අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Raaz: The Mystery Continues (2009) Sinhala Subtitles | මරණයට අත වනන රහසක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දෙයියනේ කියලා මගේ පළවෙනි උපසිරසිය හදලා බයිස්කෝප් සිංහලෙන් එකට ගොඩ වැදුණා. පළවෙනි එක හින්දමද කොහේදෝ මට සැලකියයුතු කාලයක් ගියා

උපසිරැසිය ගන්න

One Missed Call (2008) Sinhala Subtitles | මින් පස්සේ දෙනවා එහෙම නෙවෙයි ඕවා! [සිංහල උපසිරසි සමඟ]

මේ අපේ පලවෙනි උපසිරසි ගැන්වීමයි. කලින් ලිපියක් තිබ්බ නිසා මුකුත් නොලියා ඉන්නම්. කමෙන්ට් එකක් දාලා ගුණදොස් කිව්වොත් අගය කරනවා. මීට

උපසිරැසිය ගන්න

Hush (2008) Sinhala Subtitles | ජීවිතයත් මරණයත් අතරට පෙම්වතිය! [සිංහල උපසිරසි සමඟ]

තවත් පට්ටම සුපිරිම ෆිල්ම් එකක් අරන් අවා ඔන්න. මේකත් ඔගොල්ලො බලලා ගොඩක් කල් වෙන්න ඇති. සිංහල සබ් ඒකත් එක්කම අලුතෙන්

උපසිරැසිය ගන්න

A Nightmare on Elm Street (2010) Sinhala Subtitles | ජීවිත අහිමි කරන සිහින… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ! ඔන්න ඉතින් මාත් අදන් ඉඳලා බයිස්කෝප් කණ්ඩායමේ සාමාජිකයෙක්. මේක තමා මගේ පළවෙනි උපසිරසිය. මම ඉතින් වැඩියෙන්ම බලන්නෙ හොලිවුඩ් චිත්‍රපට

උපසිරැසිය ගන්න

Wrong Turn 2: Dead End (2007) Sinhala Subtitles | බිහිසුණුයි! ගොඩාක් බිහිසුණුයි! (18+) [සිංහල උපසිරසි සමඟ]

මගේ ප්‍රථම උපසිරසි නිර්මාණය මෙයයි. අහිතක් හිතන්න එපා. වැරදි තියෙන්න පුළුවන්. ඔයගොල්ලො මේක බලලා අනිවාර්යයෙන් කමෙන්ට් එකක් දාන්න වැරදි හදාගන්න.

උපසිරැසිය ගන්න

The Mist (2007) | කාගෙවත් වැරදි වලට කවුරුත් පළි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ අළුත් අවුරුද්දේම මගේ දෙවෙනි උපසිරසියත් බයිස්කෝප් අඩවියට ගෙනෙවා. මේ තමයි The Mist. මේ චිත්‍රපටය ගැන බයිස්කෝප් අඩවියේ කලින්

උපසිරැසිය ගන්න

The Last Song (2010) | පිය සෙනෙහස නැතිද දරුවනි හදුනන්නේ….[සිංහල උපසිරසි සමඟ]

“Everybody needs inspiration. Everybody needs a song. A beautiful melody when the night’s so long…. “ ඔන්න එහෙනම් මම ආදර

උපසිරැසිය ගන්න

Kites (2010) | ආදරයත් සරුංගලේ වගේ.. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළමු උපසිරසියයි. කලින් පලකල ලිපියක් තියෙන නිසාම මම වැඩිපුර යමක් නොලියා ඉන්නම්. මීට කලින් පලකල ලිපිය. ආදරයට භාෂාවක්

උපසිරැසිය ගන්න

Possession (2009) | ආරූඩය.! [සිංහල උපසිරැසි සමඟ]

‍ ඔන්‍‍න ‍යා‍ලු‍ව‍නේ ‍ම‍ගේ 3 ‍වෙ‍නි ‍උ‍ප‍සි‍රැ‍සි‍යත්‍ ‍ගෙ‍නා‍වා. ‍මේ‍ක ‍ගැ‍න ‍ලි‍පි‍යක්‍ ‍ප‍ල ‍වෙ‍ලා ‍තිබ්‍‍බා‍ට උ‍ප‍සි‍රැ‍සි‍යක්‍ ‍ති‍බු‍නේ ‍නෑ. ‍ඒ ‍හින්‍‍දා ‍ම‍ට

උපසිරැසිය ගන්න

Cars (2006) Sinhala Subtitles | එයාලට හිතෙන හැටි; අපූරුයි නේද..? [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පලවෙනි උපසිරැසිය. චිතරපටය ගැන නම් රොයිලි සහෝ සැහෙන්න හොඳ ලිපියක් කලින් දීලා තියෙනවා. ඉතින් මම වැඩිය මොකුත් නොකිය

උපසිරැසිය ගන්න

The Illusionist (2006) | සුපිරි විජ්ජාකාරයා! [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම “නිමේෂ සිල්වා. මේ මගේ පළවෙනි උපසිරැසියයි. කලින් මේ ගැන හොඳ විස්තරයක් පල කරලා තියෙන නිසා මම වැඩිපුර යමක්

උපසිරැසිය ගන්න

Quantum of Solace (2008) Sinhala Subtitles | නොදැමුණු ජේම්ස් බොන්ඩ් ගේ දඩයම්. [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් බොන්ඩ් හෙවත් අපි හැමෝම දන්න සමීර මලයා පටන් ගත්ත මේ ව්‍යාපෘතිය ඔන්න එහෙනම් මම අවසාන කරනවා. සමීර මලයා පටන්

උපසිරැසිය ගන්න

Never Back Down (2008) | වලිනම් මෙන්න! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ මේ මගේ දෙවන උපසිරස ගැන්වීම. ටිකක් පරක්කු වුණා. ඒකට සමාවෙන්න ඕන. මම අද ඕගොල්ලන්ට ගෙනාවේ සුපිරි බයිස්කෝප් එකක්.

උපසිරැසිය ගන්න

Invictus (2009) | අවශ්‍ය වූයේ නායකයෙකි, ඔහු ජයග්‍රාහකයෙකු ලබා දුනි. [සිංහල උපසිරසි සමඟ]

නෙල්සන් මැන්ඩෙලා ලෝකයේ සිටි ශ්‍රේෂ්ඨ දේශපාලඥයෙකි. ඔහුගේ රටට ඔහු පියෙකි. ඔහුගේ මරණයෙන් ඔහුගේ රටට පියෙකු අහිමි විය. ලෝකයට යුග පුරුෂයෙකු

උපසිරැසිය ගන්න

The Uninvited (2009) with Sinhala Subtitles | මරණයක සැගවුන රහස [සිංහල උපසිරැස සමඟ]

ආයුබෝවන්, මම සබ් කරන දෙවන චිත්‍රපටය මේක. මේක ගැන ලිපියක් පලවුනත් සිංහල සබ් මේ වෙනකන් පල වුන් නැ. බලපු අය

උපසිරැසිය ගන්න

X-Men Origins: Wolverine (2009) | මූලාරම්භය ! [සිංහල උපසිරැසි සමඟ]

අපරාධකරුවෙක් යැයි සිතා නොදැනුවත්ව තම පියා මරා දැමූ තම අත් දෙකෙන් ඇටකටු එලියට ගත හැකි පුතෙක්. ලෝහ පවා සීරිය හැකි

උපසිරැසිය ගන්න

Red (2010) | වැඩ බැරිනම් වැඩක් නෑ..[සිංහල උපසිරැස සමඟ]

ඔන්න යාලුවනේ මම ඉක්මණින්ම ආවා ඔයාලට පොරොන්දු වුන විදියටම රෙඩ් පලවෙනි චිත්‍රපටයත් අරගෙන. ඉක්මණින් කිව්වට පොඩ්ඩක් විතර ප්‍රමාද වුනා, මේ

උපසිරැසිය ගන්න

Grown Ups (2010) with Sinhala Subtitles | එදත් එකයි, අදත් එකයි [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ඉතින් මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය පට්ටම ෆිල්ම් එකක් එක්ක කට්ටියට අරන් ආවා.අපේ ගොඩාක් දෙනෙක් මේ වෙනකොටනම් මේ ෆිල්ම් එක

උපසිරැසිය ගන්න

The Italian Job (2003) | ආව.. ගත්ත.. ගියා..[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටිය, ඔන්න මගේ 2වෙනි උපසිරැසියත් ගෙනාව. මතකයි නෙ 1වෙනි එක Accepted. ඒක කොමඩියක්. ඒත් මේ පාර නම් ගෙනාවේ රොබරියක්.

උපසිරැසිය ගන්න

The Legend is Born IP man (2010) | නැවතත් අතීතයට… [සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. කාලෙක ඉඳන් මගේ හිතේ අදහසක් තිබුනා මමත් ෆිල්ම් එකකට සබ් දෙන්න ඕන කියල. හැමදාමත් බයිස්කෝප්

උපසිරැසිය ගන්න