අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)චාමර සම්පත්සිංහල උපසිරැසි

Ballers [S01:E06] | හැමදේම කියන්නේ හැමදේම.. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Ballers Tv Seies 2015

ස්පෙන්සර් හිටියට තාම ඉන්නේ පොඩි ආතතියකින්, ඔහු එදා පරීක්ෂණයේ ප්‍රතිඵල ගත්තෙත් නැහැනේ. ට්‍රේසි මේක දැනගෙන. ස්පෙන්සර් ඔහුගේ වෛද්‍ය පරීක්ෂණයේ ප්‍රතිඵල ගනීවිද? ඒවගේම මෙහෙම ආතතියක් එන්න හේතුව මොකද්ද? වර්නන්ගේ කේස් එක විසදන්න මැක්ස්මිමෝ ළගට ගියාට ඒක විසදන්න උණේ නැහැනේ. මිලියන එකාමාරක් ඉල්ලපු නිසා. මේ ගැන වර්නන් හා රෙජි මොන වගේ ප්‍රතිචාරයක් දක්වාවිද? ඒවගේම මේ වර්නන්ගේ පින්තූර ගත්ත කෙල්ල ස්පෙන්සර් හා ජෝ අදුරනවා කිව්වම කොහොම ප්‍රතිචාරයක් දක්වාවිද? ඒවගේම චාල්ස්ව එයාගේ බිරිද ගෙදරින් පැන්නුවානේ, ඔහු කෙළින්ම යන්නේ රිකිගේ වෙනම ගෙදරකට. ඒක ගෙදරක් නෙවේ. පිස්සු හැදෙන තැනක්. මොකද ඒකෙ නැති දෙයක් නැහැ. චාල්ස් ගිහින් හොදට විනෝද වෙනවා. නමුත් ඔහුට ආයේ ආයේ අවුලක් එයිද එයාගේ බිරිදගෙන්? ඒවගේම අදත් රිකි අවුලක් දාගන්නවා, ඔහු අර අල්නෝසෝගේ අම්මා එක්ක තියෙන හුටපටය නිසා. කොහොමද මන්දා මාධ්‍ය වලින් එලි කරන්න ගන්නවා ඒ විස්තර ටික පින්තූර වගයක් එකක්ම. ඔහු මේකෙන් බේරෙන්නේ කොහොමද? ඔහුට මොන වගේ ප්‍රශ්න අද කොටසේ ඇති වෙයිද? අද කොටසත් බලලම ඉන්නකෝ එහෙනම්.

ගිහින් එන්නම්. සුබ සතියක් වේවා හැමෝටම. ජය.!!

 Ballers (2015– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/XOxg” type=”icon” “center” newwindow=”yes”] 146 MB කොපිය මෙතනින් බාගන්න[/button]

b1c397a93ab7186e9012acb66dce66e315903bb6
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 << Previous Episode                          All Episodes                        Next Episode >>

8 thoughts on “Ballers [S01:E06] | හැමදේම කියන්නේ හැමදේම.. [සිංහල උපසිරැසි සමඟ]

  • බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks machan… ethuru tika ekmanata denawada…….jayawewa…….!

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්……..

    Reply
  • තැන්ක්ස් මචන් සබ් එකට.දිගටම කරගෙන යමු.මේක දෙනකල් හිටියේ.ඊළඟ කොටසත් ඉක්මනින්ම ගේමු.

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!!!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *