අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)රවින්ද්‍ර හසංකවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසිළමයින්ට (TV)

The Legend of Korra [S02 : E06] | විෂ දළය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 6 votes.
Please wait...

The Legend of Korra - 01x06
මතකයි නේද වැරික් එක්ක එකතු වෙලා අසාමි පටන් ගත්ත ව්‍යාපාරය. නමුත් අසාමි දකුණට යවපු නැව් කීපයක්ම මඟදී කොල්ල කෑමට ලක්වෙනවා. මේ අතර නවක නළු බෝලින්ට නම් හොඳ කල දසාවක් ලබනවා.

“බලනවා බෝලින් මොනවද ඔහෙට පේන්නේ ?”
“මම කියන්නම් තරුවක උදාව.”

ජනරජ පොලිසිය මේ සියලු සිදු වීම් වල වරද උතුරු දිය ගෝත්‍රිකයින්ට පටවන කොට මාකෝ ඒක විස්වාස කරන්න මැලි වෙනවා.

“ලොක්ක මම හිතන්නේ නැහැ මේක උතුරු දිය ගෝත්‍රයේ වැඩක් කියලා”

මාකෝ කිව්වට කවුරුත් එයාව පිළිගන්නේ නැහැ. ඒ නිසා මාකෝ තනිවම ක්‍රියාත්මක වෙනවා. එයාට අසාමිත් සුපුරුදු පරිදි වැරිකුත් එකතු වෙනවා. ඒ වගේම මාකෝ තව කට්ටියක් එකතු කර ගන්නවා. නමුත් මාකොත් ඒ අලුත් කට්ටිය ගැන විස්වාස කරන්නේ නැහැ.

“ඔයාට විශ්වාසද මේක හොඳ අදහසක්ද කියලා මාකෝ ?”
“නැහැ, ඒත් මේක තමා අන්තිම තුරුම්පුව.”

නමුත් ඒ අන්තිම තුරුම්පුව ඔවුන්ගේ අවසානය වීමට ඉඩ ඇති බව ඔවුන් දන්නේ නැහැ. එක ප්‍රේම කතාවක් අවසන් වෙද්දී තව අලුත් ප්‍රේම කතා පටන් ඇරඹෙන ලකුණුත් පහල වෙනවා.

“ඉතිං…අර හාදුව, මම ඒකට කැමතියි ජින්ජර් “
” ඔයා නිළියයි චරිතෙයි පටලවාගෙන බෝලින්”
” මම මේක අත අරිනවා මාකෝ”
“මම ඔයා වෙනුවෙන් මේක අත අරින්නේ නැහැ අසාමි”

මේ සියල්ල අතරේ අපේ කතා නායිකාවට කුමක් වීද ? එතකොට කාගේ දළ වලද විෂ තියෙන්නේ ? මුළු කතාංගය පුරාවටම සත්‍ය සොයා ගැනීමට වෙහෙසෙන මාකෝගේ උත්සාහය සපල වේද ?

The Legend of Korra (2012) on IMDb

 

 

[button link=”http://goo.gl/hkmwRP” type=”icon” “center” newwindow=”yes”] 60 MB කොපිය මෙතනින් බාගන්න[/button]
61bc4b4b6ba5f62c8772ab757d0d09802e5aff1d
[button link=”http://goo.gl/Rv1OBu” type=”icon” “center” newwindow=”yes”] 90 MB කොපිය මෙතනින් බාගන්න[/button]
71dcfa1b0f26518805a9fc968c6e589089de8b0f
[button link=”http://goo.gl/7N4epu” type=”icon” “center” newwindow=”yes”] 175 MB කොපිය මෙතනින් බාගන්න[/button]
9d952f51d7272105ad155f1b28d70362452f0dc2
[button link=”http://goo.gl/Nql4Wh” type=”icon” “center” newwindow=”yes”] 320 MB කොපිය මෙතනින් බාගන්න[/button]
91980fc5da04172481e08808c229732cc89c94c8
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/09/Ravindra-Hansaka-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවින්ද්‍ර හසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

41 thoughts on “The Legend of Korra [S02 : E06] | විෂ දළය [සිංහල උපසිරැසි සමඟ]

  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සුපිරි….
    ජය

    Reply
  • Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Thanks Machan for subtiles

    Reply
  • කවද්ද ඊළඟ සබ් එන දෙන්නේ ??????

    Reply
  • ඉක්මණයම අනිත් සබ් ටිකත් දෙන්න.

    Reply
  • kamal hasitha

    හැදින්වීම පට්ටටම ලියල තියෙන්නේ! සුපිරි.

    මේ සතියේ එකත් දෙනවා නේද?

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි රවීන්ඳ්‍ර සහෝ…

    Reply
  • mea week 1e episode 1k nadha???

    Reply
  • බොහොම ස්තූතියි රවීන්ද්‍ර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • සුපිරි!
    දෙනකන් බලාගෙන උන්නේ.
    උපසිරසි නම් පට්ට quality.

    Reply
  • mudiya / මුදියා

    දාල තියෙන ලිපිය නම් ටිකක් මඤ්ඤං වගේ.මේ කොටසෙ කතාවද තියෙන්නෙ.අදම බානව ගෙදරින්ම.නියමයි රවියො.ජයවේවා.බොහෝ…………………………………………………………….ම ස්තූතියි…!

    Reply
    • ravindra hansaka

      ow ban kathawe dwbas wagayak damme !

      Reply
  • niymai niymai dankn ewasillak natiwa hitiya..ah “Alice Academy ” kiyla ma wagama cartoon akak tynwa..ane pluwan nam akaktath sub dannakooo

    Reply
  • kamal hasitha

    ඔය තියෙනේ වැඩ. නියමයි.
    උපසිරසියට ස්තුතියි!!!!

    කතාව දැන් සුපිරි වේගෙන යන්නේ.

    Reply
  • එළනේ මේ තියෙන්නේ

    Reply
  • onna dwn karala gaththa thanks

    Reply
  • හර්ෂ ලහිරු

    ජයවේවා මචො

    Reply
  • ela cartoon aka digtama denna hansaka saho

    Reply
  • තැන්ක්ස් වේවා!

    Reply
  • සබ් දෙනකම් උන්නේ මචං

    Reply
  • chamath cafe

    එල බලන්න ඕනේ දැන්

    Reply
  • supiri cartoon meywa thama 1 kenma

    Reply
  • patta saho digatama denna

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *