Bank Chor (2017) with Sinhala Subtitles | බෑන්ක් ඔෆ් ඉන්දියා මංකොල්ලය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම…!
කාලෙකින් මාත් බැලුවා හොද හින්දි ෆිල්ම් එකක්. ඉතිං අන්න ඒ ෆිල්ම් එක තමා අද උපසිරැසියක් එක්ක ඔයාලාට අරන් ආවේ…ස්පාඤ්ඤය චිත්‍රපටයක් වන To Steal from a Thief ෆිල්ම් එක ඔයාලට මේක බලද්දී මතක් වෙයි.ඒත් ඒකයි මේකයි අතර කිසිම සම්බන්ධයක්නම් නෑ.වසර 12කට පසුව අපේ හිතවතා ලාංකීය හිතවතා විවේක් ඔබ්රෝයි යශ් රාජ් නිෂ්පාදනයේ යටතේ මේ සිනමා සිත්තමට සම්බන්ධ වෙනවා. Humpty Sharma Ki Dulhania ෆිල්ම් එකේ පොප්ලු (කොමඩි නලුවා) මේ සිනමා සිත්තමේ සතුරාගේ චරිතයට පණ පොවනවා.කොමඩි නලුවෙක්ද මේ කියලා හිතාගන්න බැරි තරමට ඔහු සිය රගපෑම කරනවා කියලා තමා මටනම් හිතුනේ. ඒ වගේම තව විශේෂත්වයක් තියනවා මේ කතාවේ දෙබස් ශාරුක් කාන්ගේ. 91%ක ගූගල් භාවිතා කරන්නන්ගේ ජනප්‍රසාදයක් දැනටමත් මෙම සිනමා සිත්තම දිනාගන අවසන්…ලයින් 2400ක් එක්ක තමයි මේ උපසිරැසිය ඉක්මණටම අරන් ආවේ. Bank Chor 2017 ෆිල්ම් එක ගැන කියනවනම්….
IMDB අගය – 5.8/10
කාණ්ඩය – Comedy/thriller
ප්‍රධාන නළුවන් – Riteish Deshmukh සමගින් Vivek Oberoi
ප්‍රධාන නිළිය – Rhea Chakraborty
අධ්‍යක්ෂණය– Bumpy
නිෂ්පාදනය- Ashish Patil
නිෂ්පාදන සමාගම-
දෙබස්-Shahrukh khan
තිරගත වුනු දිනය-2017 ජූනි16
කතාව-අවසානය හිතාගන්න බැරි බැංකු හොරකමක් සම්බන්ධව…
විශේෂත්වය-ගීත කිසිවක් ඇතුලත් නොවීම….
ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනාගත් මේ සිනමා සිත්තමේ කතාවත් පොඩ්ඩක් කියන්නම්, චම්පක්(රිතේෂ් දේශ්මුක්) එයාගේ යාලුවෝ දෙන්නත් එක්ක බැංකුවක් මංකොල්ල කනවා…ප්‍රාණ ඇපකරයෝ ට්කකුත් අල්ලගන. චම්පක් කියන්නේ වාස්තු විද්‍යාවට ඇබ්බැහි වුනු පුද්ගලයෙක්. එයාගේ යාලුවෝ දෙන්නා මෝඩ බූරුවෝ දෙන්නෙක්. ඉතිං මෙයාලා බැංකුවේ දේවල් හොරකම් කරන අතරේ වයි ෆයි හොයන්න ගිහිං අනතුරු ඇගවීමේ බොත්තම ඔබනවා. CBI ඔෆිසර් අම්ජාඩ් කාන් ( විවේක් ඔබ්රෝයි) මේ අවස්ථාව එනකල් බලාගන හිටපු නිළධාරියෙක් එයා එනවා හොරු ටික අල්ලන්න.මේ අතරතුර තවත් හොරෙක් ඇවිත් ඉන්නවා බැංකුව කඩන්න එයත් දැන් ඉන්නේ ප්‍රාණ ඇපකරයෝ එක්ක? දේශපාලන බලපෑම් ව්‍යාපාරික බලපෑම් මේ හැම දෙයක්ම මේ කතාවේ තියනවා. ඒ වගේම අපි මේ බලපු ෆිල්ම් එකද බලන්නේ කියලා හිතාගන්න බැරි අවසානයක් අන්තිමට තියනවා.මම තවත් දේවල් කියන්න ගියොත් කුතුහලය නැති වෙනවා.ඇයි ඉතිං අපි කුතුහලය නැති කරගන්නේ අරගනම බලන්න මේ ෆිල්ම් එක සුපිරි අවසානයක් තියෙන්නේ.එහෙනම් මම ගිහිං එන්නම් තවත් මේ වගේම සුපිරි ෆිල්ම් එකක් අරගනම. ඒ වගේම මගේ කලින් උපසිරැසි වලට කමෙන්ට් කරපු යාලුවෝ හැමෝටම ගොඩක් ස්තුතියි….
