බයිස්කෝප් හිතවතුන් වෙත, මේක මගේ දෙවැනි පරිවර්තනය, කලින් සැරේ පොරොන්දු උනානෙ “සූර පප්පා” චිත්‍රපට පෙළේ ඉතුරු චිත්‍රපටත් ඉදිරිපත් කරනව කියල. ඉතින් මේක තමයි “සූර පප්පා”(Astérix) ප්‍රංශ චිත්‍රපට මාළාවේ පළමුවැන්න. මේක ඉංග්‍රීසියෙන් “Asterix & Obelix Take On Caesar” ලෙසත් , ප්‍රංශ භාෂාවෙන් “Astérix et Ob…

බයිස්කෝප් හිතවතුන් වෙත, මේක මගේ දෙවැනි පරිවර්තනය, කලින් සැරේ පොරොන්දු උනානෙ “සූර පප්පා” චිත්‍රපට පෙළේ ඉතුරු චිත්‍රපටත් ඉදිරිපත් කරනව කියල. ඉතින් මේක තමයි “සූර පප්පා”(Astérix) ප්‍රංශ චිත්‍රපට මාළාවේ පළමුවැන්න. මේක ඉංග්‍රීසියෙන් “Asterix & Obelix Take On Caesar” ලෙසත් , ප්‍රංශ භාෂාවෙන් “Astérix et Obélix contre César” ලෙසත් නම් කරල තියෙනවා.
මේ චිත්‍රපටියට පාදක වෙලා තියෙනවා “සූර පප්පා” කාටූන් කතා මාලාවෙ කතා කීපයක්ම. කාටූන් එක බලපු අය දන්නවනෙ “සාස්තර ගුරුන්නාන්සෙ ඉන්න කතාව”, “වළිමුනි ඉන්න කතාව” එතකොට “මල්කුමාරී ඉන්න කතාව” වගේ කතා කීපයක් එකතු කරල තමයි මේ චිත්‍රපටිය හදල තියෙන්නෙ.
මේක හාස්‍යයෝත්පාදක චිත්‍රපටයක්. IMDb දර්ශකයෙ 5.5/10 ක අගයක් ලබාගෙන තියෙනව. ටික පරණ උනාට ආසාවෙන් හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටියක්.
කතාව කෙටියෙන් කිව්වොත්; සූර පප්පලා බොහොම සාමකාමීව කම්මැලි කමින් කාලය ගත කරද්දි කපටි සාත්තර කාරයෙක් ගමට එනවා. මිනිහ ගමේ මිනිස්සුන්ව පොළඹවලා සීසර්ගෙ සල්ලි කොල්ලකනව. ඒක එහෙම සිද්ධවෙද්දි සීසර්ගෙන් බලය අල්ලගන්න හිතන රෝමන් නිළධාරියෙක් “මැජික් අරිෂ්ටෙ” ගැන දැනගෙන “වෙද පප්පාව” (වෙද මහත්තයා) පැහැරගෙන යනව. ඊට පස්සෙ “සූර පප්පයි, ජිම් පප්පයි” (Asterix & Obelix) එයාව බේරගන්න යනව. මේ අතරෙ ජිම් පප්පා(Obelix) ගෑනු ලමයෙකුට ආදරේ කරන්නත් පටන් ගන්නව. චිත්‍රපටිය බලලම ඉතුරුටික දැනගන්න.
මේ චිත්‍රපටිය ගැන කියනව නම් මේ චිත්‍රපටිය තමයි විසිවෙනි සියවසේ ප්‍රංශ සිනමාවේ වැඩිම වියදමක් දරල හදපු චිත්‍රපටිය, ආසන්න වශයෙන් යූරෝ මිලියන 42ක් (€42,000,000) විතර වියදම් වෙලා තියෙනවා. වැඩිපුරම වියදම් කරල තියෙන්නෙ පැරණි විධියට පසුතල හදන්නයි, ඇඳුම්-පැළඳුම් වලටයි. ඒ වගේම ඒ වැඩේ ඉතාම ලස්සනට කරල තියෙනව. මේකෙ රඟපාන නළුවො ගැන කියනව නම් “ජිම් පප්පා”(Obelix) ලෙස රඟපාන්නේ ජාත්‍යාන්තර සම්මානනීය ප්‍රංශ නළු Gérard Depardieu යි. “සූර පප්පා”(Asterix) ලෙස රඟපාන්නේ තවත් ප්‍රංශ ජාතික සම්මානනීය නළුවෙකුවන Christian Clavier යි. ඒ වගේම “ඩෙට්‍රිටස්” හෙවත් ද්‍රෝහී රෝමන් නිලධාරිය ලෙස රඟපානනෙ සම්මානනීය ඉතාලි ජාතික නළුවෙකු වගේම අධ්‍යක්ෂක වරයෙක් වන Roberto Remigio Benigni යි. සීසර් ලෙස රඟපාන්නෙ සම්මානනීය ජර්මන් ජාතික නළු Gottfried John යි.
ඉතින් කලින් එක වගේම කට්ටිය මේකත් බලල රසවිඳී කියල බලාපොරොත්තු වෙනවා. එහෙනම් බාගෙන බලල කොමෙන්ට් එකකුත් දාන්න.
[මේ දීල තියෙන 700 MB ටොරන්ට් එක ගැන කියනව නම් මේකෙ අන්තිමට චිත්‍රපටිය හදපු හැටිත් පෙන්නනව. Video Quality එකේ සුළු අඩුවක් තියෙනව වගේ පෙනුනත් බලන්න පුළුවන් හොඳ තත්වෙක තියෙනව.]
සැමටම ජයවේවා…!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
11,246 downloadsDownload asterix-et-obelix-contre-césar.zip199 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/05/No-Profile-Picture.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත අලහකෝන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011/12/28
Subtitles by
හසිත අලහකෝන්
Subtitles
64 comments
Danushka
ys madhusanka
thanks hasitha macho
ys madhusanka
menna angammana sumanata passe mata thawath honda kollek hambuna
විකියා
එළනේ ....මේක දෙනකම් උන්නේ....අනිවා අදම බලන්න ඕනි...
බොහොමත්ම තුති
ජයෙන් ජය~!chamila
chaa....
$uvin
ela ela.. onna maath baanawa.....
Madushanka Gamage
THankz kollo..... :) :)
kantha
thanks for sinhala sub..........
කේ. යූ. ජී. උදාර
බොහොම ස්තූතියි සහෝ.....
දිගටම මේ වැඩේ කරමු.
370mb කොපියක් දුන්න එකත් ලොකු දෙයක්.Suneth
Pls seed guys
D_DASH
elama ela kiri.. thanks.. machan sub walata... 370mb akath thiyana nisa fatta.... thanks....
Nimal
thanks saho......
රාම් රාජ්
thanks
යසිරු මධුක
බොහොම ස්තුතියි සහෝ. ඔයාට ජය වේවා! දිගටම කරගෙන යන්න මම ඔයාට සුබ පතනවා.
වා.මු. නිලන්ත පියසිරි
බයිස්කෝපයට සිංහල උප සිරැසි දැමීම ගැන බොහොම පිං. වෙහෙස සහ මහන්සිය පල දැරුවා කියලා හිතා ගන්න. ඔන්න අපිත් බාන්න දැම්මා. ජයෙන් ජයම වේවා.
AMBARELLA
macho The.Adventures.of.Tintin eke sinhala sub diyanko... original copy 1 awith thiyenne.
me film 1tath thank
jayawewaහසිත අලහකෝන්
කොමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි. මේක දෙන්න ටිකක් කල් ගියෙ අනික් වැඩත් ගොඩක් තිබුන හින්ද.
700MB torrent එක බාද්දි speed එක අඩුයි වගේ නම්, මේ සයිට් එකේ torrent seeds වැඩි කරගන්න උපදෙස් බලල trackers add කරගන්න.
370MB කොපිය "වාසල" සහෝදරයාගෙ යෝජනාවක් අනුව දාල තියෙන්නෙ. Unlimited Internet නැති අයට ප්‍රයෝජනවත් වෙයි.
බාගෙන බලන්න. ගුණ-දොස් කියන්න.uditha
නියමයි.
