අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Atrangi Re (2021) Sinhala Subtitles | උන්මාද ප්‍රේම වෘත්තාන්තය..! [සිංහල උපසිරසි]

Rating: 8.4/10. From 47 votes.
Please wait...

බොලිවුඩයේ බොක්ස් ඔෆිස් කින්ග්
මොන වසංගත තිබ්බත් සිනමාශාලා පුරවන
වසරකට වැඩිම චිත්‍රපටි සංඛ්‍යාවකට වග කියන
කින්ග් කුමාර්
අක්ෂය…

කොලිවුඩය විතරක් නෙමේ
හොලිවුඩය පවා දින්න
ඇඟපතින් නොවේ අව්‍යාජ රංගනයෙන්ම
ලොවක් වසඟයට ගත් ඒ හීන්දෑරියා
ධනුෂ්…

Raanjhanaa, Tanu Weds Manu Returns වගේ
හිත අල්ලගත්ත, Box Office වාර්තා තබපු
ඒ අසහාය නිර්මාණ වල උරුමක්කරු
ආනන්ද් එල්. රායි…

මේ තුන්දෙනා එකට එකතු වෙනවා කියද්දි එක මොන වගේ පෙරලියක් වෙයිද? Raanjhanaa වලින් පස්සේ ධනුෂ්ගේ හින්දි චිත්‍රපටයක් බලන්න හිටිය අය, එන එන හැම චිත්‍රපටියටම සෙනඟ අද්දගන්න අක්කිගෙන් තවත් පෙරළියක් බලාපොරොත්තුවෙන් හිටිය අය, Zero චිත්‍රපටියෙන් සුන් වෙච්ච බලාපොරොත්තු අලුත් කරගන්න Anand L Rai මීළඟ නිර්මාණය බලන්න හිටිය අය ; ඔය තුන්ගොල්ල එකතු වුණාම ඇති වෙන රසික සමාජය නම් හරිම දැවැන්තයි. 2020 ජනවාරි 30 වෙනි දින මේ චිත්‍රපටයේ මෝශන් පෝස්ටරය නිකුත් කළ අතර කොවිඩ් 19 වසංගන්තය මැද්දේ මෙහි පෝස්ට් ප්‍රඩක්ෂන් ප්‍රමාදයක් සමඟ චිත්‍රපටය නිකුත් කිරීම හර්‍රිහැටි දවසක් තීරණය කරන්න මොවුනට නොහැකි වූවා. මෙහි සංගීතය කරෙන්නේ ඒ ආර් රහුමාන් කියන විශිෂ්ට සංගීත විශාරදයා විසින්. ආනන්ද ලාල් එක්ක රහුමාන්ගේ සං‍යෝජනය බලාගන්න පුළුවන් දෙවෙනි අවස්ථාව මෙම චිත්‍රපටයයි. මොවුන් දෙදෙනා එකට එකතුව කළ Raanjhanaa චිත්‍රපටයෙන් පසුව මෙම චිත්‍රපටයද සංගීතයෙන් හා අන්තර්ගත කතාව හේතුකොට ගෙන බොලිවුඩ් සිනමා ලෝලීන්ගේ හිත් දිනා ගැනීමට මෙයට හැකි වූවා.ඉතින් කාලෙකින් ආව මේ වගේ වෙනස් චිත්‍රපටයක් නැරඹීමට ඔයාලට ආරාධනා කරන ගමන් මේ වැඩේ කරන්න එකතු වුණු මයුර සුරාජ්ට ගොඩක් ස්තූති කරනවා.

සැ.යු. :- මෙම චිත්‍රපටයේ සමහර තැන්හී ගමේ භාෂාව යොදාගෙන තියෙන අතර චිත්‍රපටයේ නියම රසය පෙන්වීම සඳහා එසේ උපසිරැසි ගන්වා ඇති බව කරුණාවෙන් දන්වා සිටිමු. ඒ වගේම මේ චිත්‍රපටය ඩුවල් ඕඩියෝ [Dual Audio | Hindi+Tamil] පිටපත් ලෙසද අන්තර්ජාලයට නිකුත් වූ අතර එවැනි පිටපත් වල හින්දි ඕඩියෝව තෝරාගනිමින් චිත්‍රපටය නරඹන ලෙස කාරුණිකව දන්වා සිටිමු. (Audio > Select audio stream) කිමෙද දෙමළ භාශාවෙන් යන ඕඩියෝවෙයි සමහර වචන වල වෙනම අරුතක්ද, හින්දි භාෂාවෙන් යන ඕඩියෝවෙයි ඇත්තේ වෙනම අරුතක් නිසාවෙනි. මෙම කරුණ අදාළ වන්නේ ඩුවල් ඕඩියෝ පිටපත හරහා බලන අයටය.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි WEB / HD පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට සහ PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

52 thoughts on “Atrangi Re (2021) Sinhala Subtitles | උන්මාද ප්‍රේම වෘත්තාන්තය..! [සිංහල උපසිරසි]

  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Rider 2021 kannada movie eke sub dennako

    Reply
    • Rider eke sub eka dennako

      Reply
  • Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • සිංහල උපසිරසියට දෙන්නටම ගොඩක් ස්තූතියි <3 <3

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Meka maru movie ek sub ekt nimeta krla tybba thanks bro digtma sub demu

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • Kaathu Vaakula Rendu Kadhal (காத்து வாக்குல ரெண்டு காதல்) me film ekata sub dnnko plzz

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • බොහෝම ස්තුතියි සිංහල උපසිරැසියට !!”පසියා”!!..ජයවේවා !!…

    Reply
  • දෙපලටම ස්තුතියි

    Reply
  • එලකිරි සුපිරිකිරි

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතිය දෙදෙනාටම
    ජය වේවා!!!

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතිය

    Reply
  • පිං කියන්නේ ආයි ඉතින් අම්මොහ්හ්හ් පිං

    Reply
  • අනේ අනේ ස්තූතියි ඉතිං

    Reply
  • thanks a lot saho sub ekata

    Reply
  • Sahola dennatama thanks
    merry christmas baiscope yaluwo okkotama

    Reply
  • සුපිරියි කොල්ලනෙ

    Reply
  • ස්තුතියි !

    Reply
  • ස්තුතියි දෙන්නටම

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි දෙදෙනාටම !!

    Reply
  • Thanks baiscope
    Merry christmas

    Reply
  • niyamai sahoo… thanks dennatama

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • අම්මෝ මේවටනෙ නත්තල් තෑගි කියන්නෙ. ඊයෙ රෑ ඉඳන් බලන් හිටියෙ සබ් දානකම්. බොහොම ස්තූතියි.

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Reply
  • ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට..

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *