අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E26] Sinhala Subtitles | ‌ද්‍රෝහියෝ [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 14 votes.
Please wait...

ආයුබෝවන්!

අද මං ඔයාලට අරගෙන ආවේ Attack on Titan Season 4 Episode 26 කථාංගයට සිංහල උපසිරැසියයි.

කලින් Episode එක ගත්තොත් Marley & Eldian Nations Teams up වෙලා ඉස්සරහට මොනාද කරන්නේ කියන එක ගැන තමා පෙන්නන්නේ. එතනදි යෙලේනාගේ සත්‍ය අතීතය මගත් හෙළි කරනවා. ඊට පස්සේ යෙලේනා එතන ඉන්න හැමෝගෙම කරපු වැරදි අවුස්සලා පෙන්නනවා. හැමෝගෙම අතීතයන් හරිම රළුයි, වැරදි සහගතයි. මාර්කෝගේ සිද්ධිය මතකයිනේ. ඒ හේතුව නිසා රයිනර් ජාන්ගෙන් හොඳවායි දෙකක් කෑවත් අපි දැක්කා. ඉතින් ඒ ගැන පසු තැවෙනවට වඩා ඉස්සරහට වෙන්න තියෙන දේවල් වලට විතරක් එයාලා අවධානේ දෙනවා.

ඉතින් එයාලා Military Port එක අල්ලගෙන එරන්ව නවත්තන්න යන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා.

ඉතින් එතන ඉඳන් කතාව තමයි අද තියෙන්නේ. එතනින් එහාට මොනවා වෙයිද, කවුරු මැරෙයිද, කවුරු දිනයිද, පැරඩයිස් වාසීන්ට ගන්න වෙන රළු තීරණ මොනාද කියන එක මේක බලලම ඔළුවට දාගන්නකෝ. හරි එහෙනම් අදට සමුගන්නවා. පරිස්සමෙන් ඉන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

16 thoughts on “Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E26] Sinhala Subtitles | ‌ද්‍රෝහියෝ [සිංහල උපසිරසි]

  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • Thanks Brother…❤

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි සහෝ…

    Reply
  • Sword art online sub ඕනි ඉක්මනට

    Reply
  • Puluwan nm Sword art online series ekatai The promised Neverland s2 ekatai sub dennako

    Reply
  • අම්මො සබ් දානකන් ගොඩක් කල් බලන් හිටිය

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • Ammoh E Sub Ekh Gindr Bn

    Reply
  • Sub ekata Thanks Bro.. Puluwannm The Promised Neverland Season 02 ekatath sub denna..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *