අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅමුතුයි (TV)ආද‍ර කතා (TV)එළ (TV)කොමඩියක්කොරියානු (TV)නාට්‍යමය (TV)මහේෂි චතුරිකා

Evergreen AKA That Man Oh Soo (2018) [EP 06] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]

Rating: 10.0/10. From 9 votes.
Please wait...


ආයෙමත් මම ගොඩක් ලස්සන කොරියානු කතා මාලාවක් අරගෙන ආවා ඔන්න. Evergreen කතා මාලාව කොරියාවෙ ගොඩක් ජනප්‍රිය වුණ අලුත්ම, වෙනස් තේමාවක් එක්ක එන කතාවක්. 8.6 ක ඉහළ IMDb අගයක් ගත්ත මේ කතා මාලාව කොරියාවෙ තිරගත වෙලා තියෙන්නෙ 2018 මාර්තු 05 සිට අප්‍රේල් 24 දක්වා කාලාසීමාව තුලයි. කතාංග 16කින් සමන්විත මේ කතා මාලාව අයත් වෙන්නෙ Fantasy සහ Romantic Comedy වර්ගයට.

සේ යූ රී, ජින් වූ එක්ක ඇවිදිනවා දකින ඕ සූට හොඳටම තරහා යනවා. ඒත් යූ රී, ඕ සූ එක්ක තරහෙන් ඉන්න නිසා දිගින් දිගටම ජින් වූත් එක්කම ඉන්නවා.සේ යූ රී කඩයක් ළඟ තිබුණ මල් පැළයක් දැකලා ඒකට වතුර දාලා සාත්තු කලා කට්ටියට මතක ඇතිනෙ. ඕ සූ ඒ මල් පැළය එයාගෙ ගෙදරට අරන් ගිහින් සාත්තු කරනවා. ඒ වගේම ඕ සූට නිතරම සේ යූ රී ගැන මතක් වෙනවා.මේ අතරෙ ඕ සූ ජූන් යන්ග් කියලා පොඩි ළමයෙක්ට උදව් කරන්න ගිහින් ඒ ළමයා ඕ සූට හොඳටම බය වෙනවා. මොකද නොදන්න අයත් එක්ක කතා කරන්න එපා කියලා ජූන් යන්ග්ගෙ අම්මා යූන් යන්ග්ව බය කරලා තියෙන නිසා. මේ පොඩි ළමයා පොලිසියටම දුවගෙන යනවා. මේ යූන් යන්ග්ගෙ සිදුවීම නිසා ඕ සූට සේ යූ රීත් එක්ක වැඩ කරන්නත් සිද්ද වෙනවා.සේ යූ රී, ඕ සූ ගැන හොඳටම පැහැදෙනවා. ඒත් ඕ සූ හිනාවෙන්නෙ, වැඩියෙ කතා කරන්නෙ නැති එක සේ යූ රීට ගැටලුවක්. මොකද එයා නිතරම කතා කරන කෙනෙක්නෙ. ඉතිං සේ යූ රී, ඕ සූට කියනවා හිනාවෙලා, කතා කරලා ඉන්න කියලා. ඕ සූ මේ දේවල් වලට විද්‍යාත්මක උත්තර තමයි දෙන්නෙ. 07 කොටසෙන් හමුවෙමු….

මේ කතා මාලාව,
ලියලා තියෙන්නෙ Juns Yoo – sun
අධ්‍යක්ෂනය Nam Gi – hoon
ඕ සූ : Lee Jong – hyun
සේ යූ රී : Kim So – eun

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 HDTV.H264-NEXT-DF 540p

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV 540p පිටපත් සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

18 thoughts on “Evergreen AKA That Man Oh Soo (2018) [EP 06] Sinhala Subtitles | ආදරය බෙදන ඕ සූ… [සිංහල උපසිරසි සමග]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Sahan Sulakkhana

    sub eka thanks

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • TharakaWAS

    Thanks for sub
    Jaya wewa…!!!

    Reply
  • Udara Damith Dissanayaka

    …………ස්තුතියි …………….

    Reply
  • Thanks for sub..
    Digatama karamu..
    Good luck..

    Reply
  • Thank you sub walata. niyama wadak. anith ewatath ikmanatama sub denna.

    Reply
  • nice work,,,,,,thanks sis sub ekata….
    ithuru tikath ikmanata denna….

    Reply
  • ලස්සන කතාවක් වගේ. බොහොම ස්තූතියි සහෝදරී..

    Reply
  • geeganagamage

    බොහොම ස්තුතියි මේක බලන්න ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියේ .

    Reply
  • Thanks for sub..
    Good luck..

    Reply
  • thanujamilandi

    Thank you sis sub ekata.. Thawa lassana korean katha denna hode

    Reply
  • ammo danakan balagan hitiya thanx sis

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *