අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාමජපන් (TV)ත්‍රාසජනකනවෝදනී තිළිණිනාට්‍යමය (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Attack on Titan AKA Shingeki no kyojin [S2] EP07 & EP08 Sinhala Subtitles | අතීත දවස් [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.7/10. From 19 votes.
Please wait...

කලින් කොටස් ගැන මතක් කළොත්..

උත්ගාඩ් මාළිගාවෙ වෙච්ච සටනට උදව්වට එරන්, මිකාසා, අර්මින් ඇතුළු හන්ජිගෙ කණ්ඩායම එනවනෙ. එතනදි යුමිරෙවත් එයාලා බේරගන්නවා. යුමිරෙට සිහිය නැතිව ඉන්න අතරෙ කණ්ඩායම හදන්නෙ එයාවත් අරන් තාප්පෙ දිගේ යන්න. ඒත් එතනට එන්න කලින් එරන්ලට දැනගන්න ලැබෙනවා සැක හිතෙන තොරතුරක්. ඒ තමයි ඇනී ආපු පැත්තෙන්ම ආපු තවත් දෙන්නෙක් ගැන. මේ දෙන්නා තමයි රයිනයි බර්ටෝල්ටයි. කිව්වත් වගේ එකපාරට, රයිනර් එරන්ට කියනවා එයාලා එක්ක යන්න එන්න කියලා. ඉතින් ඔය විදියට හැංගිලා හිටපු ටයිටන්ලා දෙන්නෙක්ගෙ රහස එළිවෙනවා. එසේ මෙසේ ටයිටන්ලා නෙවෙයි, ඒ පළවෙනි බිඳවැටීමට මුල් වුන විශාල කොලොසල් ටයිටනුයි.. ෂිගන්ෂිනා දිස්ත්‍රික්කෙ මැද්දෙන් ගිහින් වෝල් මරියා බිඳදාලා මිනිස් සංහතියට වෝල් මරියා අහිමි කරපු ආර්මර්ඩ් ටයිටනුයි. මෙච්චර කල් ඒ දෙන්නා මිනිස්සු අතර හිටියා කිව්වම ඇඟත් හිරිවැටෙනවා. ඉතින් මේ ද්‍රෝහියො දෙන්නට කොහොමද 104 වෙනි නව බඳවාගැනීමේ කණ්ඩායමයි හන්ජිගෙ කණ්ඩායමයි මුහුණ දෛන්නෙ කියලා මේ කොටස් දෙකෙන් බලමු.

ඊළඟ කොටස් දෙකෙන් නැවත මුණගැහෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

 

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

15 thoughts on “Attack on Titan AKA Shingeki no kyojin [S2] EP07 & EP08 Sinhala Subtitles | අතීත දවස් [සිංහල උපසිරසි සමඟ]

  • Hasiya KG

    උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි … මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • නියමයි අක්කේ.ගොඩක් ස්තූතියි මේ එපි දෙකේ සබ්වලටත්…

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

    Reply
  • PaThUm_WiNcHeStEr

    උපසිරසට ස්තුතියි සහෝ

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thank you,meka maru serias ekak

    Reply
  • Bhagyasingh

    Thanks for subs….

    Reply
  • තමන්නා

    සබ් එක අනකම් බලන් හිටියේ තැක්ක්ස්

    Reply
  • viraj_perera

    ela. digatama denna, jaya

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Sub Ekata Thanks Sis..

    Reply
  • Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට 🙂 🙂

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *