ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ හත්වන කොටස. හරි එහෙමනම් අපි වෙනදා වගේම කලින් සතියේ කොටහා මතක් කරගෙන බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ අපි දැක්කා රිකාඩෝ ඩියැස් ඇනටෝලිව යොදාගෙන යම් උගුලක් ඇටෙව්වා කියලා. ඉතින් මේ ස්ථානයට ෆෙලිසිටි, ලෝරල් සහ රෙනේ ඇතුළු කණ්ඩායමත් ජෝන් ඇතුළු ආර්ගස් කණ්ඩායමත්…

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ හත්වන කොටස. හරි එහෙමනම් අපි වෙනදා වගේම කලින් සතියේ කොටහා මතක් කරගෙන බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
ගිය සතියේ අපි දැක්කා රිකාඩෝ ඩියැස් ඇනටෝලිව යොදාගෙන යම් උගුලක් ඇටෙව්වා කියලා. ඉතින් මේ ස්ථානයට ෆෙලිසිටි, ලෝරල් සහ රෙනේ ඇතුළු කණ්ඩායමත් ජෝන් ඇතුළු ආර්ගස් කණ්ඩායමත් ඩයිනා ඇතුළු ස්ටාර් සිටි පොලිසියත් කියන ඔක්කොමලා ආවා. හැබැයි ඉතින් ඩියැස්වනම් අල්ලගන්න උනේ නෑ. පස්සෙ කොහොමින්හරි ෆෙලිසිටි මෙතනට ආවේ කොහොමද කියන එක ගැන ප්‍රශ්ණ කරගෙන යද්දි හැමෝම නොදනිම තම තමන්ගේ රහස් හෙළි කළා. කොහොමහරි ඒ සිද්ධියෙන් පස්සෙ කට්ටියම තීරණය කළා මේ කාරණයේදී එකතු වෙලා වැඩ කරන්න.
ඉතින් ආර්ගස් එකත් එක්ක එකතු වෙලා වැඩ කරන ෆෙලිසිටි ආයෙම සැලැස්මක් හැදුවා ඇනටෝලිව ඇමට දාලා ඩියැස් ඉන්න තැන හොයාගන්න. කොහොම නමුත් ෆෙලිසිටි නිසා තව පොඩ්ඩෙන් ඇනටෝලිට මැරුම් කන්න වෙනවා. ඒ වගේම ගිය සතියේ කොටසින් දැකගන්න ලැබුනා ෆෙලිසිටි කියන චරිතයේ දැවැන්ත පරිවර්තනයකට මුල පුරලා කියන කාරණෙ. ඉතින් කොහොමහරි මේ කට්ටියට මේ වතාවෙනම් හැකියාවක් ලැබෙනවා ලෝන්ග්බෝ හන්ටර්ස්ලව පරාද කරලා රිකාඩෝ ඩියැස්ව අල්ලගන්න.
මතකනේ විලියම් ලොකු වෙලා ඉන්න ටයිම්ලයින් එක. ඉතින් ඒ කාලේ විලියම්ට ෆෙලිසිටි ගැන ගොඩක් රහස් දැනගන්න ලැබෙනවා. හැබැයි ඒවා හොද රහස්නම් නෙවෙයි. ඒ වගේම රෝයි ස්ටාර් සිටිවලට එන්න තීරණය කරලා තිබ්බේ ඔලිවර්ගේ දුන්නෙ තිබිලා හම්බවෙච්ච පණිවිඩේ නිසා. රෝයි ඩයිනාට කිව්වා මතක ඇතිනේ සිව්දෙනාගේ සංකේතය කියලා එකක්.. ඒ මොකක්ද කියන එකනම් ඉතින් තාම අපිට අභිරහසක්. ඒ වගේම ෆෙලිසිටි ගැනත් අන්තිමට දැනගන්න ලැබෙන්නේ බොහොම භයානක දේවල්ම තමයි.
හරි එහෙනම් ඔන්න අද කොටහේ ඩියැස් වෙනුවට ඔලිවර්ව නිදහස් කරන්නයි සුදානම. හැබැයි ඉතින් වෙනදා වගේම ඩියැස් ලොකු වින්නැහියක් තමයි කරන්නේ ඔලිවර්ව මරන්න කියලා. එහෙමනම් අපි බලමු අද කතාවේ මොනා වෙයිද කියලා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
13,558 downloadsDownload ARROW-S07E07-HDTV-WEB-1.zip38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
73 comments
D J Ushan Remixer
s.jayasekara
thnx
Nuwandika Dil
Tnks bro. Ikmnim genawata. Gd luck.
Denis Maneesha
Thanks bro sub ekata
Chamodsathsara
Thks bro adarei palenna welwta mehema sub denawanam uba wenuwen ona deyak
nisala_d
Thank you bro...!!!
chirangashan
ස්තුති
nkrtharinda95
සහෝදරයා දැන් සුපිරි කෙල්ලව අමතක කරල වගේ හිටං. Thankyou Arrow sub එකට
ලනා
තෑම්ස් බයියා❤️
Naditha_dilum
Ft.flash ekat me wge ikmntm danwnm ft
Uvindu Dilshan
Sub ekata thankx bro
dil_shan
tnz sub ekta
sameeradananjaya
thanx brother,,
Nilush Angana
Sub ekata thanx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයdileksha123
සබ් කියන්නෙ අගමක් ☝
100
Sub eakata thanx
madawaththa
Tnx broh..
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචන්
sashan
බොහොම ස්තුතියි මවන් වෙලාවටම සබ් දෙනවට
ජය වේවා.wspperera
Thanks brooo !!!
´´´´´´´´´´´´´´´´´´´´´´¶¶¶¶¶¶¶¶¶
´´´´´´´´´´´´´´´´´´´´¶¶´´´´´´´´´´¶¶
´´´´´´¶¶¶¶¶´´´´´´´¶¶´´´´´´´´´´´´´´¶¶
´´´´´¶´´´´´¶´´´´¶¶´´´´´¶¶´´´´¶¶´´´´´¶¶
´´´´´¶´´´´´¶´´´¶¶´´´´´´¶¶´´´´¶¶´´´´´´´¶¶
´´´´´¶´´´´¶´´¶¶´´´´´´´´¶¶´´´´¶¶´´´´´´´´¶¶
´´´´´´¶´´´¶´´´¶´´´´´´´´´´´´´´´´´´´´´´´´´¶¶
´´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´´´´´´´´´´´´´´´´´´´´´¶¶
´´´¶´´´´´´´´´´´´¶´¶¶´´´´´´´´´´´´´¶¶´´´´´¶¶
´´¶¶´´´´´´´´´´´´¶´´¶¶´´´´´´´´´´´´¶¶´´´´´¶¶
´¶¶´´´¶¶¶¶¶¶¶¶¶¶¶´´´´¶¶´´´´´´´´¶¶´´´´´´´¶¶
´¶´´´´´´´´´´´´´´´¶´´´´´¶¶¶¶¶¶¶´´´´´´´´´¶¶
´¶¶´´´´´´´´´´´´´´¶´´´´´´´´´´´´´´´´´´´´¶¶
´´¶´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´´´´´´´´´´´´´´´´¶¶
´´¶¶´´´´´´´´´´´¶´´¶¶´´´´´´´´´´´´´´´´¶¶
´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´´¶¶´´´´´´´´´´´´¶¶
´´´´´´´´´´´´´´´´´´´´´´´¶¶¶¶¶¶¶¶¶¶¶ravidu ishan
Tnx mchn sub ekata ...!!
yomalravindu
Thanks For Sub.........!!!!!
Thisara Neo
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
RKO
Thanks bro
Nadeesha rox alahakoon
Tnx bro.arrow season 1,2 walin passe me season aka thama supiriyatama thiyenne
Nadeesha rox alahakoon
Tnx bro.arrow season 1,2 walin passe me season aka thama supiriyatama thiyenne.
ChaModya_X
sira kathawa
Sanath Indika
thx broo
mindika
Thanks !!!!!!!!!!!!!!!
Madushanka
උපසිරසියට බොහොම ස්තූතියි සහෝ....
මේ තරම් ඉක්මනට හම්බවෙන්නේ නැතිවෙයි කියලා හිතලා, spoilers ඉවසගන්න බැරුව ඊයේ english sub එක්ක බැලුවා. :-(
සිංහල සබ් එක්ක අද ආයේ බලන්න ඕන. :-)
මේ සීසන් එක, season 1,2 වලට පස්සේ ආපු සුපිරිම එක වගේ. ආයේ නම් සබ් දෙනකම් ඉදලමයි බලන්නේ...
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..ගොඩක් කාලෙකට පස්සේ (සීසන් 1,2න් පස්සේ) ඔන්න අද තමා නියම ඇරෝ එපිසෝඩ් එකක් බැලුවේ..සබත් ඉක්මනටම ලැබුන නිසා තවත් නියමයි. දිගටම සීසන් එක මේ වගේ උනොත් නම් ලොකු දෙයක්..බුදුසරණයි..ජය වේවා!!!
thanula D
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!...............................
SihanSithara
thankz machooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lahiru sadaruvan
thank you so much brother
s.s.m
tz sub ekata...
Thiwanka Mahesh Madusanka
tnx saho sabata jayawewa.................
Ayesh Prashan
Thank You
Ishara125
Thanks
kalana
Thanks
Gayan_madushanka_
Thanks bro
k.p
thanks
Lakshan
Thanks Bro.
suranuwan
thanks bro...
RumalDemintha
Thnxzzz bro
chathu_naayak
Thnkz sub ekt....
Dasun
මේ එපිසොඩ් එක තමයි මේ සීසන් එකේ දැනට ආව සුපිරිම එක..
Viraj
thanks saho... puluwannam last kingdom season 3 ekatath sub denna
Thilina15
ela macho
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




ස්තූතී මචං ❤️❤️❤️