Dina
පට්ටයිනේ........අපිට මෙහෙම සබ් දෙනවට ඔබට බොහොම පිo.. :)
Sha
Ela ela Onna danawa banna :)
Thankzzzzzzzzzzzzzz :)
Jayawewaaaaaaaaaaaaaaaaa :D
mihiran
ela ela thanx sahooooo.sinhala sub walata godak thanx.
අමීර
Thanks dear.........
Jayan Chamal
ela 1st ekanam mam atv balapu hinda download kale na meka banava aniva thanks machan meke thava katha nadda me 2 k vitharada ave ?
Namal udugama
ela malli thanx
Dinuk
thanx sahoo. jaya wewa..
හේමාල්
ONNA MATH BANAWA.MEKA BALALA THIYENAWA.ETH SUB EKKA AYE BALANAWA.THANK YOU !!!
Anusha
හසිත අය්යෙ,
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට, film එකත් ලස්සනයි. ජයෙන් ජය..........kkg
දැන් බානවා ස්තුතියි තව සටහනක් දානවා හොදනම් එල ජය වේවා
dileepa
thanks machan aththatama niyama film akak
mudiya
ඔය තියෙන්නෙ.හසිත බොක්ක නියමයි වැඩේ.තව තව සබ් දෙන්ඩ ඕනි එහෙනම්.බොහෝ..........ම ස්තූතියි...!
charith danushka
බොහොම ස්තුතියි සහො.....මේකේ කලින් දුන්න එකත් බැලුවා....මේ මුවි එකත් සිංහල සබ් එකත් එක්ක දුන්නාට ස්තුතියි.....තව තව සිංහල සබ් එක්ක මුවි දෙන්න ශක්තිය දහිරය නිබදවම ලැබේවා....!!! ජය ශ්‍රී..........
Mahesh Silva
එළ එළ දැන්ම බානවා Thank you වේවා
upul hewagamage
thnx sahoo.. onna banna demmaaa... sub akkama nisaa maru... thnx mahansi wenawata... jaya weawa......
අබා
ස්තූතියි සසිත...මන් ගොඩාක් ආසාවෙන් බලන චිත්තර පට මාලාවක් මේක..පොරොන්දු ඉටු කිරිම ගැන ඔබට තුති෴෴෴෴
Budditha Fernando
බොහොම ස්තිතී කවුද අකමැති සුර පප්පා බලන්න
sameera
ස්තුති කරන්න වචන නැත ගොඩක් පින්
සාරංග ලියනගම
මේකේ කලින් එකත් බැලුවා.ගොඩාක් ස්තූතියි ෆිල්ම්ස් දෙකම සිංහල සබ් එක්ක දුන්නට...
sanka
thank you very much. sub ekath hodai.
හසී
තැන්කු වේවා...
රාම් රාජ්
බා ගත්තා බලන්න තමා යන්නේ.
banda
sub wada naha. zip file eka open wenne naha.. damage wela kiyla watenawa.. udau karahallako yaaluwe..
sthuthii biscope eka sub ekka dunnata, jaya..
piliyandalin banda..Ranga
Thank macooo,, shirlock homes ge films nedda???
Uraj Deemantha
ඔන්න මමත් බාන්න දැම්මා.......:) සිංහල සබ් වලට බොහෝමත්ම ස්තූතියි :)
DAMER
ෆිල්ම් එක පරණ උනත් පට්ට... 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්… :)
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න… :D
ජයවේවා කිවුවා හැමෝටම…! 👍roshan
thanks v much!!!!!
Dilshan
Oyalage me wade godak hodai digatama karagena yanna mata oyalagen udauwak one mata
"The legend of william tell Sinhala subtitles"laba ganna widiyak kiyanawada???Ranuka
sinhala sub walata thanks macho...
Ravi
ගොඩාක් ස්තූතියි
Thisara Neo
නියමයි සහෝ.......
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ....... :)
ජයවේවා....
උපසිරැසියට තුති....... :) :) :)Dilun
Niyama Kathawak sahodaraya...... Sthuthi....
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![Asterix & Obelix Take On Caesar (1999) aka Astérix & Obélix contre César with Sinhala Subtitles | සූර පප්පා සහ සීසර් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/astérix-et-obélix-contre-césar-1999-poster.jpg)
thanx.denma gannawa.