At the Devil’s Door (2014) | යක්ෂයාගේ දොරටුව අසල… [සිංහල උපසිරසි සමඟ]
ආයුබෝවන් බයිස්කෝප් එකට ගොඩවෙන යාළුවො හැමදෙනාටම. ඔන්න මම කොමඩි දෙකක්ම දුන්නට පස්සේ මගේ තුන්වෙනි උපසිරැස ගැන්වීමට හොල්මන් ෆිල්ම් එකක් දෙනවා ඔයාලට. කලින් ඒක වගේම මේකත් මට කරන්න කියලා දුන්නේ සමීර කරුණාරත්න සහෝදරයා. ඔහුට මන් ස්තුති වන්ත වෙනවා මෙය ලබා දීම වෙනුවෙන්.. ඉතින් මේක තිරගත වෙන්න පටන් ගත්තේ 2014 අගෝස්තු 8 වෙනිදා… ඒවගේම මේකේ IMDb අගය 5.1 විතර වෙනවා..
කොහොම වුනත් අමුතුම කතාවක් තියෙන්නේ මේකේ..ඒ වගේම ලස්සනයි.මම කතාව පොඩ්ඩක් කියන්නම්..
ඉතින් මේකේ චලීන් කියල කෙල්ලක් එයාට අමුතුම සිදුවීමක වෙනවා..ඇයට එක්තරා ක්‍රීඩාවක් නිසා ඇය පිටුපස යක්ෂයෙක් එනවා.ඒ යක්ෂයා ඇයව පොලබෝනවා මිනිස්සු මරන්න..ඇයට ගැලවීමක් ලැබෙන නෑ.ඊටපස්සේ ඇය සියදිවි හානි කරගන්නවා..එයා හිටපු ගෙදර ඇය පස්සේ ආපු යක්ෂයා ඉන්නවා.ඒ ගෙදර ඉන්න එයාගේ දෙමව්පියෝ ඒක විකුනන්න දෙනවා වීරා කියන කෙනෙක්ට..කොහොම කොහොමහරි ඉතින් එයත් මැරෙනවා.ඒ යක්ෂයා නිසා..එයාගේ නංගිටත් මේ සිදු වීම වෙනවා..ඒත් ඇය බේරෙනවා. යක්ෂය එයාගේ ඇග ඇතුලට යනවා.. ඊටපස්සේ …..
මම කියන්නේ නෑ ඔයාලම බලන්නකෝ ආ…සුළු සුළු වැරදීම් ඇති. එකට සමාවෙන්න කියලත් කියනවා.. එහෙනම් යාළුවො හැමෝටම සුබ දවසක්. ඉදිරියේදි තවත් ලස්සන සිනමා සිත්තමකින් හමුවෙමු. ජය වේවා..!
[button link=”http://j.oc.gs/hmcaw” type=”icon” “center” newwindow=”yes”] 710 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://f.oc.gs/eltom” type=”icon” “center” newwindow=”yes”] 1.2 GB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2034 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Thanks bro sub ekata..
Jaya wewa!
හොද අදහසක්
Thanks !
meka download kraganne khmda plzzzzz
ආ…..පැතුමෝ, එළ මචෝ!
තව සබ් දිගටම දෙමු!
Thanks saho…. sub akata bohoma pin…………
එළ මචෝ.මේක නම් බලන්නම ඕනේ.
උපසිරැසියට ස්තුතියි පැතුම් සහෝ… ජය…!
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀
supiri ah…thz
නියමයි,
මේකත් බලන්‍න කියලා හිටපු එකක් !
ජය !
😀
සබට බොහොම ස්තුතියි සහො 😛 ජය
anjaan tamil film eke sub eka denna sahooo
[https://torrentz.eu/search?f=anjaan+2014+]
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
කොහොම වුනත් අමුතුම කතාවක් තියෙන්නේ මේකේ thanks
නියමයි ඒ
මේ දවස් වල හොල්මන් සීන්
වැඩිය බලන්නෙ නෑ
කලින් ගත්ත හොල්මන් ටිහිකුත් තියෙ බලන්න
කෝම උනත්
සබට තුති
ඔබට ජය……….
subata thanks PATHUM saho.digatama sub demu.jaya wewa………..
thanks saho sub… walata. issarahatath sub……. denna.k.
Supiri a….
tnx
supiri machan……
Thanks very much ….Thanks very much..
very..very..Thanks….!
thanx
dightama kargena yo GOOD LUCK!!!!!
මට කියන්න කෝ මේ ෆිල්ම් එක බලපු කෙනෙක් හොදයි ද කියලා. …උපසිරසි දැම්ම එකට තැන්ක්ස් මම සුබ පතනවා .ඉස්සරහටත් මේවැඩේමේ විදියටම කරගෙන යන්න .
නියම් සුභපැතුම්.
එල එල නියමයි,
මේකත් බලන්‍න ඕනේ කියලා බලන් හිටපු එකක්.
සබ් එක මෙච්‍චර ඉක්‍මනට ගෙනාවට ස්‍තූතියි,
දිගටම සබ් දෙන්‍න වැසි ශක්‍තිය ලැබේවා!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
සබට බොහොම තුති
ලිපිය තව පොඩ්ඩක් රසට ලියන්න කියල
ඉල්ලනව
ස්තූතියි සහෝ උපසිරැසියට…
ජය වේවා…!
ස්තුතියි ! පැතුම් සහෝ!
ජය වේවා!
Thanks pal………….keep going.
Ah onna mn ada 1st, tnx sahoo sub ekata, digatama denna, jayen jaya…