කාලයන් අතර සංචාරය කිරීම ගැන, කවදත් ලෝකයා අතර පැවතුන යම් යම් අදහස් අතරින් ගත් කරුණු පාදක කර ගෙන නිර්මාණය වූ “BACK TO FUTURE” ත්‍රිත්වයේ “පළමු කොටස” හා “දෙවන කොටස” නරඹා අදහස් දැක්වු සැමටම මගේ ස්තූතිය. මම අවසාන කොටසේ කතාව ගැන සුලු විස්තරයක් කරන්නම්. නොසිතූ ලෙස වැදුණු අකුණක් හේතුවෙන්, කාල පරිපථය අක්‍රම…

කාලයන් අතර සංචාරය කිරීම ගැන, කවදත් ලෝකයා අතර පැවතුන යම් යම් අදහස් අතරින් ගත් කරුණු පාදක කර ගෙන නිර්මාණය වූ “BACK TO FUTURE” ත්‍රිත්වයේ “පළමු කොටස” හා “දෙවන කොටස” නරඹා අදහස් දැක්වු සැමටම මගේ ස්තූතිය. මම අවසාන කොටසේ කතාව ගැන සුලු විස්තරයක් කරන්නම්.
නොසිතූ ලෙස වැදුණු අකුණක් හේතුවෙන්, කාල පරිපථය අක්‍රමත්වී (1985) වැඩිමහලු මහාචාර්ය වරයා සමගම කාලයන්ත්‍රය 1885 දක්වා අතීතයට ඇදී ගිය බව දෙවන කොටස අවසානයේදී ඔබට දක්නට ලැබුණා නේද? මේ හේතුවෙන් මාටි 1955 වර්ෂයේ අතරමං වෙනවා. එහිදී 1885 ඇදී ගිය වැඩිමහලු (1985) මහාචාර්ය වරයාගෙන් ලිපියක් ලැබෙනවා. ඉන් කියැවෙන්නේ කාල යන්ත්‍රය නැවත සොයා ගන්නා ආකාරයයි. එය සොයා ගැනීම සදහාත්, ක්‍රියාත්මක තත්වයට ගෙන ඒම සදහාත් 1955 සිටින තරුණ මහාචාර්ය වරයාගේ උපකාරයද ලබා ගන්නවා.
කාල යන්ත්‍රය සොයා ගන්නා ඔහුන්ට යම් අවාසනාවන්ත කරුණක්ද හෙළිදරව් වෙනවා. එනම් වර්ෂ 1885 දී සාමකාමී ජීවිතයක් ගත කරන මහාචාර්ය වරයා “මෑඩ් ඩෝග් ටැනන්” නැමැත්තා අතින් මරණයට පත් වීමට කටයුතු සකස් වෙමින් පවතීන බවයි. ඔහුව බේරා ගැනීම සදහා මාටිට 1885 පවතින පැරණි ගොපලු යුගයට සංචාරය කිරීමට සිදුවෙනවා. ඉක්මනින් නැවත පැමිණීමට බාධා රැසක් මෙවරත් ඇති වෙනවා. කාල යන්ත්‍රයට අවශ්‍ය ඉන්ධන නොමැති වීම, මෑඩ් ඩෝග් ටැනන් සමග වන ගැටුම, තමා වෙත ආදරයෙන් වෙලී ඉන්නා ගුරුවරිය හැරදමා යාමට මහාචාර්යවරයා දක්වන අකමැත්ත, ඉන් ප්‍රධානම කරුණු වෙනවා.
මහත් වූ නිර්භීත ක්‍රියා රැසක් සිදු කරමින්, එම යුගයේ තිබෙන පහසුකම් භාවිතා කරමින්, අවසාන වශයෙන් ඔහුන් දෙදෙනා නැවත 1985 ට ඒමට අවශ්‍ය කටයුතු සකස් කර ගන්නා අකාරය මෙම චිත්‍රපටය තුළින් කදිම ආකාරයෙන් පෙන්නුම් කර තිබෙනවා.
ගොපලු (COWBOY) චිත්‍රපට නැරඔීමට ප්‍රිය කරන රසිකයන්ටත් වෙනසක් නැතිව මෙම තුන්වන කොටස රස විදීමට හැකියයි මම හිතනවා.
d19719b42a40e03b9c12d05a64d94ac2dad1b313 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,654 downloadsDownload Back.to_.the_.Future.3.1990.baiscopelk.zip50 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ SIRIJAYA ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SIRIJAYA
Subtitles
53 comments
නලින්
Kulanjana Maduranga
niyamai saho.set 1kama dunna 1ka loku deyak.....subata thanks SIRIJAYA saho.digatama sub denn.jaya wewa........
Sasindu
mama hetama oka download karana aniwa promise
mn gawa dan athi taram mb na ekayi
thankx meka dunnata mama baluwa mkda thama parakku kiyala
thanx sahooAditha Praween
දිගටම සබ් දෙමු.
ජයවේවා !
අපි ඔයාලා එක්ක ඉන්නවා .
සුභ පතනවා !
:Dරොයිලි
බොහොම ස්තූතියි සිරිජය සහෝ සිංහල උපසිරැසියට. චිත්‍රපට ත්‍රිත්වයටම ඉක්මනටම උපසිරැසි දීපු එක නම් ලොකු දෙයක්. ෆිල්ම් 3 ම මා ගාව තිබ්බා. දැන් උපසිරැසි ටිකත් හරි. බැලිල්ලක් විතරයි එහෙනම්. ජය෴෴ :P :P
yeshu
Tnx....... 3ටම සබ් දුන්නාට
Thanu
Thanx saho me sub 1tath... Oya ikmanatama film 3tama sub dipu 1 nam maru wedak...
Global
Happy Future Sirijaya Saho..!
kavinda gamage
සබ් එකට ගොඩ ගොඩාක් ස්‍තූතියි සහෝ Smallville එකට සිංහල සබ් දෙන්නකෝ.
Sisira Hegoda
බොහොම ස්තූතියි
Isu DP
Film Set Ekama Complete Krapu Eka Loku Deyak...
Thawa Set Ekakma Gemu....
Subata Thuthi...
Jaya Wewa !!! :-) :-PThisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
උපසිරැසියට තුති……. :)හර්ෂ ලහිරු
නියමයි සහො ඒ සුපිරි ෆිල්ම් එක ඉවරයක් වෙනකන්ම
සබ් දුන්නට බොහොම ස්තුතියි :D :D
තව සුපිරි වැඩකට අතගැහුවොත් නරකද :P :P ජයවේවාNiluka
THANKS MAN
Chaminda Lakruwan
ස්තුතියි මචෝ 3න් වෙනි එකත් දැමිමට බලාගෙන හිටියේ දානකම් අනිත් කොටස් සෙකම බැලුවා පටිට ෆිල්ම් එක ඡයවේවා!!
Saman Prasad ( Black Panther )
ela ela...
indika
thanks
chamath
thanx bro.fatta film eka
“චූටී මල්ලි”
එල
මචන් 3ම දිලා
සුපිරි වැඩක් කලේ
තව සබ් දෙමු
සබට තුති
ඔබට ජය....දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි සහෝ ඔයා බොහොම ඉක්මනින්ම මේ කොටස් තුනම ගෙනාවා, හැකිනම් මෙන්න මේ ෆිල්ම් දෙක දෙන්නකෝ, මම කිහිප දෙනෙක්ගෙන්ම ඉල්ලුවත් ලැබුනේ නැහැ.Speed (1994) සහ Speed 2: Cruise Control (1997)
,ජයවේවා.Snoopy Imesh
යේ යේ .............. ආයෙත් අනාගතයට යන්න පුලුවන් !! හුරේ ...................
ගෙදරින් බැන්නත් මම මේ කොටස බලනවමයි ...................Saketha Pulasthi
මේක සුපිරි කතාවක් . කොටස් තුනම එක දවසෙම බැලුවා.උපසිරසියට ස්තූතියි. :) :)
සුපුන් මධුසංක
Thanks saho.....
CHAMARA
සබ් එකට තෑන්ක්ස් මචෝ
Dileepa
සුපිරි film eka thanx sub ekata..meke 4 trailer aka dala tiye youtube ak awoth denna thanx lot...me wage old film thamai lassana awage awa dananna....
Tharindu Athukorala
niyma fulumak meka thank you..
Dananjaya Chathuranga
පට්ට film eka තුනම බැලුව .සබ් වලට තැන්කස්. තව TIme traval film monawada thiyene ?
අසින්ත
පරන වුනාට පට්ට Film series එක බන්, සබත් හොදයි
nandika
අම්මට හුඩු මේ වගේ පට්ට ෆිලුමක් මම ජීවිතේටම බලල නෑ මචන්. Thanks මචන්.
LSM HUSKAA
සබ් එකට තෑන්ක්ස් මචෝ
Nishanpradeep95
හොද වැඩක් ඉස්සරහට කරගෙන යැමට ලැබේවා.....
පුලුවන්නම් නර්නියා 3 සිංහල එකයි,බිග් මාමා'ස් හවුස් 2කේ සිංහල සබ් දෙන්න....Gayan Chathuranga
godak sthuthi saho!!
ricadodamien
Thank U Sirijaya brother & baiscope team for the sub, all the best to baiscope team...............
priyanthapremarathna
ගොඩාක් ස්තුතියි.
Gamalathravindu
.
99199
Niyamai
Stranger
thanks
sathyajith
Thanks for the sub
Bruce___Wayne
බොහොම ස්තුති sub එකට
nuwanishalika
man meke kotas 3 ma baluwa. man balapu hodama time travel film eka meka. hariyata aththama kathawak wage. eta passe kochchara film baluwath mekata Gahanna time travel ekak baluwe na thama nam. ea wagema meke 4 awiila kiyala aranchi , poddak hoyala balala sub karanna' thanks
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට.......
Anonymous
Meka nam patta
Anonymous
ෆිල්ම් එක පරණ උනාට ඩබල් ඇක්ටින් පවා සුපිරි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Vishwa sasanka
Thank you
Sandun
thanks
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි සිරිජය සහෝ
කථා සේට් එකම ගෙනාපු එකට නම් මැක්සා සහෝ
ජය වේවා!