Arya (2004) with sinhala subtitles | ඔබ වෙනුවෙන් මිය යමි [සිංහල උපසිරැසි සමඟ]
“මම ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා, මම ඔයාව එක පාරක් දැකගන්න මිලියන වතාවක් වුනත් මැරෙනවා”
හලෝ යාළුවනේ! අම්මෝ; ඔයාල වැරදියට හිතුවද? මම නෙමෙයි මෙහෙම කියන්නේ. මෙහෙම කියන්නේ මම අද අරන් ආව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නොහොත් ආර්ය කියන කෙනයි. මේ මගේ 4වන නිර්මානයයි. මම හිතනවා ඔයාල මේකෙ දෙවැනි කොටහ බැලුව කියලා. Arya 2. ඕක කලින්ම දීලා තිබ්බනේ.
මේ උපසිරැසිය ටිකක් විශේෂ එකක්. මොකද මට මුල්ම වතාවට හිතුනා තෙළිඟු ෆිල්ම් එකකට සබ් දෙන්න. මොකද, මම බාරගත්ත අනිත් චිත්‍රපට එකක්වත් ඉන්දීය සිනමා නෙමෙයි! (පස්සෙ බලන්කෝ). මේක බාර අරන් නම් දැන් ගොඩක් කල්. වාර විභාගෙ හින්දා ඔක්කොම මග නැවතුනා. ඉතිං විභාගෙ ඉවර වුන ගමන් මම ඉතිරි ටිකත් හනිකට පරිවර්ථනය කලා. හරි, ඒකෙන් වැඩක් නෑ.
කතාවට මූලික වෙලා තියෙන්නේ කැම්පස් එකක්. ඒකෙ ඉන්නවා අජේ කියලා පොරක්. එයා ගීතාංජලී (ෂෝට් නේම් එක ගීතා. කතාවෙ තියෙනවා) කියන ගෑනු ළමයත් එක්ක ආදරය කරනවා. මම නම් කියන්නේ ඒක බලෙන් ආදරය කරවා ගැනීමක් කියලයි. ඔයාලත් පොඩ්ඩක් බලන්නකෝ. ඔන්න එතකොට අපේ කතාවේ වීරයා වෙන ආර්යත් ඒ කෙල්ලටම ආදරය කරනවා. එයා නම් පට්ට ටෝක් දෙන්නේ. ෂා… ගින්දර. අන්තිමට ඒ කොල්ලා ගොඩක් දුක් විඳලා කෙල්ලගේ ආදරය හිමි කරගන්නවා. පැය 2.30 පුරාම ඒ තුන්දෙනාගෙ ආදරනීය කතාව තමා තියෙන්නේ. ඒත් මේක ටිකක් විනෝදාත්මක කතාවක්ද කියලත් මට හිතෙනවා. මට නම් හිනාගිහින් පණයනවා මේක බලද්දි. කොහොමවුනත් මේක අපේ දැන්කාලේ සහෝදර සහෝදරියන්ට වඩාත් සුදුසුයි. මේකෙ තියෙන ගීත නම් ඉතාමත්ම විශිෂ්ඨයි. ඒවායෙනුත්, Feel my love, Oh my brother, I’m hearing a song කියන ගීත තුන නම් මගේ හිතට අල්ලලා ගියා. කොහොම වුනත් Aashiqui 2 ෆිල්ම් එකෙන් පස්සේ මම කැමතිම ඉන්දියානු ආදර අන්දරය තමයි මේක.
ආ, මේ චිත්‍රපටය මගින් සිංහල චිත්‍රපටයකුත් හදලා තියෙනවා. (හරියට නිකම් “Kanchana” වලින් “මායා” හැදුවා වගේ.) ඒ තමයි “ආදරයේ නාමයෙන්” කියන චිත්‍රපටය. මමත් ඒක දැනගත්තේ අද උදේ. ඔය මදෑ. කට්ටියම මේක බලලා විනෝද වෙන්නකෝ.
කමෙන්ටුවක් දාන්න හොඳද යාළුවනේ. වැඩිය ලියන්න තරම් දෙයක් නෑ. එහෙනම් මම ගියා. සීතල දෙසැම්බර් මාසෙම ඔයාලට දෙන්න උපසිරැසි ගොඩාරියක් තියෙනවා. ඒවත් මම ඉක්මනට දෙන්නම්කෝ. එහෙනම් බුදු සරණයි. ඔන්න ඉතිං කමෙන්ට් එකකුත් දාගෙනම යන්න යාළුවනේ…!
Due to copyright issues, we do not provide any torrent links.
Arya (2004) DVD9-Rip – X264 – AAC – Subs – 1 CD – RajMahal
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
8889 downloads
Thanks for the subtitles ❤❤
Thanks for the subtitle. Keep it up the good work.
උපසිරැසියට බොහොම ස්තුතියි❤
Kutty kiyala danush ge aweth mekama thamai
danush ge kutty film eka meke reamke ekk
tnq
Thank u…
Supiri film 1k bro
machan sarainodu eke sub eka dannakoo
Thnx
එල එල
මේ ෆිල්ම් එකත් සයිට් එකට තිබුණු ලොකු අඩුවක්
බොහොම ස්තුතියි උපසිරසියට
වරුදු ෆිල්ම් එකටත් සබ් දුන්නානම් වටිනවා
එතකොට අල්ලුගේ ෆිල්ම් ඔක්කොම කම්ප්ලීට්
ජයෙන් ජය
please bro,ravi teja ge kick 2 & bengal tiger sub ikmanatama dennnnoooooo
සුපිරි යාලු.thank youuuuu
තව තෙලිඟු ෆිලම් එකක් දෙන්න
tnkz for sub supiri film ekk mn asma actor innet tnkz again
tnkz for sub…supiri film ekk mn asma acotr innet tnkz again
mewata torrent files hoyaganne kohenda?
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ඔබට ජය
Download link ekk dennkoo
me film akata tamil akakuth gahala thiyanawa. danushge kutty [2010] kiyana film aka
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
varudu+ake+sub+akath+dennako?
torrent ekata seed na machan 🙁
Thanks.. Thanks…
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි…….
Subtitle eka downlod krata eka pennanne ne
දේවාලයක් බන් උබනම් පට්ට
කොහෙන්වත් හොයාගන්න බැරිව හිටියේ…
මෙන්න ලගටම ගෙනල්ල /………
☺☺☺☺
GooD LUck….!
නියමයි !!!!
Niyama film ekak meka…onna ay parak balannam..oyage mahansiyata..
Thnx.