අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඇනිමේෂන් (TV)ක්‍රියාදාම (TV)ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)බලන්නයුද්ධ (TV)රවිඳු හේෂාන්වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිහින්දි (TV)

Baahubali: Crown of Blood [S01: E02] Sinhala Subtitles | සැලසුම සාර්ථක වේවි ද? [සිංහල උපසිරසි]

Rating: 10.0/10. From 1 vote.
Please wait...

Baahubali: Crown of Blood [S01: E02] Sinhala Subtitles

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන බාහුබලි කතා මාලාවෙ දෙවෙනි කතාංගයේ උපසිරැසියත් රැගෙන ආවා.

ප්ලවෙනි එපිසෝඩ් එක බලපු අයට නම් මතක ඇති නේ වූනේ මොකක් ද කියලා. ගරුඩ රාජ්‍යයට අයත් වටිනා පිලිමයක් මහිෂ්මති රාජ්‍යට පැහැර ගෙන ආවා යැයි සැක සිතා පිරිසක් පැමිණ යුද්ධ ප්‍රකාශ කිරීමට සැරසුනා. එහි දී බාහුබලි මේ ගැටළුව යුද්ධයකින් විසදන්නේ නැතුව වෙනත් මාර්ගයකිං මේ ප්‍රශ්නය විසදුවා. ඒ කාල්කේයන් සමග සටනට ගොස් එම ගරුඩ රාජ්‍යට අයත් පිලිමය නැවත ඔවුන්ටම ලබා දීමට කටයුතු කරමින්.  

මහීෂ්මතියට බටහිරින් වූ ප්‍රදේශයක වූ සාහසික සිදුවීමක් විසදීමට සටන් වැදීමට ගිය බාහුබලි එම සටනින් මිය ගියා යැයි සිතා නැවතත් කට්ටප්පා මහීෂ්මතියට යනවා. මේ නිසා අවසානයේදී රාජ්මාතා(මහීෂ්මතියේ රැජිණ) විසින් කට්ටප්පාව රාජ්‍යයෙන් පිටුවහල් කරනවා.  පසුව බාහුබලි විසින්, වහලුන් ව යොදාගනිමින් සිදු කරන වැඩබිමකට ගොස් මහළු පුද්ගලයෙක්ව බේරාගැනීමට ගොස් අසු වෙනවා.

අද කතාව එතැන් සිට….

එහෙම නම් අද කතාවත් නරඹන්න කියලා මං ආරාධනා කරනවා. එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබට සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.

 

         

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1All BT1

Next BT1

Baahubali: Crown of Blood [S01: E01] Sinhala Subtitles

2 thoughts on “Baahubali: Crown of Blood [S01: E02] Sinhala Subtitles | සැලසුම සාර්ථක වේවි ද? [සිංහල උපසිරසි]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *