අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධ (TV)නාට්‍යමය (TV)ලක්ෂික ගයාල්විද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

Mr. Robot [S01E03] | දෝෂ නිරාකරණය…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 6 votes.
Please wait...

Mr.Robot  TV 1

තුන්වෙනි සබ් එක උදේ ඇවිල්ලා තිබ්බත්, අද ටිකක් කාර්්‍යබහුල දවසක් නිසා සබ් එක දෙන්න පරක්කු වුනා. පුලු පුලුවන් වෙලාවේ කරලා තමයි ඉවර කරගත්තේ. තැන් තැන් වල පොඩි පොඩි අවුල් ඇති, සමාවෙන්න ඕනේ ඒ සම්බන්ධයෙන්.

කොහොමහරි කලින් එපියේ Mr.Robot, එලියට්ට කතා කරනවනේ Evil Corp එකේ Data center (දත්ත මධ්‍යස්ථානයකට) එකකට ප්‍රහාරයක් දියත් කරන්න. ඒත් එලියට් කැමති වෙන්නේ නෑ, ඒ කරන වැඩෙන් ඒ අවට ඉන්න මිනිස්සු මැරෙන හින්දා. කොහොමහරි, කතාවේ අන්තිමට එලියට් එනවා, Mr.Robot ව හම්බවෙන්න. හම්බවෙලා කියනවා, එයා වැඩේ කරන්න කැමතියි, වැඩේ එයාට ඕන විදිහට කරනවනම් කියලා. Mr.Robot කැමති නම් වෙන්නේ නෑ, ඊටපස්සේ මතක ඇතිනේ එලියට්ව පහලට තල්ලු කරනවා. මේ එපියේ අන්න ඒ හින්දා එලියට්ට රෝහලෙත් ඉන්න වෙනවා. මේ එපියේ වෙන්නේ, Mr.Robot එලියට්ව හම්බුවෙන්න එලියට් වැඩ කරන Allsafe එකට එනවා, ඇවිල්ලා කියනවා එලියට් නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒ හින්දා වැඩේ නවත්තනවා කියලා. එලියට්ට නම් ගොඩක් සතුටුයි, එයා හිතන්නේ Fscoeity එකෙන් කවදාවත් කරදරයක් වෙන්නේ නැතිවෙයි කියලා. ඒත් ඉතින්, ඒක එහෙම්ම වෙන්නේ නෑ. මොකද වෙන්නේ කියලා කතාව බලලාම දැනගන්නකෝ. අහ්, අපේ එලියට්, ෂයිලට ආදරය වගේ දෙයක් ප්‍රකාශ කරනවා. ආදරයමත් නෙමෛයි. අවසානයේ එලියට් යනවා, Mr.Robot හම්බුවෙලා Evil Corp එකේ දත්ත මධ්‍යස්ථානයට ප්‍රහාරයක් එල්ල කරන්න. එතනින් තමා කතාව ඉවර වෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා.

ඊළග එපිය අරගෙන අපේ Doxi සහෝදරයා එවී. එතෙක් ඔබට ජය!

 

Mr. Robot (2015) on IMDb

 

 

[button link=”http://goo.gl/2cYqui” type=”icon” “center” newwindow=”yes”] 183 MB කොපිය මෙතනින් බාගන්න[/button]

7F2C170A942A172149A4C09B4B2A68A39189F340

[button link=”http://goo.gl/QUpLjk” type=”icon” “center” newwindow=”yes”] 658 MB කොපිය මෙතනින් බාගන්න[/button]

043CC5FA0C741CDAD9D2E5CC20DF64A4A400FA34
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/03/lakshikagayal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලක්ෂික ගයාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode               All Episodes              Next Episode >>

40 thoughts on “Mr. Robot [S01E03] | දෝෂ නිරාකරණය…. [සිංහල උපසිරසි සමඟ]

  • Godak sthuthi..Jaya wewa!

    Reply
  • Bruce___Wayne

    බොහොම ස්තූති යාලුවා
    ජය ✌️✌️✌️

    Reply
  • ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

    Reply
  • Sub එක download කරන්න බැ.මෙක හදන්නකෝ.

    Reply
  • Sub ekata thanx aaaaaaaaaaa

    Reply
  • ක්‍රිෂාන්

    Mr.robot සීසන් 2 එකට සබ් කරන්න බලන්න සහෝ

    Reply
  • ක්‍රිෂාන්

    thanx bro

    Reply
  • mage supiruma kathawa. 4 weni kotasath ikkamata denna. thank you.

    Reply
  • Niyamai machan. Keep it up

    Reply
  • mamat baluwa patta ohoma digatama aran yamu

    Reply
  • බොහොම ස්තූතියි ලක්ෂික සහෝ සිංහල උපසිරැසියට. ලිපියට මුළු කතාවම ලියන්න එපා. එතකොට බලන අපිට රසයක් ගන්න බෑනේ. 🙂 ජය෴෴ 😛 😛

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • නියම වැඩක් සහෝ.. ඔබට ජය වේවා!!!!!

    Reply
  • සුරංග

    නියම වෙඩක් මචන් ල දිගටම කරගෙන යමු ……ස්තූති

    Reply
  • D.Chamara

    bohom sthuthi sahooo niyamai

    Reply
  • Keshan Wasala

    ගොඩක් ස්තුතියි ලක්ෂික සහෝ මෙන්න එහෙනම් දැන්ම බලනවා ජය වේවා !! 😀

    Reply
  • ස්තුතියි ගයාල්

    ජය වේවා!

    Reply
  • නියම කතාවක් මචන් එල……..

    Reply
  • වරුණ චමීර

    thanks brother

    Reply
  • bohoma isthuthi machan.. 🙂 tikak withara Spoilers wedida manda 😉

    Reply
  • මොනවා කතා කරනවද මචෝ.. කිසි අවුලක් නැ
    සබ දෙනවනම් එළ එළ…

    Reply
  • සුපුන් බුද්ධික

    එල කතාවක්…
    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ..

    ජය වේවා !!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!එල!
    සුපිරි කතාව ආ!!!!!!!

    Reply
  • නලින්

    ස්තුතියි ගයාල්

    ජය වේවා!

    Reply
    • Haritha Prabuddha

      සබ් එකට ස්තූතියි සහෝ…
      ජයවේවා…

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *