අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)ක්‍රියාදාම (TV)චලිදු දේශාන්නාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Atlantis [S02 : E04] | රැජිණිය වෙනුවෙන් සටනට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 3 votes.
Please wait...

Atlantis SE2-1

මේ කොටස විකාශය උණේ 2014 දෙසැම්බර් 06 වෙනිදා. මේ පාර කොටසත් දවස් දෙකක් විතර පරක්කු උණා. සමාව ඉල්ලනවා. වැඩිය කතාබතා නැතිව කතාව පැත්තට හැරෙමු. පසුගිය කොටසින් දැකගන්න පුළුවන් උණා,

ජේසන් රාජාභිෂේක තරඟයේ ටෙලමොන් කියලා කෙනෙක් එක්ක සටන් කරනවා. ටෙලමොන් කියන්නේ එජීනා වල කුමාරයා කියලා ඔවුන්ට දැනගන්න ලැබෙන්නේ පස්සෙයි. මේ ටෙලමොන් ඇවිත් තියෙන්නේ අරියාඩ්නි රැජිණියව විවාහ කරගන්න. කොහොම උණත් පයිතගරස්ට සැකයක් ඇතිවෙනවා ටෙලමොන් කියන්නේ තමන්ගේ ඇත්ත අනන්‍යතාවය හංගගෙන වෙනස් විදිහට ඉන්න කෙනෙක් කියලා. පයිතගරස්ට ඒ ගැන ඔප්පු කරන්න සාක්ෂිත් ලැබෙනවා. ඉතින් මේ හේතු නිසා පයිතගරස් සහ හර්කියුලිස් කියන දෙන්නටම මේ ටෙලමොන්ගේ ක්‍රියාකලාපයන් නිසා බයවෙනවා, ඒක අරියාඩ්නි ජේසන්ට ආදරේ කරනවා කියන එක දැනගෙන ටෙලමොන් ජේසන්ව අවසන් වටයේදී තරඟය අතරතුර මරයි කියලා. නමුත් ජේසන් ඔහුව පරාජය කරා. නමුත් අන්තිමට සිඳුවුනේ අරියාඩ්නි රැජිනිය ටෙලමොන් කුමාරයාගේ විවාහ යෝජනාවට කැමති වෙනවා.

අද එතැන් පටන්…

තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!!

Atlantis (2013– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/AEay” type=”icon” “center” newwindow=”yes”] 110 MB කොපිය මෙතනින් බාගන්න[/button]

03637f38195767c72898d19f5b0c116040edba8c

[button link=”http://tinyw.in/bpsV” type=”icon” “center” newwindow=”yes”] 332 MB කොපිය මෙතනින් බාගන්න[/button]

0537364418fccfdda37af39f1f13a225adefb102
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                          Next Episode >>

32 thoughts on “Atlantis [S02 : E04] | රැජිණිය වෙනුවෙන් සටනට [සිංහල උපසිරැසි සමඟ]

  • me giya satiye kataawane

    Reply
  • “චූටී මල්ලි”

    පට්ටයි සහෝ
    සබට තුති
    ඔබට ජය…….

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • tnkzzzzzzzzz saho.meka denakam thamai balan unne. anith kotasath ikmanatama demu b.s

    Reply

  • නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • අදිත ප්‍රවීන්

    නියමයි කිනා අයියා .
    කලින් බලා තියාගත්තා .
    දැන් සබ එක්කම බලනවා .
    දිගටම දෙමු.

    Reply
  • ටිකක් පරක්කු උනා නේද??? අවුලක් නැ.. එල එල… දිගටම කරගෙන යමු……..

    Reply
  • ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඊයෙ ඉදන් බලගෙන ඉදියේ.
    ජය වේවා. !

    Reply
  • නියමයි සහෝ…ස්තුතියි..
    දිගටම නරගෙන යුම..

    Reply
  • 110MB file 1 Audio vitharai..

    Reply
  • sub 1ට ස්තුතියි……..

    Reply
  • චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

    Reply
  • බොහෝම ස්තූතියි සබට….. ජය……

    Reply
  • swgasandaruwan

    eanakal bala hitiye thank you dear

    Reply
  • Thank You…. Sub දෙනකල් බලන් හිටියේ,

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *