Atlantis (2013) [S01 : E03] | වෘෂභ පැනීම [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙනම් ඔන්න ඉයෙ රෑ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන එන්නයි හදන්නේ. ගියවර කොටස මට දෙන්න බැරිවුනානේ යම් වැඩකට හිරවුන නිසා. ඉතින් ඒ කොටස ලබා දුන්න හසන්ත සොහොයුරාට ස්තූති කරන්න ඕන.
ඉතින් අද වෙන්නේ මේ වගේ දෙයක්,
ජේසන් ඇතුලු කණ්ඩායම පාරේ ගමන් කරද්දි වයසක මනුස්සයෙකුගේ කරත්තයක රෝදයක් ගැලවිලා කරත්තෙ කැඩිලා පාර ඇහිරෙනවා. ඉතින් ඔය අතර හෙප්ටේරියන් කියන කෙනෙක් ඔය පාරෙන් එනවා. ඉතින් අර අහිංසක වයසක මනුස්සයාට වරදක් නැතිවම පාර හරස් කරලා කියලා ගහනවා. ඕක බලාන ඉන්න බැරිව ජේසන් හෙප්ටේරියන්ව නතර කරන්න උත්සාහ කරනවා. ඉතින් ඔය සිඳුවීම මාලිගාවට යනවා. මාළිඟාවේදී නීතිය කැඩුවා කියලා ජේසන්, හර්කියුලීස්, පයිතගරස් ඇතුලු කණ්ඩායමට දඩුවමක් ලැබෙනවා. ඒ දඬුවම තමයි වෘෂභ පැනීමකට සහභාගි වෙන්න. ඉතින් මෙයාලාව පුහුණු කරවන්න තැනකට යවනවා. එතනදී තවත් තුන්දෙනෙක් හම්බවෙනවා. ඒ අතරතුර අරියාඩ්නි (රජතුමාගේ දියණිය) ජේසන් ගැන හිතක් පහලවෙනවා. මේ ගැන දැනග්නන රැජිණිය මේක නවත්වන්න උත්සාහ කරනවා වගේම අරියාඩ්නිගේ හිත හෙප්ටේරියන් ගැන හිතවන්න සලස්සවනවා. හෙප්ටේරියන්ට අවශ්‍ය වෙන්නේ ජේසන්ව මරණ්න. ඉතිං රැජිණිය යම් මායාකර්ම වගයක් කරනවා. ඉතිං ජේසන් ඇතුලු කණ්ඩායමට වෙන දේයි, අරියාඩ්නි කුමරියට සිද්ධ වෙන දේයි, මේ රැජිණිය ජේසන්ට කොහොමද මයාකර්මයක් කරන්නේ ඔය දේවල් දැනග්නන අද කොටස බලන්නම වෙනවා.
එහෙනම් අනිත් කොටසින් හම්බවෙමු! ජයවේවා!!
SInhala Subtitles
-- Count 6272 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
බොහෝම ස්තූතියි…සහෝ….ජයෙන් ජය……
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
පට්ට මචංලා….. එල එල
ගොඩක් ස්තුතියි
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
පට්ට පට පට… නියමයි බොහොම ස්තුතියි කිනා සහෝ…
thanks
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
ela ela
enakan hitiye thankxx
එල එල
සබට තුති
ඔබට ජය…..
අයියෝ තාම දෙවෙනි කොටස බලන්නත් බැරි වුනානෙ.ශිහ්.ඉක්මනටම බලන්න ඕනි.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!
දාපුගමන් දූන්නට ස්තුතියි
mb.hn 140tornt eka wadada.poddak ceq kranawada.mata apu era 1kda dannahane.
thanx saho…….
bohoma stuti saho…. .
godak asawen balanawa….. .
ස්තුතියි කිනා
ජය වේවා
නියමයි ආ….මේ අළුත් කොටසක් එනකන් බලාගෙන ඉන්නෙ බාගන්න !!!
***************
Thanks machan!
තැන්ක්ස් මචං
සුපිරි මචෝ දිගටම කරගෙන යමු.උබේ සබ් එක එනකල් හැම සතියෙම ඉලාගෙන ඉන්නවා…
patta kathawa saho maru
thx sahoo 🙂
මැක්සා…
tx bro
චලිදු දේශන් (කිනා) thanks sab ekata macho.meka maru
thanks
ela niyaami
jayen jaya!!!
නියමයි සහෝ
bohoma pin ikmnata dunna akata saho
dwn wenna damma ela kiri
ලොවෙත් නෑ දීලා දීලා 🙂
maxxa macho
බොහොම තුති කිනා
එලකිරි කිනා වේලපහින්ම මේක පන්නලා තියෙන්නෙ
ජයවේවා සහො
niyama kathawak machan digtama denna sunday api balagena inne meyka denakam
thanks
thanks patta kathawak
තැන්ක්ස් මචං
පට්ට ආව ගමන් දුන්නේ නේ එල