MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)ඇනිමේෂන් (TV)එළ (TV)නාට්‍යමය (TV)පුබුදු සුපුන්බලන්නසිංහල උපසිරැසිළමයින්ට (TV)

Avatar: The Last Airbender [S03 : E11] | හිරු හැංගූ දා: මුවාවීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 9 votes.
Please wait...

Avatar The Last Airbender s2[box]පහුගිය කොටසින් ආරම්භ වෙනවා අප දු‍ටු අග්නි දේශය ආක්‍රමණය කිරීමේ වැඩ කටයුත්ත සැලසුම් කළ පරිදි සිදුවෙනවා. දැන් අපේ අවතාර් පිරිවරාගත් බල සෙනඟ සැලසුමේ එකිනෙක පියෙන් පිය කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදෙනවා. මේ තරම් අවදානමක් තිබිලාත් අග්නි රාජකීය හමුදාවෝ ඒ ගැන එතරම් තැකීමක් කර නෑ වගේ. ඔවුනගේ බලඇණි එතරම් ශක්තිමත් නැති සෙයක් තමයි අපට පෙනුණේ නම්…

අග්නි දේශයේ මහමැද්දෑවටම ඇවිදින්, මෙතරම් දුරක් රට ඇතුළට අත්පත් කරගනිමින් යද්දී සූරියා රාහුගේ මුවට රිංගන්නෙ අග්නි බන්ධකයන් බල විරහිත කර අසරණ බවට පමුණුවාලමින්. ඔවුනට යටත්වීම හෝ දිවිදීම විතරයි කළ හැකි ‍තෝරාගැනීම. මුළු අග්නි රාජ්‍යයම අන්ත අසරණ වෙලා. ඔවුනගේ හැකියාවන්ගේ මූලාශ්‍රයත් අරගෙන හිරු මුවාවෙලා.

නමුත් ඈන්ග් අග්නි රාජයාට මුහුණ දෙන්නට රාජ සභාගැබට ඇතුළු වුණහම මුහුණ දෙන්නේ නොසිතූ දේකට. ඒ මේ අස්සෙ සූකෝ කුමාරයා තම තමන්ගේ ජීවිතයේ ඉරනම තමන් වෙත පවරා ගනීවිද? ඔහු කුමන තීරණයක් ගනීවිද? සැබෑවටම අග්නි ජාතිය අපේක්ෂා නොකළ පහර දීමක්ම ද මේ? නැතිනම් එය ඔවුනගේ වාසියට හරවාගන්නට කළ සූක්ෂම උපායක්ද?
[/box]

Avatar: The Last Airbender (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

[button link=”http://goo.gl/lRUsL” type=”icon” “center” newwindow=”yes”] 95 MB කොපිය (5.7 GB) මෙතනින් බාගන්න[/button]
4569ddbc22a261f6969600fdaae1544c56e0329c
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 7350 --

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… [/author_info] [/author]

<< Previous Episode                                                                                Next Episode >>

 

28 thoughts on “Avatar: The Last Airbender [S03 : E11] | හිරු හැංගූ දා: මුවාවීම [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබාදුන් ඔබට බොහොම ස්තූතියි සහෝ ❤️ Good Luck

    Reply
  • මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි පුබුදු.

    Reply
  • හිරුද මුවා වී ලැසි ගමන බලාවි…
    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • එල මචං
    thanx

    Reply
  • ස්තූතියි ගොඩක් යාලූ…. අනිත් කොටස් ටිකත් දෙනකන් අපි මග බලාගෙන ඉන්නවා යාලූ

    Reply
  • THANKS BROTHER …..PLZ GIVE US NEXT EP12 TOMORROW.

    Reply
  • mihin ලංකා

    බොහොම තුති

    Reply
  • “චූටී මල්ලි”

    elaz

    Reply
  • mudiya / මුදියා

    නියමයි පුබුදු.ජයවේවා.බොහෝ……………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහොම පින්

    Reply
  • එල එල මචං

    Reply
  • niyamai saho digatama denna

    Reply

Leave a Reply to tharaka Cancel reply

Your email address will not be published. Required fields are marked *