ඉතින් කේඩන් ජේම්ස්ගේ කරදරය නම් තවමත් ඉවර වුනේ නෑ. එයා විටෙන් විටේ එක එක විදියට කරදර කරනවානේ. මේ සැරේ එයා බර්ට්නලි කියලා වරායක් අයිති කෙනෙක්ට කරදර පටන්ගෙන. ඒ විතරක් නෙවෙයි එයා ඇරෝ කණ්ඩායම ගැනත් හැම වෙලාවෙම ඇහැ ගහගෙන ඉදලා. ඒ ඇරෝ කේව් එක ඇතුලේ කැමරාවක් හයි කරලා එයාලා කරන කියන හැම දෙයක් දිහාම බලාගෙන ඉද…

ඉතින් කේඩන් ජේම්ස්ගේ කරදරය නම් තවමත් ඉවර වුනේ නෑ. එයා විටෙන් විටේ එක එක විදියට කරදර කරනවානේ. මේ සැරේ එයා බර්ට්නලි කියලා වරායක් අයිති කෙනෙක්ට කරදර පටන්ගෙන. ඒ විතරක් නෙවෙයි එයා ඇරෝ කණ්ඩායම ගැනත් හැම වෙලාවෙම ඇහැ ගහගෙන ඉදලා. ඒ ඇරෝ කේව් එක ඇතුලේ කැමරාවක් හයි කරලා එයාලා කරන කියන හැම දෙයක් දිහාම බලාගෙන ඉදලයි. ඉතින් මේ ගැන දැනගද්දි මෙයාලා ගොඩක් පරක්කු වැඩියි. මොකද කේඩන් ඇරෝ ටීම් එකේ හැම දෙයක් ගැනම එයා දන්නවානේ.
කොහොම හරි බර්ට්නලි ඇරෝ ටීම් එක සම්බන්ධ කරගෙන එයාට තියෙන ප්රශ්නය ගැන කියලා ඒකට විසදුමක් හොයන්න එයාලට බාර දුන්නා. ඉතින් බර්ට්නලි දුන්න විඩියෝ පාවිච්චි කරලා කේඩන් ජේම්ස් ඉන්න තැන මෙයාලා හොයාගන්න ඔලිවර් තනියම පහර දෙන්න ගියා. ඇත්තටම ඒ ප්‍රහාරයෙන් ජේම්ස් පුදුම වුනා තමයි හැබැයි ඉතින් ඔලිවර්ට එයාව නවත්වන්න බැරි වුනා. මොකද ඔලිවර් ඒ වෙලාවෙයි දැනගන්නේ බ්‍රට්වා එකයි, විජලාන්ටියි, රිකාර්ඩෝ ඩියස් කියන කණ්ඩායමත් එක්ක ඉන්නවා කියලයි. ඉතින් මේක දැනගත්ත ගමන් ඔලිවර් ඩයිනට කියනවා එයා ආදරය කරන වින්සන්ට් ජේම්ස් එක්ක වැඩ කරනවා කියලා. මුලින් එයා විශ්වාස කලේ නැති වුනත් අන්තිමේට එයා ඒක වින්සන්ට්ගෙන්ම අහනවා. අන්තිමේට ඒකෙන් එයාලා දෙන්නගේ ආදර කතාවට තිත තියන්න වෙනවා.
ඔලිවර් ජේම්ස්ව අල්ලාගන්න උගුලක් අටවනවා. ඉතින් බර්ට්නලි තමයි ඇමට දාන්නේ. හැබැයි ඉතින් ඒකෙන් කිසිම දෙයක් හරියන්නේ නෑ. අන්තිමේට බර්ට්නලිට මැරෙන්නයි වරාය ජේම්ස්ට අයිති වෙන එකයි විතරයි වුනේ. මේ හැමදේකටම පස්සේ ඔලිවර් ආයෙමත් කර්ටිස්, රෙනේ, ඩයිනා එක්ක එකතුවෙලා කණ්ඩායම ආපහු හදාගන්න තිරණය කරනවා. හැබැයි ඉතින් ඒ වෙද්දි ඒ තුන්දෙනා වෙන දෙයක් තිරණය කරලා ඉවරයි. ඒ තමයි එයාලා එයාලගෙම කියලා කණ්ඩායමක් හදාගන්න එක. ඉතින් ඒකට ඔලිවර් ඉඩ දෙනවා. ඒ වගේම කර්ටිස්ගේ උදව්වෙන් ඩිගල්ගේ අතේ තියෙන අවුලත් හරිගස්වන්න පුලුවන් වෙනවා. ඉතින් මේ බෙදිමත් එක්ක කේඩන්ට් විරුද්ධව මෙයාලා කොහොම වැඩ කරයිද? ඒ ගැන මේ කොටසින් දැනගමු… ^_^
මීලග උපසිරසියෙන් හමුවෙනතුරු ඔබට ජය…!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
14,723 downloadsDownload Arrow-S06E11.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-12-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
121 comments
Osadabimsara2000
sanjeewamadhu
thnx sub ekta
Buddhika chathuranga
Thanks machan
Chanaka
Thanku thanku...elamai
demon
Thnkz bro
RumalDemintha
Thnxzzz bro
gihaneranda
tnx bro ..
elasankavimu89
thnx bro
KAVEESHA94
Ammo enekanmai maga balan idiye ude hawa sub ekata thanks..:)
Iroshan Kumar
Thanks machan
Pavanwijesooriya
Thanks Brooo
prasanna chamara
Thanks bro niyamai ela
max rock
great job oyala hamotama. suba pathum. oyalata loku pinak meka
Vishwa Dananjaya
සබ් එක දානකම් බලන් හිටියේ මම මේල් එකකුත් යැව්වා නැති පාර ඔයාට වැඩ ඇති සබ් එක ටිකක් කලින් දෙන්න බලන්න ජය වේවා
කෞශල්‍ය දුෂ්‍යාන්
හෆ්ෆටසිරි දාලා.සබ දානකං කාගෙන හිටිය. ඉංග්‍රීසි එකත් එක්ක බලද්දි නිකං කෑවෙ නෑ වගේ.එළ එළ උඹලටත් වැඩ අැත්නේ.එහෙනං ෆ්ලෑශ් වලින් හම්බෙමු.සදා ජය
Lushan Tharinda
Ammo athi yantham sub eka dunnata.
Nikan kawe ne wage hitiye.
Thanks for the sub...Supergirl , flash tath sub denna bro...
nkrtharinda95
Thankyou For sub
Yashan Tharindu
Thnx Bro
ruwan071
thank you bro
mindika
Thanks !!!!!!!!!!!!!!!!!
Madushanka
Niyamayi, thanks very much saho.... Sub denakam amaruwen iwasn hitiye
:-)Deshani
thank you
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank You
Malinda
Thanks bro sub ekata.
geeganagamage
thank you
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
aks
thanks...
sachintha
Sub ekta thanks
Gayan_madushanka_
Thank you bro elama
Sandun.kumara
Thax bn subata
Kaveesharanasingha
Thanks
Suranjan
Thanks machan........jayawewa......!
Greenarrow_waruna
saba danakan kagena hitiya ubala aniwa dei kyla jayawewa kollane flash ekath demu jaya!
RKO
Thanks bro
mlkavinda
Thanx bro...
DILEKA
THANKS
Hasi_97
Ela sahoo
DUMIDU55
Thanks machoooo
prasanna1245
බොහෝම ස්තුතියි සහෝ
MMJ
Thanks bro
Lumal
adeee thanquuuu wenna ona. ane machan elaga sub eka me tharam parakku karannathuwa denna balapan loku udauwak ban ehema unoth mokada mekai flash ekai net ekata dapu gaman aragena balan inne ban koi wele deida koi wele deida kiyala sub eka. dawasata 20 30 parak awith balanawa baiscop ekata ban. ekai.....
Thamira
Thanks b
shehan nuwan
thanks machan sub ekata
Mahesh ruwan
බොහොම ස්තුතිය සබ් එකට
boxoffice
Elama Sahoo
Tharangani
thanx
GihanRangana
ammooo thnks sahooo meka denakm baln hitiye
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!
pattharindu
thankzz
Theekz
ela
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thankzz broo for the sub.....oyalata wada thin I lath parakku wela Hari dunnata thankzz again ....