එහෙනම් සුභ දවසක්! තෙරුවන් සරණයි!!
Due to copyright issues, we do not provide any torrent links.
30780 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-27
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
thank……..
welcome to new york 2018
mauli 2018
riteish deshmukhge me film dekata sub dahanko
Thanks bro
Welcome to new york, apna sapna money money film walatath sinhala subtitles dennako
Thanks saho sub ekata
Thanx a lot
Thanks !!!!!!!!!!!
Thnx Macn GD LUCK
THAX FOR SUB
Thank you
Sub ekata thank’s saho. Jayawewaa!
Good subtitling fo bank chor . Good Luck
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…
උපසිරැසියට බොහොම ස්තූතියි…
ජයෙන් ජය….
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
thanks!!!!
thnx bro…
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
බොහොම ස්තුතියි!!!
ගොඩාක් ස්තූතිය සහෝ සබ් එකට ..
.
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය …
Thnxxxxxxxxxxxxx
Thanks bro
°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්‍රාර්ථනා කරනවා….°°°°°°°
Good Luck. Keep Subtitling 🙂
Elzzzzzzzzzzzz..
Sub ekata thanx
Ela film eka. Thanks. Happy endings film thamai one.
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sub weda ne
KMP update kalama harigiya.Thanks
thank you
thanx
Humpty Sharma Ki Dulhania ME FILM EKE ME NALUWA INNAWADA
thnx bro. 🙂
km Player eka UPDATE karanna.. ethakota hari
KM eka UPDATE karana SUB eka WEDA
ඩවුන්ලොඩින් …..
බොහොම ඉස්තුති.,,,,,,,,,,,,
Godak asawen enakal balan hitapu film ekak
Thanks saho
Thanks for the subtitles …!
sport minister tath podi kindiyak dammada bro,,,, ela ela
sub eka hariyata set ne bn 480p drct ekata,,,
Sub Eka wada na ne yaaluwe -_-
sub eka wada nane macho….
me namin FB enna…
480p direct link ekt සබ් වැඩ නැ බ්න්
hda coppy aka anakan balanahitiya
awagamn sub aka dunnata thank you so much..
laba balaporotththu nathuwa karana me kiriyawata bohoma pin
jayawewe…
thanks saho sub ekata
ASAP REPLY me, sub 1k wada na bn ai?
full screen danna sub eka penei.
oky bn karala balanmko…….. thank bn
hari geya na bn
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට…
තව හින්දි සබ් ගේමු ආ… 😛
දිගටම සබ් දෙමු.
ඔබට ජය!
supirima kathawak
thanks broo..thawath supiriyak gennaa
ela ela …..thnk u machn
Ela. Thank you bro !
Thanks
thnks bro………..
Thanks..
Good Luck..
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~
සබ් එක එනකන්මයි බකන් හිටියේ සහෝ තැන්ක්ස් :*
-_-
Ela bro
Tnx bro
Niayamai Saho Jaya Wewa!!!!!!
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි………!
හැකියාවක් ඇත්නම් මෙතෙක් උපසිරසි ලබා නොදුන්
2015 – 2016 වසරවල දමිල ඉංග්‍රීසි හින්දි චිත්‍රපට සඳහා
උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.
Thank u bro….
thanks bro!
නියමයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය…..
bohoma sthuthi saho….
sub eke dunna thanx brooo