අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅතුල කාරියවසම්ඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේවිද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසි

At First Light (2018) Sinhala Subtitles | විශ්වයේ අපි තනි නැත [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.2/10. From 36 votes.
Please wait...

ඇත්තටම අපි විශ්වයෙ තනිවෙලාද? මේ ප්‍රශ්නය මේ ලොකේ ජීවත්වන හැමෝටම තිබෙන ප්‍රශ්නයක්. ඉතින් මේ ගැන සොයන්න විවිධ රටවල සිටින විද්‍යාඥයින් දිවා රෑ වෙහෙසෙමින් පරියේෂණ වල නියැලෙනවා. එසේ පරික්ෂණ සිදු කරන අතරවාරයේ පිටසක්වල ජීවීන් ගැන විවිධ සාක්ෂි හමු වුවත් තවමත් කිසිදු විද්‍යඥයෙක් මේ ගැන ස්ථිර නිගමනයකට පැමිණ නැත. එසේත් නැතිනම් ඔවුන් අපෙන් මේ ගැන සඟවනවා. මම එසේ පවසන්නෙ මේ විශ්වයෙ පවතින කෝටි ප්‍රකෝටි ගණනක් වූ ග්‍රහලෝක අතරින් ජීවින් සිටින එකම ග්‍රහලෝකය පෘථිවිය වීම විය නොහැකිම දෙයක්.

ඉතින් මේ වතාවෙ මම ගෙන එන සලරුවෙ මේ හා සම්බන්ධ කරුණක් ගැන තමයි පැවසෙන්නෙ. මෙහි සිටින අලෙක්ස් ලෙයින් නම් තරුණිය හදිසියේ මුහුණ දෙන අනතුරකින් පසුව යම් බලයක් ලැබෙනවා. එයින් පසු සිදු වන සිදුවීම් ටික තමයි මෙහි දිගහැරෙන්නෙ.

මෙම සලරුව ගැන කියනවා නම් imdb වල 5.7ක අගයක් ලබාගෙන තිබෙම sci fi/thriller ඛාන්ඩයට වැටෙන මිනිත්තු 90ක් පුරා දිවෙන එකක්.

ඉතින් මේ බලය නිසා අලෙක්ස්ට වෙන්නෙ කුමක්ද? ඇයගෙ බලය නිසා ඇයට ලැබී ඇති හැකියාවන් මොනවද? එම හැකියාවන් හොඳ ඒවද නරක ඒවද දැනගන්න ඔයාලට මේක බලන්න වෙනවා.

හොඳයි එහෙනම් මම දැනට නවතිනවා. නැවතත් අලුත් උපසිරැසියකින් අපි නැවත හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HDRip පිටපත් සඳහා වලංගු වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අතුල කාරියවසම් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-01
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

41 thoughts on “At First Light (2018) Sinhala Subtitles | විශ්වයේ අපි තනි නැත [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • rjkumaragama

    thanks, good job

    Reply
  • thanks bro..good work

    Reply
  • thathsaragayan

    Good Working ️️️️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • AsithaDilruwan

    Ela saho thanks

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • කිසිම ගැම්මක් නෑ………………
    bt no prblme…… 🙂

    Reply
  • Nishantha jayalath

    Thanks bro. Sci-Fi movies walata man godak assai.aniwa balanawa.

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • ……… ස්තූතියි. …… …
    … .. . …. … …………

    Reply
  • දමිත් රත්නායක

    බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • harshani11112

    ස්තුති අතුල සහො

    Reply
  • Hasitha Madush

    උපසි‍රැසියට ස්තූතියි

    Reply
  • Hasitha Madush

    ඉදිරියටත් මේ වගේ සුපිරි සබ් ඕනේ සහෝ

    Reply
  • උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

    Reply
  • gihan perera

    ස්තුතියි සහෝ….පිට සක්වල ෆිල්ම් නම් අත් හරින්නේ නැ මචෝ…දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි…ජය වෙිවා…

    Reply
  • Sub ekata thanx. ant man and the wasp Sub Denno.

    Reply
  • thanujamilandi

    Thank you for sub good job

    Reply
  • උපසිරසියට ස්තූතියි සහෝ…ජය වේවා

    Reply
  • විමා

    උපසිරසට බෝහොම ස්තුතියි සහෝ

    Reply
  • prabhathmadushanka

    sub ekta thenx Ant-Man and the Wasp eke sub eka dnnako

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *