ඉතින් 2014 වර්ෂයේ නිකුත් වුනු තවත් සුපිරිම තෙළුඟු ෆිල්ම් එකක් අරගෙන තමයි කට්ටිය හම්බවෙන්න ආවේ. ඇත්තටම මේක සුපරි විරයෙක්ගේ සුපිරි කතාවක් ඇතුලත් ක්‍රියාදාම චිත්‍රපටයක්. ආ… මේ ෆිල්ම් එකේ සබ් කරන්න ලැබුණේ ටිකක් අහම්බෙන් මට ඇත්තටම අපේ සමීර චතුරංග අයියා තමයි මේ ෆිල්ම් එක මට කරන්න කියලා කිව්වේ. ඇත්තටම මට…
ඉතින් 2014 වර්ෂයේ නිකුත් වුනු තවත් සුපිරිම තෙළුඟු ෆිල්ම් එකක් අරගෙන තමයි කට්ටිය හම්බවෙන්න ආවේ. ඇත්තටම මේක සුපරි විරයෙක්ගේ සුපිරි කතාවක් ඇතුලත් ක්‍රියාදාම චිත්‍රපටයක්. ආ… මේ ෆිල්ම් එකේ සබ් කරන්න ලැබුණේ ටිකක් අහම්බෙන් මට ඇත්තටම අපේ සමීර චතුරංග අයියා තමයි මේ ෆිල්ම් එක මට කරන්න කියලා කිව්වේ. ඇත්තටම මට තියන විභාග කටයුත්තක් නිසා සබ් කරන එකෙන් ටිකක් ඈත් වෙලා ඉන්න කියලා හිතුවේ.ඒත් ඉතින් අපේ සමීර අයියා මේක කරන්නම කියලා කිව්වා නොවැ…. ඉතින් කොහොම බෑ කියන්නද… ඉතින් මේ ෆිල්ම් එකේ සබ් එක කරන්න අපේ ගයාන් රූකාන්ත මල්ලී තමයි භාරගෙන තිබුණේ.. ඉතින් කොහොමෙන් කොහොම හරි එයාගෙනුත් අහලා ඉතින් මම සිංහල සබ් එක අරගෙන ආවා ඔයාලා වනුවෙන්. ඇත්තටම සමීර අයියිට ගොඩක් ස්තූති වන්ත වෙන්න ඕනි. මාව මේක කරන්න දිරිමත් කළාට. මේක ඉක්මනටම ඔයාලට ගේන්න මාව පෙළඹෙව්වේ එයා තමයි.. ඉතින් ගයාන් මල්ලිටත් ස්තූතිවන්ත වෙනවා මේ ෆිල්ම් එක මට කරන්න දුන්නට..
හ්ම්ම්…. දැන් ඒ කතාව ඇතිනේ… අපි මේ ෆිල්ම් එකේ කතාව දිහාවට ටිකක් යමුකෝ…
“ ජිතේන්දර් දැඩි කෝපයෙන් හිටයේ ඔහුට වුන අවනම්බුව නිසා…”
“ ඔහු සිය බලය සහ මුදල් විසි කළා…”
“ විශාකාපට්නම් අල්ලා ගැනීම සඳහා ඔහු හැමදෙයක්ම කළා…”
“ කිසිම දෙයක් අතහැරියේ නෑ…”
“ එයා වැරදි මාර්ගයකයි ගියේ…”
“ එයාට කොතරම් අනතුරු ඇඟවූවත් එයා ඒක තැකුවේ නෑ…”
“ එයා එයාගේ මාමණ්ඩියවත් ඉතුරු කළේ නෑ…”
ජිතේන්දර් කියන්නේ ටිකක් සැරපරුෂ කෙනෙක් මැරයෙක් කිව්වත් වරදක් නෑ. දිනක් ඔහු සහ ඔහුගේ පිරිවර යනවා අසළ ගමකට විවාහ යෝජනාවක් සඳහා. එතනින් තමයි ඉතින් ෆිල්ම් එක පටන් ගන්නේ. ඉතින් ඔවුන් ආපසු එන ගමනේදී වයසක පුද්ගලයෙක් ඔවුන්ගේ වාහනයේ හැප්පෙනවා. ඉතින් අවට සිටි මිනිසුන් එකතු වලා මිනිහට වාහනයෙන් බහින්න කියනකොට මිනිහා පුද්ගලයෙකුට වෙඩිතියනවා. ඉතින් මේ ප්‍රශ්ණය ප්‍රදේශයේ ප්‍රධානියා දක්වා යනවා. ඔන්න ඔතනින් තමයි මේ ආරවුල පටන් ගන්නේ… මේකට මේ කතාවේ කතා නායකයා (ක්‍රිෂ්ණා) සම්බන්ධ වෙන්නේ කොහොමදකියලා ඔයාලා මේ ෆිල්ම් එක බලන්නකෝ… ඔන්න ඉතාම කෙටි විස්තරයක් දුන්නේ ෆිල්ම් එක ගැන. ආ… තව මේකේ ලස්සන සින්දු කීපයකුත් තියනවා…
ඉතින් මේ ෆිල්ම් එක IMDb 7.4 ක අගයක් අරගෙන තියනවා. ඉතින් ෆිල්ම් එක ගැන අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. සුපිරි ක්‍රියාදාමයක් තමයි මේක ඔයාලටත් බලන්න ආරාධනා කරන ගමන් මම යනවා නැවත තවත් නිර්මාණයකින් හමුවෙනකම්.
ඔයාලට ජයම වේවා…!!!
FD414661C88FA25167D240F99455826B513CF81D B4BF41C5004483C8BCD79C8584001B3B1585909C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
6,109 downloadsDownload Legend-2014.zip110 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/waruna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
වරුණ රංගජිත්
Subtitles
33 comments
kanthaDLA
LAHIRU SAMPATH
නියමයි මචෝ .
සුපිරි ෆිලුමක් වගේ .
ඔන්න මේකත් බලන ලිස්ට් එකේ
දැන් ෆිල්ම් එක භාගත්තේ
තෙලිගුනේ බන් කොහොම නොබලා ඉන්නද .
ගොඩක් ස්තුතියි මේ ෆිල්ම් එකට උපසිරැසි නිර්මාණය කලාට .gihan
ගොඩක් ස්තුතියි සිංහල උපසිරසියට
කැලුම් ගුණසේකර
ස්තූතියි උපිසරැසියට. ඊළග උපසිරැසියෙන් මුණගැහෙමු.
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමා.......යි.........
මෙන්‍න එහෙනම් සබ් එක දීලා.
දෙනවා කියලා නම් දන්‍නවා.
ඒ හින්‍දා කමෙන්‍ට් එකක් දාන්‍නම ඕනේ කියලා බලන් හිටියා.
ඔන්‍න එහෙනම් සයිට් එකෙනුත් සබ් එක ගත්‍තා. :-D
ෆිලුම නම් බාන්‍න විදිහක් නෑ. ඔයා දෙන්‍නවා නේ, හේතුව.. :-D
ඇත්‍තටම සතුටුයි, බාර ගෙන දවස් ටිකකින්‍ම උපසිරැසිය අප වෙත ගෙනාවට.
ඔයාලා වගේ උපසිරැසි කරුවන් කරනා මේ මෙහෙවර ඉතා වටිනවා.
එහෙනම් දිගටම කාලය ලැබෙන පරිදි අප වෙත උපසිරැසි ගේන්‍න කියලා ඉල්‍ලා සිටිනවා.
දිගටම සබ් කරන්‍න අවැසි ශක්‍තිය හා කාලය ලැබේවා!!!!!!!!!!!!
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!Kumara
Thank you
ISHANKA
bohoma sthuthi balagena inne aluth film ekak enakam
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Kulanjana Maduranga
telugu 1k ne.ekath pattama 1k wge.telugu nm monada aniwa bamak thama.subata thanks VARUNA saho.sahota thiyanawa kewa xm 1th goda da gn labewa.digatama sub denn.jaya wewa..............
indika
thnq :)
AKILA
THANXS.....SAHOO
Jaliya WIth aLone
Teligu Blnwnm Adui Aulk ne bLmukw Tnqw Sub Ektah
Pradeep
Waruna Oyatath anith sahola dennatath Godakma
Sthuthiy, Telugu nan aniwa balanawa api.
kalaya thiyana vidiyata Digatama sub denna, oyalage
wtina kalaya sub denna kapa karanawata aththatama Sthuthiy.ඉසු ඩිපි (Isu DP)
නියමයි වරුන සහෝ..
කලින්ම කිව්වනේ දෙනවා කියලා. ඔන්න ගන්නවා.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!“චූටී මල්ලි”
මේකත් තියෙ මන් ලග
සබ ගන්න්වා
එල එල වරුන
එල එල
සබට තුති
ඔබට ජය..............රොයිලි
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thanushka
Thanks machan!!!
nkishan
ela mcn supiri aaaaa
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
DAP
Thank you
ලක්ෂාන් නිලංක
එල එල මචන්...ඔහොම යමු...තව දිගට යමු...ජය වේවා...!
namal
Pandavulu Pandavulu Tummeda (2014) maka sinhala sub danna godak lassana film akak
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සහෝ....!!!! :) :)
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!Gaya Rodrigo
patta pathuru fim ekak machan.. thawa Telugu film walata sub denna.. gd luk !!!!!
(Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y) (Y)THARINDU
thanks macho.patti wage.
saman
thanks .
ඉෂාර වෙත්තසිංහ
නියමයි සහෝ...........
ගොඩක් ස්තූතියි...................
ඔබට ජය..........sachii
thnksssss!!
akalanka
thank goooodk thnk .. thwath issharat yn thn bro
Dulsara
link eka click karata download karanna bane plz link ekak denna saho
Tharaka Lahiru
tnq
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Advertisement
![Legend (2014) | සුපිරි වීරයෙකුගේ කතාව… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Legend-2014-.jpg)

ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!