MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Atlantis (2013) [S01 : E03] | වෘෂභ පැනීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

atlantis 2013 bbcහරි එහෙනම් ඔන්න ඉයෙ රෑ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන එන්නයි හදන්නේ. ගියවර කොටස මට දෙන්න බැරිවුනානේ යම් වැඩකට හිරවුන නිසා. ඉතින් ඒ කොටස ලබා දුන්න හසන්ත සොහොයුරාට ස්තූති කරන්න ඕන.

ඉතින් අද වෙන්නේ මේ වගේ දෙයක්,
ජේසන් ඇතුලු කණ්ඩායම පාරේ ගමන් කරද්දි වයසක මනුස්සයෙකුගේ කරත්තයක රෝදයක් ගැලවිලා කරත්තෙ කැඩිලා පාර ඇහිරෙනවා. ඉතින් ඔය අතර හෙප්ටේරියන් කියන කෙනෙක් ඔය පාරෙන් එනවා. ඉතින් අර අහිංසක වයසක මනුස්සයාට වරදක් නැතිවම පාර හරස් කරලා කියලා ගහනවා. ඕක බලාන ඉන්න බැරිව ජේසන් හෙප්ටේරියන්ව නතර කරන්න උත්සාහ කරනවා. ඉතින් ඔය සිඳුවීම මාලිගාවට යනවා. මාළිඟාවේදී නීතිය කැඩුවා කියලා ජේසන්, හර්කියුලීස්, පයිතගරස් ඇතුලු කණ්ඩායමට දඩුවමක් ලැබෙනවා. ඒ දඬුවම තමයි වෘෂභ පැනීමකට සහභාගි වෙන්න. ඉතින් මෙයාලාව පුහුණු කරවන්න තැනකට යවනවා. එතනදී තවත් තුන්දෙනෙක් හම්බවෙනවා. ඒ අතරතුර අරියාඩ්නි (රජතුමාගේ දියණිය) ජේසන් ගැන හිතක් පහලවෙනවා. මේ ගැන දැනග්නන රැජිණිය මේක නවත්වන්න උත්සාහ කරනවා වගේම අරියාඩ්නිගේ හිත හෙප්ටේරියන් ගැන හිතවන්න සලස්සවනවා. හෙප්ටේරියන්ට අවශ්‍ය වෙන්නේ ජේසන්ව මරණ්න. ඉතිං රැජිණිය යම් මායාකර්ම වගයක් කරනවා. ඉතිං ජේසන් ඇතුලු කණ්ඩායමට වෙන දේයි, අරියාඩ්නි කුමරියට සිද්ධ වෙන දේයි, මේ රැජිණිය ජේසන්ට කොහොමද මයාකර්මයක් කරන්නේ ඔය දේවල් දැනග්නන අද කොටස බලන්නම වෙනවා.

එහෙනම් අනිත් කොටසින් හම්බවෙමු! ජයවේවා!!

Atlantis (2013– ) on IMDb

 

 

[button link=”http://goo.gl/mqHfFU” type=”icon” “center” newwindow=”yes”] 150 MB කොපිය මෙතනින් බාගන්න[/button]
35eeda5d81e1d04b7d2c9bced7be5e49602a10d3
[button link=”http://goo.gl/E8n5i4″ type=”icon” “center” newwindow=”yes”] 175 MB කොපිය මෙතනින් බාගන්න[/button]
a7b9927454efbb675290a2d1d72bc0fbb5dff791
[button link=”http://goo.gl/e06wNi” type=”icon” “center” newwindow=”yes”] 360 MB කොපිය මෙතනින් බාගන්න[/button]
13932274d6939f0ef54015a9afacc285b58d18b9
[button link=”http://goo.gl/gcJi8v” type=”icon” “center” newwindow=”yes”] 1.1 GB කොපිය මෙතනින් බාගන්න[/button]
6cc9b7c6a7d51993b2af9747071d6479650bcdc4
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6272 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/06/chalidu.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

42 thoughts on “Atlantis (2013) [S01 : E03] | වෘෂභ පැනීම [සිංහල උපසිරැසි සමඟ]

  • ...:::දුලාජ් නලින්ක:::...

    බොහෝම ස්තූතියි…සහෝ….ජයෙන් ජය……

    Reply
  • තිලංක

    පට්ට මචංලා….. එල එල

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • සංජය

    පට්ට පට පට… නියමයි බොහොම ස්තුතියි කිනා සහෝ…

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • Nisal lakshan

    enakan hitiye thankxx

    Reply
  • “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • mudiya / මුදියා

    අයියෝ තාම දෙවෙනි කොටස බලන්නත් බැරි වුනානෙ.ශිහ්.ඉක්මනටම බලන්න ඕනි.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ………………………………………………………………ම ස්තූතියි…!

    Reply
  • දාපුගමන් දූන්නට ස්තුතියි

    Reply
  • sumeda fernando

    mb.hn 140tornt eka wadada.poddak ceq kranawada.mata apu era 1kda dannahane.

    Reply
  • bohoma stuti saho…. .
    godak asawen balanawa….. .

    Reply
  • නලින්

    ස්තුතියි කිනා

    ජය වේවා

    Reply
  • Inusha Ashwan

    නියමයි ආ….මේ අළුත් කොටසක් එනකන් බලාගෙන ඉන්නෙ බාගන්න !!!

    Reply
  • තැන්ක්ස් මචං

    Reply
  • සුපිරි මචෝ දිගටම කරගෙන යමු.උබේ සබ් එක එනකල් හැම සතියෙම ඉලාගෙන ඉන්නවා…

    Reply
  • patta kathawa saho maru

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    මැක්සා…

    Reply
  • Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks sab ekata macho.meka maru

    Reply
  • නියමයි සහෝ

    Reply
  • bohoma pin ikmnata dunna akata saho

    Reply
  • dwn wenna damma ela kiri

    Reply
  • rusuru | රුසිරු

    ලොවෙත් නෑ දීලා දීලා 🙂

    Reply
  • බොහොම තුති කිනා

    Reply
  • හර්ෂ ලහිරු

    එලකිරි කිනා වේලපහින්ම මේක පන්නලා තියෙන්නෙ
    ජයවේවා සහො

    Reply
  • niyama kathawak machan digtama denna sunday api balagena inne meyka denakam

    Reply
  • isuru samarasinghe

    තැන්ක්ස් මචං

    Reply
  • පට්ට ආව ගමන් දුන්නේ නේ එල

    Reply

Leave a Reply to sumith Cancel reply

Your email address will not be published. Required fields are marked *