Baked in Brooklyn (2016) Sinhala subtitles | පුංචි පහේ ගංජා බිස්නස් [සිංහල උපසිරසි සමඟ]
සුභ දවසක් ! හොඳයි, මේ පාර මම අරන් ආවේ ටිකක් වෙනස් විදියක් කතාවක්. මත්ද්‍රව්‍ය වෙළදාමේ නිතර වෙන සමහර අයට මේක බළලා හිනාත් යයි. සමහර අයට මේ ගැන අදහසුත් පහළ වෙයි. කොහොමවුනත් මේ වැඩ ඇවිල්ලා මනුස්සයෙක් කරන්න සුදුසු නැති සහගහන වැඩ. මුදල් නැති වුනත් මේ වැඩ වල නම් නිරත වෙන්න එපා. නීතියෙන් ඔබට ගැළවුමක් නම් නෑ.
මේකේ ඔයාලා හුඟ දෙනෙක් දැකලා පුරුදු Alexandra Daddario ප්‍රධාන චරිතයකට රංගනයෙන් පණ පොවනවා. Alexandra Daddario ගේ සුපිරු චිත්‍රපට කිහිපයක්,
- Baywatch (2017)
- Percy Jackson & the Olympians: The Lightning Thief (2010)
- Texas Chainsaw 3D (2013)
- Percy Jackson: Sea of Monster (2013)
- The Layover (2017)
වැඩි විස්තරයක් නම් මම මේ චිත්‍රපටිය ගැන කරන්න හිතන්නේ නෑ. බොහොම කෙටියන් වගේ කතාව ගැන ටිකක් ඔයාලට කියන්නම්.
ඩේවිඩ් තරුණ වයසේ මුල්ම අවදියේ ඉන්නේ සාමාන්‍ය පවුලක සාමාන්‍ය කොල්ලෙක්. සිය පවුලම – අම්මා, තාත්තා රැකබලාගන්නේ මෙයා. දවසක් මෙයාට මෙයාගේ රස්සාව හිටි හැටියෙම නැති වෙනවා. මේ නිසා මෙයා තීරණය කරනවා මත්ද්‍රව්‍යය වෙළදාමේ නිරත වෙන්න. බොහොම අපූරු ක්‍රමයකට තමයි මෙයාගේ මේ වෙළදාම් වැඩේ මෙයා කරන්නේ. මෙයාට මේ දේවල් ගැන ඒ හැටි අත්දැකීම් එහෙමත් නෑ. තමන්ව මොනයම් මොහොතක හෝ අසුවෙවියැයි මහත් බියකින් තමයි මෙයා නිතර තම රැකියා කටයුත්ත සිදු කරන්නේ. මේ ඩේවිඩ් හරිම අහිංසක ළාමක උගත් කොල්ලෙක්. මෙයගේ මේ අලුත් රස්සාව නිසා මෙයාට අහිතකර ප්‍රථිපල රැසකටද මූණ පාන්න ඉදිරියෙදි සිද්ද වෙනවා.
හොඳයි, එහෙනම් චිත්‍රපටිය අරගෙනම බලන්න. තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 4382 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
THANKS
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!
බොහොම ස්තූතියි සහෝ සබ් එකට…..!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
film eka baganna widiyak kynnko
thank saho.
Thanks
Thank you. Good job
තැන්කුයි වේවා
thanks
thank you…
Thanks for Sub!
Thanks saho sub eakata
thanks saho,…..kathawa hoday wage…balamuko
Good work friend thaks
thanks broo…
Ela broooooo
Ela saho thanks
subata thanks…keep it up….
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි – දෙවි පිහිටයි..!
Thanks bro
thankz brother
ammo aniwa balanawa supiri film akak waga thanx
thanks malliyo
ෆිලුම කොහොම වුනත් ලිපියේ මුලින්ම දැම්ම ඔබේ අදහස වටිනවා. ඒත් මම මේක නොබලා ඉන්නවා එහෙම නෙවෙයි. සබ් එකට ස්තූතියි සහෝ. කරගෙන යමු.
කොමඩියක් උනත් පට්ට ෆිලුමක්….ස්තුතියි උපසිරැසි දුන්නට මචෝ මල්ලියේ….දිගටම උපසිරැසි කරන්න සහෝ…ජය වෙිවා….
film eka baganna widiyak kynnko
Thanks…