Watch Trailer

Arrow [S07 : E05] Sinhala Subtitles | ඩීමන් සහ රාක්ෂයා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අරන් ආවා ඇරෝ හත්වන කතාමාලාවේ පස්වන කොටස. අදනම් ඔන්න ටිකක් ඉක්මනට ගේන්න හැකියාවක් ලැබුනා. හරි එහෙමනම් අපි බලමු කතාවේ දැන් මොකද වෙන්නේ කියලා. ගිය සතියේ ඔලිවර්ට නොසෑහෙන්න වදවේදනා විදින්න උනා කියලා දැක්කනේ. ඇත්තටම දෙවැනි මට්ටමේදී මිනිස්සුන්ට වදහිංසා දෙන්නෙ අතින් පයින් තලලා නෙවෙයි. මනෝ චිකිත්සකවරයෙ…

ඔන්න අරන් ආවා ඇරෝ හත්වන කතාමාලාවේ පස්වන කොටස. අදනම් ඔන්න ටිකක් ඉක්මනට ගේන්න හැකියාවක් ලැබුනා. හරි එහෙමනම් අපි බලමු කතාවේ දැන් මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ ඔලිවර්ට නොසෑහෙන්න වදවේදනා විදින්න උනා කියලා දැක්කනේ. ඇත්තටම දෙවැනි මට්ටමේදී මිනිස්සුන්ට වදහිංසා දෙන්නෙ අතින් පයින් තලලා නෙවෙයි. මනෝ චිකිත්සකවරයෙක් තමයි ඒ දේ කරන්නෙ. ඉතින් අපි දැක්කා මේ මනෝ චිකිත්සකවරයා විවිධ උපායමාර්ග භාවිතා කරලා ඔලිවර් ක්වින් එහෙමත් නැත්නම් ග්‍රීන් ඇරෝ වගේ දරදඩු දරුණු මනුස්සයෙක්ව පවා මෙල්ල කරගත්තා. හැබැයි ඉතින් දොස්තර රැවටුනාට මොකද ඔලිවර් හැබෑවටම මේ මනෝ චිකිත්සකවරයාට අවශ්‍ය කරනා ලෙසනම් වෙනසකට භාජනය වෙන්නේ නෑ.

ඉතින් ඔන්න අද ඔලිවර් හැකිවෙනවා දෙවැනි මට්ටම තුළට ප්‍රවිෂ්ට වෙන්න. එහාට ගිය ගමන්ම වගේ ඔලිවර්ගේ මුල්ම කාර්යය වෙන්නේ ඩීමන්ව හොයන එක. කොහොමහරි ඔලිවර්ට ඩීමන්ව හම්බවෙනවා. ඩීමන් කියන්නෙ වෙන කවුරුවත් නෙවෙයි කලින් කතාමාලාවකත් අපි හැමෝම දැකලා තියෙන රාස් අල් ගුල්ගේ දියණියක් වගේම ඔලිවර් ක්වින්ගේ ගුරුවරයෙක්ද වෙන ටාලියා අල් ගුල්. ඒ කියන්නේ ලියෑන් යූ විනාශ වෙච්ච වෙලාවේ ටාලියාත් ඒකෙන් බේරිලා තියෙනවා කියන එක. ඉතින් ටාලියාගේ ඒකායන අරමුණ වෙලා තියෙන්නෙ ඔලිවර්ව දෙවැනි මට්ටමට ගෙන්නගැනීම. ඒ වගේම ඔලිවර් ටාලියාගෙන් අහද්දී ටාලියා හිරේ වැටුනේ කොහොමද කියලා ටාලියා කියන්නේ ගෝතම්වල පරණ හතුරෙක් නිසා කියලා.

කොහොමහරි අද ඩීමන් එක්ක එකතුවෙලා ග්‍රීන් ඇරෝ මොනවගේ ගාලගෝට්ටියක් බන්ධනාගාරේ ඇතුළේ නටයිද කියන එක ඔයාලම බලලා දැනගන්න. එහෙමනම් මං යනවා. ඔබ සැමට ජය. සුපර්ගර්ල් රසිකයෝ ටිකක් ඉවසීමෙන් ඉන්න මේ සතිය තුළ පහුගිය කොටස් ලබාදීමට කටයුතු කරනවා ඈ.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

13,448 downloadsDownload ARROW-S07E05-HDTV-WEB-1.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

13,448 downloadsDownload Subtitles61 KB

73 comments

  1. sandamal rajapaksha

    thanks bro

  2. Lahiru Kekulandara

    sub ekata thanks hode....

  3. dil_shan

    tnz sub ekata... digatama demu .. jaya

  4. Lakshan

    Thanks Bro.

  5. magmaa

    thanks bro

  6. Iresh Umayanga

    විස්තරෙන් ස්පොයිල් උනා වගේ ද ?

  7. Iresh Umayanga

    සබට තෑන්ක් යූ

  8. ntpsilva

    ela bro

  9. Dilshan Sanka

    Thanks bokkah sub ekta!!!

  10. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  11. darkneon

    tnx brother

  12. Madushanka

    Thanks very much bro. Hithannawath beri ikmanakata sub deela .... :-) :-) :-) :-)

  13. Prabath_Kaushalya

    thanks bro....

  14. nike_11

    Thx brother

  15. adohipatuva

    ela sahodraya ikkmanta sub dunnta tanx

  16. Lakshan nilushka

    Thanks broo.

  17. Ayesh Prashan

    Thank You

  18. albus98

    එලම සහෝ තෑන්ක්ස් සබ් එකට..
    දැන් නම් සීරියස් එක නැගලම යනව හරියටම සීසන්1,2 වගේම

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  20. Nipunnavoda

    Tnx bother

  21. Kaveesharanasingha

    Supiri. Aaaaaa

  22. Tharindu Jay

    අයියෝ...ස්පොයිල් උනානෙ බ්‍රෝ...
    එනිවේ...තෑන්ක්ස් සබ් එකට...

  23. 100

    Sub eakata thanx.supergirl eankam balan innawa

  24. Shehan putha

    thanks bro !

  25. Shehan putha

    sthutji saho...jaya wewa !

  26. Udara Damith Dissanayaka

    ado e kiyanne liyen yu winasha wenakota meruna kenek na wage

  27. Pasindu16022

    Thanks bro...

  28. Uvindu Dilshan

    Thankx bro sub ekata

  29. Kulanjana Maduranga

    subata thanks saho....

  30. Green Arrow067659

    tnx broh

  31. dsdkavishka

    Thenks aiya

  32. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්...

  33. Gayan_madushanka_

    Thanks bro

  34. ravidu ishan

    Tnx mcn sub ekata ..!!

  35. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  36. Wishwa1

    supergirl ake sub nadda bro

  37. Rashiiddamalgoda

    Thnx bro

  38. lahiru sadaruvan

    thank you so much aiye

  39. Rushanwickrama

    තැන්ක්ස් මචාන් සබි එකට.....

  40. djtd roy

    thanks for sub

  41. thanula D

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!..................

  42. chirangashan

    ස්තුති සහෝ

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Eranda Malith 2.0

    Thanks mcn jayawewa.!

  45. Suranjan

    Thanks machan.....jayawewa.....!

  46. gayan215

    bohoma sthuthi saho...

  47. RKO

    Thanks bro

  48. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි............ ජයවේවා.........!!!!!!!!!!!!!!!!

  49. shiron_madushaanka

    jayawewa bro

  50. Greenarrow_waruna

    ado nymai bn ikmnata dunna jaya wewa

Load more comments