන්ද වුනොත් ඒකෙන් කතාවට හානියක් වෙන්නත් පුලුවන්නේ.

මේ කොටසේ හිත ඇදි ගියපු අනිත් දේ තමයි රෙනේගෙ අතීත කතාව. මේ සිසන් එකේ මුල ඉදන්ම ගොඩක් අය මේ රෙනේ චරිතයට ගොඩක් ආසා කලා මොකද ඒ චරිතයේ තිබුන මුරණ්ඩුකම වගේම ගුප්ත ගතිය නිසා. හැබැයි ඉතින් ගිය සතියේ ගොඩක් ලොකු විස්තරයක් අපිට එයා ගැන දැනගන්න පුලුවන් වුනා. ඉතින් ඒ නිසාම අපිට ඒ චරිතය ගැන ගොඩක් ලොකු අවබෝධයක් ලැබුනා වගේම ඒ චරිතය තවත් ආසා කරන චරිතයක් වුනා. හැබැයි ඉතින් ඒ කතාවේ පොඩි ප්‍රශ්නයක් තිබුනෙ නැත්තෙමත් නෑ. අපි දැක්කානේ රෙනේට කලින් දුවක් හිටියා කියලා. හැබැයි ඉතින් රෙනේගෙ වයසත් එක්ක බලද්දි එයාට ඒ තරම් වයස දුවෙක් ඉන්න විදියක් නෑ කියලත් සමහරක් අයට හිතෙන්න පුලුවන්. අපි කලින් රෙනේට දුවක් ඉන්නවා කියලා දැනගෙන හිටියා තමයි. හැබැයි ඉතින් එයා මේ තරම් වයසයි කියලා කවුරවත්ම හිතන්න නැතිව ඇති. මොකද රෙනේ දැක්කම හිතෙන්නේ එයාගේ දුව ගොඩක් පොඩි එක්කෙනෙක් කියලානේ.

කොහොම වුනත් සමස්ථයක් විදියට තවත් හොද කොටසක් කියලා ගන්න පුලුවන්. මේ කොටසේදි ඇරෝ කතාවේ චරිත ගොඩනගන එක කලා කිවොත් ඒක ගොඩක් දුරට හරි. ඉතින් මේ හැමදේමත් එක්ක ප්‍රධාන කතාව කොයි විදියට ගලාගෙන යාවිද කියලා අපි බලමු… . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය!

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arrow.S05E14.HDTV.x264-LOL
Arrow.S05E14.HDTV.XviD-FUM
Arrow.S05E14.720p.HDTV.X264-DIMENSION
Arrow.S05E14.720p.HDTV x265.HEVC.ShAaNiG
Arrow.S05E14.720p.HDTV.HEVC.x265-RmTeam
Arrow.S05E14.720p.HDTV.2CH.x265.HEVC-PSA
Arrow S05E14 720p HDTV HEVC x265 Crazy4ad

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

55 thoughts on “Arrow [S05 : E14] with Sinhala Subtitles | අනුන්ගේ වැරදි… [සිංහල උපසිරැසි සමඟ]

  • Dasitha147

    bohoma sthuthie saho obalage me sewaya wenuwen. jaya

    Reply
  • යාළුවනේ, ඔයාලා කවුරු හරි දන්නවා නම් arrow Download කරන්න පුලුවන් වෙබ්සයිට් එකක් කියනද.මම වෙනදට ඩවුන්ලෝඩ් කරන වෙබ්සයිට් එක දැන් update වෙන්නෙ නෑ. Please ලොකු උදවුවක්.torrrent nathuwa website ekak denna.

    Reply
    • torrent thama bn ikmnta update denne

      Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….එනකන් හිට්යේ….

    Reply
  • Amila Mudalige

    Sub ekta Thanks saho

    Reply
  • බොහොම ස්තූතියි සහෝ උපසිරසියට! ජය!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith B/K

    …………………..උපසිරැසියට බොහොම……………

    …………………….thanks……………………

    Reply
  • ඔන්න සහෝ මාත් පරක්කු වෙලා හරි ගත්තා…………………
    නියම වැඩක් සහෝ…….

    Reply
  • thanks………………………………!

    Reply
  • Ela bn thanks sub ekata

    Reply
  • Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

    Reply
  • ashan lankanath

    thanks ………………………….

    Reply
  • බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
    බුදුසරණයි..ජය වේවා..!

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    ස්තුතියි සහෝ සබට..

    Reply
  • Nirodha uthpala

    Thx for sub kavinduwa obata jaya digatama denna labeva keya hadavatinma partana karanava bro

    Reply
  • Sudheera Kasun

    Thanks yalu…!

    Reply
  • බොහොම ස්තූතියි…………..Thanx Sub 1kata

    Reply
  • bohoma sthuthi sahooo

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය

    Reply
  • Rusiru Dilsara

    Thaks for subtitle

    Reply
  • හිරුණ ප්‍රබෝධ

    tnq bro

    Reply
  • Ada mn first…hoyana awa withari…thaks bro…

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *