MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඅභිරහස්අමුතුයිඉංග්‍රීසිඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකනාට්‍යමයබලන්නයුරාන් ධනුකසිංහල උපසිරැසි

Ava (2020) Sinhala Subtitles | සුපිරි ඝාතක නියෝජිතවරිය [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.0/10. From 53 votes.
Please wait...

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. හදිස්සියේ අසනීප උන නිසා හිතුවට වඩා මේක කරන්න පරක්කු උනා. ඒකට සමාවෙන්න ඕන. මේ මාසේ 21 වෙනිදා තමයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් උනේ. මේකේ විස්තර බැළුවොත් මේ වන විට 5.3IMDb අගයක් මේ ෆිලුමට ලැබිලා තියෙනවා. Action\Crime\ Drama\Thriller යන කාණ්ඩ වලට තමයි වර්ගකරණය කරලා තියෙන්නේ. මේ ච්ත්‍රපටය අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Tate Taylor විසින්. මේකේ ප්‍රධාන චරිතය Zero Dark Thirty (2012) Mama (2013) Molly’s Game (2017) The Interstellar (2014) යන චිත්‍රපටවල රඟ පෑ සුපිරි නිළි Jessica Chastain රඟ දක්වනවා. එමෙන්ම ප්‍රධාන ප්‍රතිවීර චරිතය සඳහා Total Recall (2012) The Gentlemen (2019) Dumbo (2019) Daredevil (2003) Fright Night (2011) වැනි චිත්‍රපටවලින් හමුවු Colin Farrel විසින් රංගන දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව John Malkovich, Common, Ioan Gruffudd, Geena Davis වැනි ප්‍රකට නළු නිළියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.

“ඒවා” කියන්නේ බ්ලැක් ඕප්ස් සංවිධානයට සේවය කරන අති දක්ෂ ඝාතකවරියක්. සංවිධානයෙන් නම් කරන ඉලක්ක හොයාගෙන රටවල් වල සංචාරය කරලා ඒ ඉලක්ක කිසි සැකයක් ඇති නොවෙන ආකාරයෙන් ඝාතනය කරන එක තමයි ඒවාගේ රැකියාව. මෙහෙම කාලයක් යද්දි එයාට මේ ඝාතනය කරන්න ලබාදෙන ඉලක්ක කරපු පුද්ගලයන්ව මරන්න තරම් එයාලා කරලා තියෙන්නේ මොනවද කියලා දැනගන්න ඒවාට ඕන වෙනවා. ඒ නිසා ඒවා තමන්ගේ ඉලක්ක ඝාතනය කරන්න කලින් ඔවුන්ගේ වැරදිවල විස්තර පාපෝච්චාරණය කරගන්න උත්සහ කරනවා. මේ බව දැනගන්න ඒවාගේ ඉහළ නිළධාරීන්නම් මේකට එච්ච්ර කැමති වෙන්නේ නෑ. ඒ නිසා ඩියුක් කියන ඒවාගේ එක් ප්‍රධානියෙක් ඇයට මේ අගෙන අනතුරු අගවනවා. ටික කාලෙකින් ඒවාට මේ වැඩ තාවකාලිකව නවත්තලා තමන්ගේ අම්මයි සහෝදරියවයි බලන්න යන්න අවසර ඉල්ලනවා. ඉහළින් ඒකට අවසර ලැබෙනවා වගේම නැවත ඒවාව බ්ලැක් ඕප්ස් එකට සම්බන්ධ කරනොගන්නත් ඔවුන් තීරණය කරනවා. නමුත් ඔවුන් ගැන සියළුවම විස්තර දන්න ඒවා වගේ කෙනෙක් නිදැල්ලේ ඉන්න එකත් ඔවුන්ට තර්ජනයක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. ඒ එක්කම ඒවාටත් තමන්ගේ පවුලේ ගොඩක් ප්‍රශ්නවලට මුහුන දෙන්න වෙනවා. ඒවා වගේ කෙල්ලෙක් ඝාතකවරියක් උනේ කොහොමද ? බ්ලැක් ඕප්ස් ප්‍රධානින් ඒවාට එහෙම ලේසියෙන් යන්න දෙයිද ? ඒවාට ගෙදරරි ඇතිවෙන ප්‍රශ්න මොනවද ? අන්තිමට ඒවගේ උදව්වට කවුරු එයිද ? ඒවාට මොකද වෙයිද ? ඒ ඔක්කොටම උත්තර මේ ෆිල්ම් එක අවසානයේ ඔයාට ලැබෙයි.

මේ දවස්වල බලන්න චිත්‍රපටිත් අඩු එකේ අපේ බයිස්කෝප් කණඩායමේ හැමෝම අළුත්ම චිත්‍රපට ආපු සැනින් උපසිරැසි ගන්වලා දෙනවා. ඒහෙම උනාට ඔයලගෙන් ලැබෙන දිරිමත් කිරීමනම් ගොඩක් මදි, උපසිරැසිය ඩවුන්ලෝඩ් කරන ප්‍රමාණය සහ කොමෙන්ට් වැටෙන ප්‍රමාණ්‍ය බැලුවම මෙහෙම මහන්සි වෙන්න හිතෙන්නෙ නෑ. හැමදාම කොමෙන්ට් කරන 1%ක් වගේ තමයි ඉන්නේ. ඒ නිසා ඔයාලගෙන් ඉල්ලන්නේ අපිව දිරිමත් කරලා අකුරු දෙක තුනක් දාගෙන යන්න කියලා තමයි. ඒ වගේ පොඩි දෙයක් නොකර ඉන්න බැරි නෑනේ නේද එහෙනම් ඔන්න අමතක නොකර කොමෙන්ටුවක් දාන්න. ඒ වගේම මට මේ මේ ෆිලුම වෙන් කරලා දුන්න අපේ ඇඩ්මින්වරයෙන් වෙන සිසිල ප්‍රසාද් සහෝට ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් ගිහින් එන්නම්. තවත් උපසිරැසියකින් ඉක්මනටම හමුවෙමු. ජය වේවා ! මම දනුවා…

තෙරුවන් සරණයි !

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 19792 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

182 thoughts on “Ava (2020) Sinhala Subtitles | සුපිරි ඝාතක නියෝජිතවරිය [සිංහල උපසිරසි සමඟ]

  • Zero Dark Thirty film ekata sub dennako

    Reply
  • thank you bro. keep it up

    Reply
  • Thank you all this is a good work for anyone who need subtitle ❤️

    Reply
  • 1080p sub hariyatama hari [THANKS]

    Reply
  • සබ් එකට් ස්තුතියි..

    Reply
  • thank you for the sub

    Reply
  • Murugesan Thivagar

    you guys are doing very great job. you guys made our day awesome..
    thank you keep rock guys…

    Reply
  • Dr. Janaka Withanage

    I wish you a better future.

    Reply
  • Thanks Bro.. Jaya Wewa…!!!

    Reply
  • Sub ekata thanks bro

    Reply
    • Mx pleyare baluwe tikala late wela penneaie

      Reply
  • Sachith Ishan

    great effort machan

    Reply
  • tharindu dilshan

    thanks for sub…dude

    Reply
  • Anonymous

    Thanks for the sub

    Reply
  • dheeranath

    thanks bro keep this up

    Reply
  • Malith Samarawickrama

    Thanks saho sub ekata ubata kawru nathath api innawa comment karanna.

    Reply
  • Thanks bro sub ekata

    Reply
  • Pramukmili

    Thanxxxxxx bro………….

    Reply
  • ස්තූතියි

    Reply
  • Elaz bro,,sub ekata thanx

    Reply
  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • amal vishwajith

    thanks bro. supiri

    Reply
  • සබ් එකට තෑන්ක්ස් ලොක්කා…ෆිල්ම් එක නම් වැඩක් නෑ බලන්න තරම් කතාවක් නෑ මේකෙ.

    Reply
  • broooo thenx oyalata

    Reply
    • Anonymous

      Thank you very much your excellent service

      Reply
  • රිශාන්ත

    බොහොම ස්තුතියි

    Reply
  • Seized film eke sub nadda

    Reply
  • Thnq සහෝදරයා

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Malaka prasad

    thnq bro sub ekata……..

    Reply
  • Harsha Dhananjaya

    super thankz machn sub ekata

    Reply
  • තෑන්ක්ස් බ්‍රෝ

    Reply
  • Thanks macho.tawa sub karanna.

    Reply
  • thankz bro sub ekata

    Reply
  • Gihan Nicholas

    Wonderful job bro…

    Reply
  • Ammo patta movie eka.tanks malli sub ekata..

    Reply
  • Thank you brother for u r sub

    Reply
  • Oyalage kapaveema katavath therenne nathi eka maha aparadayak.thanx bro.echcharai mata karanna puluvan

    Reply
    • Good job bro ඕන ෆිල්ම් එකක සබ් එක ගන්න එන්නෙ මේකට. දිගටම කරන් යමු

      Reply
  • Asitha.pramoth

    බොහොම ස්තූතියි

    Reply
  • Tharindu07

    Thanks Machooo….!!!!

    Reply
  • Sandharuwan Jayasinghe

    බොහොම ස්තුති , ජය වේවා!!

    Reply
  • Br එකට update එකක් දෙන්ඩෝ…

    Reply
    • Sub danakota samahar ewa sink wenne na. Sub walata thank

      Reply
  • ස්තූතියි සහෝ

    Reply
  • Thilesh De Silva

    Thank you for the sub..

    Reply
  • සබ් දැම්මත් එකයි නැතත් එකයි . සබ දැම්මොත් ගන්නවා නැත්තම් english සබ ගන්නවා

    Reply
  • Superb thanks keep it up

    Reply
  • Tharindu Madushanka

    Best subtitles site ever….

    Reply
  • Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    In the name of the father (1993)
    Primal fear (1996)
    K pax (2001)
    Big fish (2003)

    Reply
  • chathura97

    Thanks Offering Subtitle For Free

    Reply
  • Thanks bro subtitles walata

    Reply
  • thanks bro. jaya wewa….!!!

    Reply
  • sub 1t thx saho.good luck..

    Reply
  • Chathura Kavishka

    Thank you for the subtitles
    Good luck

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • Anonymous

      Tnx brother ❤️❤️❤️❤️

      Reply
  • thanks machan sub ekata

    Reply
  • thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

    Reply
    • Thank you saho….Jaya Wewa…

      Reply
  • Thank you very very much brother for subtitle and for your time and effort

    Reply
  • Farmchemie_Roshan

    Thanx bro.good luck….

    Reply
  • thank you very much brother

    Reply
  • isuru srinath sjs

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි..
    දිගටම සබ් දෙමු..
    ජය වේවා !!

    Reply
  • Thanks for the sub machan! <3

    Reply
  • good job mchn well done

    Reply
  • thanx friend superb!

    Reply
  • Thanks bro.do well.

    Reply
  • Thank you very much Friend

    Reply
  • good job’ well done brother

    Reply
  • Thanks jayawewa…….!

    Reply
  • Anonymous

    Thankyou……………………

    Reply
  • බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 🙂 🙂 ..
    අලුත් film එහෙම වැඩිය release වෙන්නෙත් නැති එකේ පරණ, සුපිරි ඒ උනාට සබ් නැති filmවලට සබ් කරන්නකො බ්‍රෝ ගොඩක් හොඳ පරණ filmවල review එහෙම fb එකේ එහෙම දැකල තියනව ඒත් සිංහල සබ් නෑ 🙂 පුළුවන් නම් ඒ වගේ film ගැන සලකා බලන්න වැඩිය අලුත් film release වෙන්නෙත් නැති එකේ මේ දවස්වල

    Reply
  • sampath n perera

    supiri ……jayawewa

    Reply
  • ස්තූතියි

    Reply
  • Dineth Siriwardhana

    සුබ පතනව ජය

    Reply
  • Madhusanka

    බොහොම ස්තුතියි…!!!

    Reply
    • Great work bro.thanks.

      Reply
  • vichinthaka

    සුපිරියි. ජය !

    Reply
  • ස්තුතියි සහෝදරයා..

    Reply

Leave a Reply to Anonymous Cancel reply

Your email address will not be published. Required fields are marked *