ඔන්න එහෙනම් සති දෙකකට විතර පස්සේ ෆන් ෆිල්ම් එකක් එක්ක ආවා. මං පළවෙනියටම කරේ Plastic (2014). ඒකට ලැබුණ ප්‍රතිචාර නිසා ඉක්මනටම දෙවෙනි එකත් කරන්න හිතුවේ. ඒකට කමෙන්ට් එකක් දාපු, බාපු හැමෝටම ස්තුතියි. ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ අධ්‍යක්ෂණය Huck Botko ගේ. Twilight ෆිල්ම් සෙට් එකේ ජේම්ස් (Cam Gigandet) මේ…

ඔන්න එහෙනම් සති දෙකකට විතර පස්සේ ෆන් ෆිල්ම් එකක් එක්ක ආවා. මං පළවෙනියටම කරේ Plastic (2014). ඒකට ලැබුණ ප්‍රතිචාර නිසා ඉක්මනටම දෙවෙනි එකත් කරන්න හිතුවේ. ඒකට කමෙන්ට් එකක් දාපු, බාපු හැමෝටම ස්තුතියි.
ෆිල්ම් එක ගැන කියනවනම් මේකේ අධ්‍යක්ෂණය Huck Botko ගේ. Twilight ෆිල්ම් සෙට් එකේ ජේම්ස් (Cam Gigandet) මේකේ ප්‍රධාන චරිතය කරන්නේ. IMDb රේට් එක 4.3ක්.මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු එකක් කියන එකත් කියන්න ඕන. මුල ඉදලම හිනා වෙන් පුළුවන්..
කතාව ගැන කියනවනම්, රිච් කියන්නේ ස්ත්‍රී ලෝලියෙක් 😛 මෙයාට පෙම්වතියක් හිටියත් මෙයාට වෙන කෙල්ලෝ පස්සේ යන වැඩේ නතර කරන්න බැරි වෙනවා. ඒක නිසාම මෙයාගේ පෙම්වතියෝ කිහිපදෙනෙක් ම මෙයාගෙන් වෙන් වෙනවා. ඒත් මෙයා එහෙම උනා කියලා එයාගේ වැඩේ අතාරින්නේනම් නෑ. ඒක නිසාම මෙයාට විශ්වය බලය විසින් දඬුවම් කරනවා. දඬුවම තමයි.. 😉 හරි, ඒ දඩුවම මොකද්ද? මොකද්ද රිච්ට වෙන්නේ? එයා එයාගේ වැරදි වැඩ නවත්තයි ද? ෆිල්ම් එක බාගෙනම උත්තර හොයාගන්නකෝ එහෙනම්..
එහෙනම් බාගෙන කමෙන්ට් එකක් දාල සප් එක දෙන්න. ඉක්මනටම තුන්වෙනි උපසිරැසි ගැන්වීමත් එක්ක හමුවෙමු. ස්තුතියි.
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
7E54998131BCCE4DC16DC7C023885F647F32C86C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
10,930 downloadsDownload Bad.Johnson.2014.baiscopelk.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/ඉසුරු-මධුෂ්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු මධුෂ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ඉසුරු මධුෂ්
Subtitles
71 comments
..::දුලාජ් නලින්ක::..
කැලුම් ගුණසේකර
Fun ෆිලුමක් වගේ. ස්තුතියි සහෝ.
Ashan ravihansa
sub ekata thankz machan Ryan Reynolds ge film set ekak thiyenava puluvannam me tikata sub dendako Buried,Just Friends,The Nines
parana unath patta badu tikak machanතිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)#ChalinduDeshan (කිනා)
එල එකක් වගේ.
උපසිරැසි දැමූ ඔබට කිනාගේ ආචාරය!
ජයවේවා!!Isuru Madush
ස්තුතියි කිනා සොහෝ.. :-)
Kulanjana Maduranga
niyama filumak wge.ela ahhhhh....subata thanks ISURU saho.ohoma ymu.jaya wewa...........
indika
thnq :)
Thiwanka
ela ela bro
IsuruK
Movie is superb. Thanks for sub buddy. Hope you give more this type of movies.
thilina
sub ekatanam thanx puluwnnam menna me tv serias eke sub sennako "The Secret Circle"
#YasmikaSH
මං නම් දන්නවා දඬුවම මොකද්ද කියලා??
Jaliya WIth aLone
Ela Subata Tnkz ela ekk wge
Chanaka Hasitha Naveendra
suppaaaa aaa thawa damu
me
Thanks
thisal
hammE ela trthkuu
kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!jaya
ela...thanx
amila-kandy
thank you................
lahiru
onna saho...fun movie 1 hinda ...math download karanawa,,,
thank's .......raji
ela macho
prasa
සුභපැතුම්. ඉදිරියටම යමු…!
ජයවේවා……ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
සුපිරි කතාව ක් වගේ..
ට්‍රේලරේ බැලුවා...
පස්ටයි..
ඔන්න ගන්නවා කොල්ලෝ..
ජය වේවා!!nalinda
thanks bro api banawoo
සමීර චතුරංග
නියම වැඩක් සහෝ..
වෙලාවක් ලැබුණු හැටියේ බලන්න ඕනේ එකක් වගේ.
සබට ස්තුතියි.
ඊලඟ එකත් ඉක්මණට අරගෙන එමු.!!!dhanuka
10 Rules for sleeping around ෆිල්ම් එකත් මරු sub එක දාන්නකො මචන්ලා
ඉසු ඩිපි (Isu DP)
නියමයි ඉසුරු සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!Shehan
Afflicted 2013 ෙමෙකට sub දන්න පුළුවන්ද?
Hirusha
ela machn..
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි ඉසුරු සහෝ උපසිරසට
පට්ට කොමඩියක් වගේ
බලමුකෝ එහෙනම් ඔන්න :Dwajira
comadiyak kalekin wawooo thanks ...............
shan
thanks machan
Tharindu Perera
elazz ahhh...
patta kathavak vagee....
thanks machan sub ekatahh...ANJANA
thanks...
“චූටී මල්ලි”
එල එල ට්‍රේලරෙ බලලා ඉන්නවා කෝකටත්
හොද නම් අනිවා බලනවා
කැමරුන් ඩයස්ගෙ අලුත් එකටත් සබ් දෙන්න සහෝ හැකිනම්
සබට තුති
ඔබට ජය..............Rajitha Abeysinghe
බලන්න ආස ජාතියේ කතාවක්.උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ
prabhath
thanks
Randitha
Movie eka balalai me comment karanne. mama mita kalin meken movies down karala baluwath comment kalema naha, kochchara hoda unath, eth mekata comment karanne meka echcharatama patta fun plot ekak nisa mehema kathawe plot ekak dakkamai, loku deyak nathi unath mara fun plot ekak tiyena film ekak nisa aniwa hama kollekma kellekma meka baluwata haniyak wnene naha... thank bro...
kanishka
supiri wedak......best of luck...
kumudu
niyamayiiiiiiiiiiiiiiiiiiiiiii
රොයිලි
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami
Thanks..
NM
උපසිරැසියට තුති…
pamuditha
thank U වො ;)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Ishara
Downloading....... ස්තූතියි මචං
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සහෝ....!!!! :) :)
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!වරුණ රංගජිත් (වරූ)
තවත් නියම ෆිලුමක්..
සබට තුති…
ඔබටත් තුති…
සුභපැතුම්…
ඉදිරියටම යමු…!silent$
thanx bro !!!!!!!
ANJANA
thanks..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks bro.....