අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)බලන්නමධුකප්‍රිය පෙරේරාවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Arrow [S07 : E09] Elseworlds, Part 2 Sinhala Subtitles | වෙනත් ලෝක 2 කොටස- ගෝතම් නගරය වෙත [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 60 votes.
Please wait...

ඇරෝ,ෆ්ලෑෂ්, සුපර්ගර්ල් කතාමාලාවන්හි වාර්ෂික ක්‍රොස්ඕවර් කොටස් පහුගිය දා ආරම්භ උනේ ෆ්ලෑෂ් කතාංගය සමගින්. ඉතින් මේ සුදානම else worlds ක්‍රොස්ඕවර් කොටස්වල දෙවැන්න ලබා දෙන්නයි. හොදයි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ දැක්කා ඔලිවර් ක්වින් උදේ අවදි වෙද්දී ඉන්නෙ අයිරිස් එක්ක. ඒ වගේම අයිරිස් ඔලිවර්ට බෙරී කියලා කතා කරනවා. එතකොට අපේ බෙරී ඇලන් ඔලිවර් ක්වින් වෙලා. කොටින්ම කිව්වොත් දෙන්නට දෙන්නාගේ ශරීර මාරු වෙලා. හැබැයි මේ විත්තිය කිසිම කෙනෙක්ට මතකයක් නෑ ඒ දෙන්නට ඇරෙන්න. ඉතින් ඔලිවර් සහ බෙරී දෙන්නම එක්කාසු වෙලා මේ ගැන මුලින්ම කියන්නේ ෆ්ලෑෂ් ටීම් එකට. හැබැයි ඒකෙනුත් වෙන්නේ මාරම වින්නැහියක් තමා. ෆ්ලෑෂ් ටීම් එක මේ දෙන්නව විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසාම දෙන්නව අල්ලලා පයිප් ලයින් ඒකෙ හිර කරලා දානවා. හැබැයි පැනයාමේ කලාවේ විශේෂඥයෙක් වෙන ඔලිවර්ගේ දැනුමත් ෆ්ලෑෂ්ගේ බලයත් එක්ක දෙන්නා එතනින් පැනගත්තා.

පස්සෙ දෙන්නා කල්පනා කරලා බලලා තීරණය කරනවා අර්ත් 38වලට ගිහිල්ලා කාරා ඩැන්වර්ස්ව ඒ කියන්නේ සුපර්ගර්ල්ව හමුවෙන්න. ඒ අනුව දෙන්නා සුපර්ගර්ල් ඉන්න ලෝකෙට යනවා. එතැනදී සුපර්ගර්ල් ඉන්නෙ තමන්ගේ ඥාති සොහොයුරා වෙන ක්ලාක් කෙන්ට් සහ ඔහුගේ පෙම්වතිය ලොයිස් ලේන් එක්ක ස්මොල්විල්වල. ඉතින් ඔලිවර් සහ බෙරී දෙන්නා තමන්ගේ ප්‍රශ්නේ කිව්වහම සුපර්ගර්ල් ක්ලාක් එක්කම ඒ කියන්නේ සුපර්මෑන් එක්කම ආපහු අර්ත් 1වලට එනවා. ඒ ආවහම මෙයාලට හටන් කරන්න වෙන්නේ ඇමේසෝ කියලා රොබෝවෙක් එක්ක.

කොහොමහරි මේ ගැටලුවට විසදුමක් හොයන ඇරෝ සහ ෆ්ලෑෂ්ව සිස්කෝ දකින වයිබ් එකක් නිසා ගෝතම් නගරය වෙතට යොමු වෙනවා. එහෙනම් අද කොටසින් දැක බලාගන්න පුළුවන් ගෝතම් නගරය ඒ වගේම බැට් වුමන්ව.එහෙමනම් ඇරෝ කොටහේ වෙන දේවල් මං මොකුත් කියන්නේ නෑ. ඔහෙලාම බලලා දැනගන්න. අන්තර්ජාලයේ සදහන් වෙලා තියෙන ආකාරයට ඇරෝ ආයේ විකාශය වෙන්නේ ජනවාරි 21වැනිදා ඔන්න.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

95 thoughts on “Arrow [S07 : E09] Elseworlds, Part 2 Sinhala Subtitles | වෙනත් ලෝක 2 කොටස- ගෝතම් නගරය වෙත [සිංහල උපසිරැසි සමඟ]

  • Sajithlakshan

    thanks ……………….

    Reply
  • thanq

    Next episode walath sinhala sub upload karanna……………………….

    Reply
  • Lash_villan

    Tnx bro .sub niyamai ah.
    #puluwannm order tv serious eke sub krala dennako .loku deyak

    Reply
  • vimukthi kalyana

    7-12 , 13 denne neddoooooooo… kurun ho pinwathek dennooooo

    Reply
  • onlinejanaka

    Arrow S07E10 sub dapaaaaan bokkaah

    Reply
  • thanks bro sub ekkata

    Reply
  • thero_pst

    Anith episode late nehh

    Reply
  • සබට ස්තූතියි ✌️

    Reply
  • Thanks …………………….good luck ……………………….

    Reply
  • ThusharaIndunilRathnayaka

    Sub ekata thanks….!!!!

    Reply
  • thanula D

    ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා…………!

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Udara Damith Dissanayaka

    kalin kotasanam hena athal
    lejant la nethi eka aparade

    Reply
  • vishwanathmadhushanka

    Elma bro

    Reply
  • Thanks sub ekata..3 weni kotasath ikmnta denna

    Reply
  • Pradeep Pasqual

    Thanks for the sub..!

    Reply
  • Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

    Reply
  • Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro . Obata jaya

    Reply
  • tnx bn..masayak inna epai dan :/

    Reply
  • Nadeesha rox alahakoon

    Tnx bro.meka anakan balan hitiye.

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    Reply
  • Madushanka

    බොහොම ස්තූතියි…

    Reply
  • Uvindu Dilshan

    Sub ekata thankx bro

    Reply
  • dinethshan

    Thanks for the subtitle
    link plz

    Reply
  • සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

    Reply
  • ade enakal maga balan unne bro thanks

    Reply
  • Janith Rathuvithana

    hamma anakammai balan unne.supergirl akath bala balan enne dn sub anakan.thanks sub walata

    Reply
  • Saman sanjaya

    niyamai ahhh. .. thnx broo

    Reply
  • උබ දෙයියෙක් නෙමෙයි දේවාලයක්..බොහොම ස්තුතියි

    Reply
  • Thanks bro jaya weva. supergirl kawadad denne

    Reply
  • Ammoo enakan hena welawaka idan balan hitiye….
    Thnks sub ekata bro ❤️❤️

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *