Ask Laftan Anlamaz [S01 : E01] Sinhala Subtitles | ආදරය වචන වලින් කියන්න පුලුවන්ද [සිංහල උපසිරැසි සමග]
වැලන්ටයින් දිනය වෙනුවෙන් විශේෂ තෑග්ගක් දෙන්න තමයි අපි මේ සූදානම් වෙන්නෙ.. කෙටියෙන් කිව්වොත් 2017 වර්ෂයේ ලෝකෙයේ උන්මාදයක් වුන ආදර කතාව Ask Laftan Anlamaz..
මම හිතන්නෙ මේක තමයි වෙබ් අඩවියකින් තුර්කි කතා මාලාවක් සදහා සිංහල උපසිරසි ලබා දෙන ප්‍රථම අවස්ථාව. මේකට පුලුවන් වෙලා තියෙනව IMDB මීටර් එක 7 දක්වා කරකවන්නත්.. මෙහි ප්‍රධාන නිළිය ලෙස Hande Ercel හයාත් ලෙසත්, Burak Deniz මුරාත් ලෙසත් විශිෂ්ට රංගනයක නිරත වෙනව.. ප්‍රේමණීය ජවනිකා වලින් අතිශයින් පොහොසත් කතාවක් විදිහට තමයි Ask Laftan Anlamaz හදුන්වා දෙන්නෙ..
කතාව ගැන කෙටි හැදින්වීමක් කෙරුවොත්.. මූලිකව කතාව දිව යන්නෙ හයාත් සහ මුරාත් වටායි. හයාත් කියන්නෙ සාමාන්‍ය පවුලකින් පැවත එන තරුණියක්.. ඇයගේ මිතුරියන් සමග ඇය ජීවත් වෙන්නෙ ඉස්තාන්බුල් නුවර.. හයාත්ගේ උසස් අධ්‍යපන කටයුතු වලින් පසුව ඇයට රැකියාවක් සොයා ගන්නා ලෙස ඇයගේ පවුලෙන් බලපෑම් එල්ල වෙනව. ඉතින් ඇය රැකියාවක් සොයා යද්දි තමයි මුරාත්ව හමුවෙන්නෙ.. මුරාත් කියන්නෙ ව්‍යාපාරික පවුලකින් පැවත එන කෙනෙක්.. ඔහුගෙ සමාගමේ රැකියාවට තමයි හයාත් පැමිනෙන්නෙ. හැබැයි ඒ එන්න කලින් අතර මගදි දෙන්න අතර වෙන හුට පටයක් නිසා දෙන්නම වෛරක්කාරයො වගේ තමයි ඉන්නෙ.. ඇත්තටම හයාත් එනකන්ම දන්නෙ නෑ මුරාත් ඒ සමාගමේ ලොක්ක කියල.. දෙන්න අතර සිදුවෙන ගැටීම් අවසානයේදි ආදරයකට පෙරලෙන හැටිත්, ඒ ආදරය බාධක මැදින් ගලා ගෙන යන අයුරුත් හරි අපූරුවට දක්වල තියෙන කතාවක්.
හරි.. මම මේ පොඩි කොටසක් විතරයි කිව්වෙ.. හරිම ලස්සන ආදර කතාවක්.. ඒ වගේම හොදට හිනා වෙන්නත් පුළුවන්… ඉතින් අද ඉදල අපිත් එක්ක එකතු වෙන්න හයාත්ගේ සහ මුරාත් ගේ ආදර ලෝකයට.. ඒ වගේම කියන්න ඕන මේකෙ සියලුම කොටස් Youtube අඩවියේ Ask Laftan Anlamaz official page එකෙන් ලබා ගන්න පුලුවන්..
දෙවැනි කොටසෙන් හමුවෙනකන් ඔයාල සැමටම සුභ දවසක්..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4637 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/06/Ishan-Madushanka.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
මේ ඇක්ට්‍රස්ම ඉන්න තව පට්ට කතාවක් තියෙනවා Sen Cal Kapimi කියලා. ඒකෙත් සිංහල සබ් දෙන්න පුළුවන්නම් වටිනවා. ස්තූතියි
Ow. Sen cal kapimi tv series eketh sub denna plz……
Ekency kus thurkish drama eket sinhala sub dennko
Ekency kus thurkish drama eket sinhala sub dennko
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
ජය වේවා…!!!
thanks
niyemai tankzzz
Thanks
උපසිරැසියට තුති යාලුව
Thankz Macho
උපසිරසියට තුති…
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු…
ජයවේවා….
උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! තෙරැවන්ස සරණයි!
balanna hoyaddi menna bandeta sub dila lagadi elaaaa
elazzz
THANKS….
ලින්ක් එකක් ඕනේ.. යූටියුබ් එකෙන් බෑවා වැඩ කරන්නෙ නෑ.. :/
Baiscope download site eke thiyenw
මාත් බෑවා ඕන්
උපසිරසියට ස්තුතියි… 🙂
ඉක්මනට sub ටික ඕනේ. කතාව ලස්සනයි
Ask Laftan Anlamaz [S01 : E03] sub please
sinhala sub ekata hariyatama match wena video eka downlod karaganna likn ekak nedda?
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහෝම ස්තුතියි
Thanks
kawadda machan ilaga eka danne?
Sen cal kapimi (you knock on my door) sinhala subtitles dennako
Ikmananin sub tika denna weiwi. tv aketh pennanna yanne meka.
Meke heta idala tv ake denawa meka okkoma deela tiyana hinda sathiyakata 2k denna
Sathiyakata 1 epiyakata wda dnna plwnnm loku deyk brooooo…….
නියම කතාවක්…. දෙවන කොටසත් ඉක්මනට දාමු…..
Thanks 4 Sub… සතියට එකට වඩා දෙන්න බලන්න. හෙට ඉඳන් TV එකෙත් පෙන්නවනේ
Thanks for the Subtitles ..
E2 ekath ikmatana danna mc
sathiyakata eka episode ekak labaadennai plan karala thiyenne..
ela macho
thanks saho sub ekata.
meke 2 episode ekath ikamanata sub eka denn
Thanks for the sub..
Meke ithuru epiwala english subtitle thiyeda..
Thiyenan link plz..
Thanks sub ekata ithuru tikak ikmnata denna broooo
machn e2 ekath ikmnta diynko
digatama sub denna me kathawata………..
Meka E02 aka denna ikmanata
Machan sub aka wada nahane
එල එල ..සුපිරි වැඩක්…
Wow kawda hari meka denakal balan hitiye.lassanama kathawak ilaga sub ekath puluwn ikmanata denna mc
thanks very thanks
තෑන්ක්ස් මචන්
එල එල…..දිගටම දෙන්න ආ……
good job bro
Thanks bro.. sub deid kiyla blagen hitiye.. ftta dn digtm blnn puluwn
Thanks bro..patta..anit eposide walatat ikmanatama sub denna…
thanks bro….
down karaganna link ekak dennako kawruhari…sub ekata thanks bro
Thanks bro.ilaga ekath danakan balagrna inne
thanks bro
niayamai…patta tv series 1k.bamak thama digatama…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Pahararaaaaaaaaaaaaaaaaaaaaaaaaa
Meka Complete series ekama download karanna link ekak nedda? epsi 39 wage thiyenawa…
me dawaswala TV channle ekaka meka pennawada?
Hoya gatta, Hiru eka 19 idan 9.25 ta
season 01
episode 34
#Hail_Hydra
thnx bro
anith episode tikath ikamanata denna 😀
සුපිරි
supiri…next ep ekath ikmanata oni bro….good luck….
ලස්සනම ආදර කතාවක් කියලා ආරංචියි..
ආදරවන්තයන්ගේ දිනයේදි ආදරවන්තයන්ට ලැබුණු තෑග්ගක්. 😛
නියමයි සහෝ.. දිගටම සබ් දෙමු ආ..
ඔබට ජය!
niyamai bro jaya wava !!! digatama karagena yamu a wagema ikmanatat sub danna balanna
thx mchn sub krnkn balan htye… 🙂
oka hari lassana kathawak ela ela
thanks machan me filme ekatath sub deyanko When We First Met 2018
Sub ekata thanx saho digatama sub denna
Sirasa tv ake yna #Porus akata sub dennako thanks sub akata
සබට තුති වේවා
හැපී වැලන්ටයින් වේවා
මම අහලා තියෙනවා මේ ටීවී සිරියස් ගොඩාක් ලස්සනයි කියලා මං මේක බලන්න සැහෙන්න අසාවෙන් හිට්යේ බොහෝම ස්තුතියි කියන්න වචන නැහැ මෙම කරන උතුම් සේවයට .
elama.tnx…
නියමයිනේ.. හොදම තෑගි නම් බයිස්කෝප් වෙතින් ම පමණයි. බොහොම ස්තූතියි.