Watch Trailer

Arrow [S07 : E17] Sinhala Subtitles | සහෝදර ස්නේහයේ මුළාව [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ දාහත්වැනි කොටස. මේ කොටසින් පස්සේ තවත් හත්වැනි කතාමාලාවේ එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් පහක් විතරයි. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටස ගැන මතක් කරනවානම් ගිය සතිය තනිකරම වෙන්වෙලා තිබ්බේ අනාගතයේ ස්ටාර් සිටිවල සිදුවීම්වලට.…

කොහොමද කට්ටිය. ඔන්න එහෙනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ දාහත්වැනි කොටස. මේ කොටසින් පස්සේ තවත් හත්වැනි කතාමාලාවේ එන්න නියමිත වෙලා තියෙන්නෙ කොටස් පහක් විතරයි. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියේ කොටස ගැන මතක් කරනවානම් ගිය සතිය තනිකරම වෙන්වෙලා තිබ්බේ අනාගතයේ ස්ටාර් සිටිවල සිදුවීම්වලට. අපිට දැකගන්න ලැබුනා ඔලිවර් සහ ෆෙලිසිටිගෙ දියණිය මියා උපත ලබන අවස්ථාව. ඒ වගේම මියාව කුඩා කළ පටන්ම සටන්වලට පුහුණු කරවනවා. මියාට සටන් පුහුණු කළේ නසා අල් ගුල් කියලත් මතක ඇතිනේ. හැබැයි ඒකෙන් පොඩි ප්‍රශ්නයක් උද්ගත වෙනවා. නසා මියාට සටන් පුහුණු කරන්නෙ ඇයිද කියන කාරනාව? මොකද මියාගෙ උපත සිදුවන අවස්ථාවෙ හැර ඉන්පසුව කිසිම තැනක ඔලිවර් පේන්න හිටියේ නෑ වගේම ඔලිවර් ගැන සදහනක්වත් නෑ. ඉතින් ඇත්තටම ඔලිවර්ට මොකද උනේ?

ඒ වගේම ෆෙලිසිටිගේ සහ මියාගෙ සැගවුණු කම්මැලි ජිවිතයෙන් මියා කොහොමද බ්ලැක්ස්ටාර් බවට පත් උනේ කියන එකත් ගිය සතියේ කොටසෙන් දැක බලාගන්නට ලැබුනා. ඒ වගේම විලියම් සහ මියා ජෝන් ඩිගල්ගෙ පුත්‍රයා වන කොනර් හෝක් සමගින් ග්ලේඩ්ස්වලට ගිහිල්ලා ෆෙලිසිටිව මුදාගත්තා. එතැනදී කට්ටිය දකින්න මීයාගේ සටන් විලාශය. මියා සටන් කළේ තමන්ව පුහුණු කරපු නසා අල් ගුල් වගේම කිසිම හිතක් පපුවක් නැතුව සතුරාගේ ජීවිතය තොර කරමින්. එක විදිහකට බැලුවොත් ඔලිවර් මුල් කාලේ වගේ.

ඉතින් එතනින් ෆෙලිසිටිව බේරාගෙන කට්ටියම යනවා බෝම්බ ටික විනාශ කරන්න. ඒ යන අතරමගදී ඇරෝ කණ්ඩායම සහ සෝයිත් එකතු උනා. පස්සේ කොහොම හරි ග්ලේඩ්ස්වල නගරාධිපති රෙනේත් කට්ටියට උදව් කරනවා බෝම්බ පිපිරෙන එක නතර කරන්න. ඒ වගේම මතක ඇති අන්තිමට මියා ෆෙලිසිටිගෙන් අහනවා ස්ටාර් සිටිවල විනාශයට හේතුව ඔලිවර්ද කියලා. එතකොට ෆෙලිසිටි කිව්වේ ඒක එයා නිසා උන දෙයක් කියලනේ. ඉතින් අද කොටසින් අපිට දැක බලාගන්න පුළුවන් ෆෙලිසිටි ඒකට හේතු කාරනා නිර්මාණය කරන ආකාරය.

අද කොටහා ගැන කියනවනම් අද සිද්ද වෙන්නෙ ඇත්තටම කතාවේ කවුරුවත් නොහිතුව දෙයක්. කොටින්ම කිව්වොත් අද කොටසට මූලික වෙන්නෙ එමිකෝ. එමිකෝ කවුද කියන එකට උත්තර අද කොටසින් ලැබෙනවා. ඒ වගේම කතාවේ පළමු කතාමාලාවේ ඉදලම අපි හිතාගෙන හිටිය දෙයක් එහෙම නෙවෙයි කියලා අද දැනගන්න ලැබෙයි. එහෙනම් ලබන සතියේ හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

12,091 downloadsDownload Arrow-S07-E17.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

12,091 downloadsDownload Subtitles34 KB

52 comments

  1. himara

    Thanks

  2. Iroshan Kumar

    Thanks brother...

  3. Sanath Indika

    thx bro

  4. 100

    Sub eakata thanks

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  7. YasasPerera

    thanks bro

  8. ravishan lakshitha

    thank bro.into the badland eketh sub eke ikmnta dennko

  9. sayuru_tharanga

    sub ekata godak sthuthi saho.........

  10. Ayesh Prashan

    Thank You

  11. Kawmina_kavindu

    Ela thanks

  12. tv malli

    tnx bn sub ekata

  13. ktu

    Tnx broo

  14. Deshani

    Thank you

  15. Suranjan

    Thanks machan......jayawewa.....!

  16. menaka787

    thanks for sub

  17. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  18. Nadeesha rox alahakoon

    Tnx bro subt

  19. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

  20. Thrishala95

    සබ් එකට් ස්තූතියි ......

  21. Eranda Malith 2.0

    Thanks mcn

  22. gayan215

    bohoma sthuthi saho..

  23. s.s.m

    tz sub ekata...

  24. dush135

    ela

  25. suranuwan

    thanks....

  26. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  27. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.............!

  28. Lakshan

    Thanks Bro.

  29. rrangana2989@

    thanks

  30. Nilush Angana

    Sub ekata thanx

  31. D.Chamara

    bohoma sthuthi sahooo

  32. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...!

  33. Shehan putha

    thanks saho

  34. sahan malinga

    ela

  35. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  36. Gayan_madushanka_

    Thanks bro

  37. ynd

    sub ekat thanks....

  38. ravidu ishan

    Tnx mchn sub ekata .!

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. isuruchamath56

    ස්තුතියි උපසිරැසියට. අනිත් episodes ටිකත් දෙන්න....

  41. madawaththa

    Tnx bro..

  42. uuddhikanuwan

    Tnx bro...

  43. Shehan putha

    Thanks bro..

  44. Sanghanandathero

    18 sinhala sub eka ඉක්මනින් denna

  45. myhome

    STHUSTHI

  46. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......

    ජය වේවා !!!!!!

  47. jiiwantha lakmal

    thanks saho sabt...

  48. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you

  49. jagath_chaminda

    thank..

  50. Sajithlakshan

    thanks ..........................

Load more comments