අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)චාමර සම්පත්නාට්‍යමය (TV)බලන්නවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Supernatural [S12 : E13] with Sinhala Subtitles | පවුලේ ආරවුල… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 12 votes.
Please wait...

Supernatural S12-1

කොහොමද ගිය සතියේ කොටස හොදයිද? මට නම් නිකන් ආයේ කතාවේ මුල් හරියට ගියා වගේ අර ඩීමන් ආවට පස්සේ. මේ වෙච්ච සිද්දියෙන් පස්සේ කැස්ටියල් කෙලී ක්ලයින්ව හොයන්න ගිහින්. ඔව් ඔව් අද කොටසේ එයා ගැන විස්තර කිහිපයක් බලාගන්න පුළුවන්. මේරී බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ එක්ක වැඩට ගිහින්. එයා වැඩේ හොදට කරන් යනවා. කෙච් ආතර් කාරායව මතක ඇතිනේ නෙහ්? එයා හදන්නේ මේරිව එයාගේ පවුලෙන් ඈත් කරලා දාන්න. මේ අස්සේ ක්‍රව්ලිගේ පුතාගේ පෙම්වතිය ඒ කාලේදී මැරිලා දැන් හොල්මනක් වෙලා ටීචර්ලා මර මර යනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.

අදට ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!

නිවරැදි උපසිරැස ලබාදී ඇති අතර කරුණාකර එය නැවත බාගත කරගන්න.

Supernatural (2005– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

 

Supernatural.S12E13.HDTV.x264-LOL
Supernatural.S12E13.HDTV.XviD-FUM
Supernatural.S12E13.HDTV.XviD-EVO
Supernatural.S12E13.480p.HDTV.x264-mSD
Supernatural.S12E13.720p.HDTV.x265.ShAaNiG
Supernatural.S12E13.720p.HDTV.2CH.x265.HEVC-PSA
Supernatural.S12E13.720p.HDTV.X264-DIMENSION

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Previous BT1

All BT1

Next BT1

34 thoughts on “Supernatural [S12 : E13] with Sinhala Subtitles | පවුලේ ආරවුල… [සිංහල උපසිරැසි සමඟ]

  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Niroshani maduka

    Plzzz me sub eke zip folder eka denna puluwanda..

    Reply
  • බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය…

    Reply
  • තෑන්ක්ස් මචන් සබ් එකට

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්….එනකන් හිට්යේ….

    Reply
  • praneeth madu

    thanku saho 🙂

    Reply
  • bohoma sthuthi sahooo niyamai

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බලහන්කො ඉතින් උඹලත් අපෙන්මනෙ ආතල් ගන්නේ.බලද්දී හරියට බලල අප්ලෝඩ් කරහන් මචන්

    Reply
  • Supushpika

    mun sub dala adugane minissunge comments wath balan nadda koheda

    Reply
  • yako me waradi ekak neh. ochcharama nosalikilimath da ?

    Reply
  • super girl සබ් එක නේ download වෙන්නේ සහෝ. ටිකක් අවධානය යොමු කරනවද??

    Reply
  • ලහිරු

    Supergirl සබ් එකනෙ තියෙන්නේ බං

    Reply
  • මධුකප්‍රිය පෙරේරා

    ගිය සතියේ කොටහා මරු..
    ඔය වගේ ඩීමන් කෙනෙක්ව ආයේ සැරයක්
    සීසන් එහෙක කලින් වගේ ගේමට සැට් වෙන්න ඕන..
    ඉස්සර ඇසාසෙල්කාරයා එක්ක ගේම යද්දී..
    හම්මේ ඒ කාලේ කියන්න වදන් නෑ..
    සබට තැන්කු…

    Reply
  • supergirl sub eka ne bnnnnn meeeeeeeeeeeeeeee

    Reply
  • nuwan kanchana

    aneee bro supergirl eke sub eka down wenne.poddak balanawada?

    Reply
  • aneee bro supergirl eke sub eka down wenne.poddak balanawada?

    Reply
  • තියේද කියල බලන්න ආපු ගමන් තිබුන. ඉස්තුති බ්‍රෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *