[box]මුලින්ම සමාව ඉල්ලනවා මේ කොටසේ උපසිරැස අරගෙන එන්න ප්‍රමාද වීම සම්බන්ධයෙන්, මගේ අසනීප තත්වයක් නොවන්න එහෙම දෙයක් වෙන්නෙ නැහැ. පහුවෙලා වුනත් මේ ටෙලි කතා මාලව නතර කරන්නෙ නම නැහැ. මොකද මම හිතුවට වඩා පිරිසක් මේ ටෙලි කතාව වටේ එකතු වෙලා ඉන්න බව පේනව පහුගිය කොටස්වල බාගත කිරීම සංඛ්‍යාව දැක්කම. එහෙනම් අද…
මුලින්ම සමාව ඉල්ලනවා මේ කොටසේ උපසිරැස අරගෙන එන්න ප්‍රමාද වීම සම්බන්ධයෙන්, මගේ අසනීප තත්වයක් නොවන්න එහෙම දෙයක් වෙන්නෙ නැහැ. පහුවෙලා වුනත් මේ ටෙලි කතා මාලව නතර කරන්නෙ නම නැහැ. මොකද මම හිතුවට වඩා පිරිසක් මේ ටෙලි කතාව වටේ එකතු වෙලා ඉන්න බව පේනව පහුගිය කොටස්වල බාගත කිරීම සංඛ්‍යාව දැක්කම. එහෙනම් අද කොටස, මේ කොටස විකාශය වුනේ 2013 අප්‍රේල් 01 වැනිද. IMDB මීටරයට අනුව අද කොටසට 8.0ක මනාපයක් ලැබිල තියනව.
පහුගිය කොටස මතක් කරගෙන ඉමු පොඩ්ඩක් එහෙනම්, බ්‍රැඩ්ලිගේ පියා වාහනය හප්පගෙන කොහොම හරි ඇරල බලනකොට හොඳටම පිච්චිලා හිටිය බව මතක ඇති කට්ටියට මම හිතන්නෙ. කොහොම හරි ඒකෙන් මේ වයිට් පයින් තුඩුවේ නොදුටු පැත්තක් අපිට පේන්න ගත්තනේ. කොහොම නමුත් ඒක සනාත වුනා වුඩ්චක් උත්සවයේදී ශැල්බිගෙ කතාවෙන්. මේ අතර නෝමගෙ ලොකුපුතා ඩිලන් ඇවිත් නගරයේ නරක පැත්තට මුහුවෙන්නෙ පියවර තියනව බැලුවා ඇති ඔයාල. ඒ ඔක්කොම අස්සෙ කිත් සමර්ස්ගෙ ට්‍රක් රථය නවාතැන ලග තිබිල පොලීසිය හොයාගෙන ඒකෙන් ප්‍රශ්න කිරීමකට පවා නෝම ලක්වෙනවනේ. නෝමන් අර කෙල්ලෙක් එක්ක ගිය ගමනෙන් ශැල්බි කිව්ව නොපෙනෙන ආදායම් මාර්ගය වන කන්සා වගාව හෙම දකින්න ඇති පෙර කොටස බලපු උදවිය.
එහෙනම් අද එතන ඉඳල කතාව, නෝමන් බේට්ස් කියන චරිතය ලෝක බයිස්කෝප් ඉතිහාසයේ මතකයේ තියෙන්නෙ චරිතයක් බවට පත්වුනේ එහි තිබෙන ගුප්ත් ස්වරූපය හා මුල් නළුවා එයට කල සාධාරණය නිසා කියන එක Psycho (1960) බලපු හැමොම දන්න කරුණක්. නමුත් අපේ නෝමන් බේට්ස් තවම එහෙම ලොකු විකාර රූපී ලක්ෂණ පෙන්නුම් නොකල බව මුල් කොටස් දෙක බලපු හැමෝම දන්නව මම හිතන්නෙ. අද තමයි දවස නෝමන්ගේ නොදුටු පැත්ත බලාගන්න. මේ ඔක්කොම පටන ගන්නේ නෝමන් පාසලේදී සිහි නැතිවීමත් එක්කලා. අද ෂෙරිෆ් වරෙන්තුවක් අරගෙන එනව නෝමගේ නිවස පරීක්ෂා කරන්න. පරීක්ෂණ කණ්ඩායමට ලැබෙනව කිත් සමර්ස්ගෙ යමක්…..! පොලීසියට ද? කියල ඇහුවොත් උත්තරේ – ඔව් කියන එක. නමුත් ඒක අමුතුම තැනකට කතාව ගෙනියනව. මොකද ඒ හොයාගන්න පුද්ගලයා මත. ඒ කවුද මොකද්ද හොයා ගන්නෙ? ඒක කොහොම නෝමන් හට බලපායි ද? නෝමන් බේට්ස්ගේ අරුම පුදුම ක්‍රියා කලාපය මොකද්ද? මේ සියළුම සාක්ෂි සමගින් අර චිත්‍ර සහිත දිනපොත මොනවගේ කතාවක් අපිට කියවිද? සාක්ෂි කියලම මාතෘකාව යොදන්න තරම් තියන සාක්ෂි මොනවද? කියල ඔයාලම බලාගන්න සිංහල උපසිරැස සමගින්ම. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අද කතාවෙ විවිධ පරස්පර විරෝධී පාර්ශව විවිධ ඉතා වැදගත් සාක්ෂි හොයාගන්නවා කියල තමයි.
ඊලග කොටස් හැකි ඉක්මනට ඔයාල වෙත අරගෙන එන බලාපොරොත්තුවෙන් මම යනවා, ඔයාලගෙ කමෙන්ට් එක්ක තමයි අපිට තියන එකම දෙය සතුටු වෙන්නෙ. ඉතින් කමෙන්ට් එක්ක දාල යන්න කියල්ල ඉල්ලා සිටිනව, හැමෝටම ආයුබෝවන්…!
190 MB කොපිය මෙතනින් බාගන්න 9edfbe6d040cac92c17922feb59bbd089edd2f83 340 MB කොපිය මෙතනින් බාගන්න a1f4dd78096345867d9f73d9ad6cb73844d61cba 1.4 GB කොපිය මෙතනින් බාගන්න af04843987428f11f1fa7b4c108eb3bf88c5e8e7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,878 downloadsDownload Bates.Motel_.S01E03.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
56 comments
chami
Isuru
ela ela anakam unne.. anith awath ikmanata denna
quik
thanks
elakiri
එලම තමා මේකත් බලන්න සබ් එනකම් උන්නේ.. ජය
amilatk
jaya wewa!
tharanga
සුපිරි මේක නම් අනිවා බලනවා...
lasidu
ජයම වේවා මචෝ දිගටම අනිත් ඒවාත් දෙමු
naleen
niyamai sahho anith awath denakm balagena inne
wow
wow.. maru :D
f_live
ලොවෙත් නෑ මැක්සා
ositha
thanks sahota leda asseth meyka karala dunna akata
chathu
tnqu saho
geeth
maxxax wadak hode
was
ජය වේවා මේක එනකම් උන්නේ
dilshan
ela
zumo man
elazz thnxzzz
Dilan-
dwn karanawa Thanks
chamath cafe
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ අනේ අනිත් ටිකත් දාහන් ඉක්මනට.
ccnp
Thanks
shann
thx waiting next epi :D
kalinga
බොහොම තුති
Rashmika
මේකනම් පට්ට කතාවක්..දිගටම සබ් දෙන්න සමිර සහෝ...ජයෙන් ජය!!!
sarath
thanks. sameera
ns
thanx...
mihin ලංකා
නියමයි සහෝ
vernie
meka niyamai samira
“චූටී මල්ලි”
එල එල සහෝ
ඔයාට ගොඩාක් තුති
අනික් ටිකත් දෙන්න ඉක්මන්ටම
ඔබට ජය........Lamz
ela ela
Rajitha Abeysinghe
මේක දෙනකම් බලාගෙන හිටියේ.ගොඩක් ස්තුතියි පුලුවන් තරම් ඉක්මනට මේක දුන්නට
Shan ගමගේ
මේක දුන්නට ගොඩක් ස්තුතියි සහෝ.....අනේ කොහොම හරි අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්න......
isuraj
mokkak dunne nathai sameera aiye mekanam denne nathuwa inna epa supiri kathawa ewagema hama ledak dukakma nathivela niduk neerogi venna kiyala mama prarthana karanawa !!! :D
Rusiru
Really appreciate your work but as I can remember this site used to about movies not tv series so could you please change your classification accordingly.
I visit this site every day looking for good movies and you put some good movies but unfortunately since recently your site has changed it's interests.
I don't mind knowing about TV series but please change your classification.
Thanks :)
saliya
thanks
shani
ගොඩක් ස්තූතියි. මේක දෙනකම් බලාගෙන හිටියේ.
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට.. මේකත් පට්ට කතාවක් වගේ..
prashanna
mama balano..... pin machan
Tharanaga
Maxa wedak.lot's of thankz dear....
ශාන් විමුක්ති [වීමා]
elakiri kollo...
owa monaada bn ubata dan hodai athi kiyala hithanbawa :)
jaya wewa bro!!!!
upasirasiyata bohoma thuthiscurvy
ටිකක් මොඩ පහේ කතාවක් කියලා හිතෙනවා. මොකද ාර මිනිහගෙ බෙල්ට් එක ලග තියාගත්තෙ ඇයි කියන එක පැහැදිලි නෑ. Eka Norma kiyana geniwa ara police sherifta sambanda karalaa kathawa issarahata geniyanna karapu moda uthsahayak wage.
deshan
thankz sameera aiya...ela..
mudiya / මුදියා
නියමයි සමීර.මේකෙ කුතුහලය වැඩි නිසාම කොයි වෙලාවෙද දෙන්න කියල බලන් ඉන්නෙ.මට කතාව තාමත් මීටර් වුනේ නෑනෙ.ඒ නිසා ඔන්න ෆිල්ම් එකත් බාන්න දැම්ම.දිගටම දෙන්න සහෝ.බොහෝම කුතුහලයෙන් බලන් ඉන්නව ඊළඟ කොටස එනකං.ජයවේවා.බොහෝ................................ම ස්තූතියි...!
dev
bohoma stuti saho...
asanipa thatwaya ikmaninma suwa wewa kiyala patanawa.
apita poddak Late unata awlak ne.
sahoge asanipe hoda karaganna.. .prashanna
elaga eka ikmanin labevi neda kollooooo
Y.C.G
SUB ekata bohoma stuti...ilaga eka enakam balan innawa.
ravi70
ANIKATH IKMANTAMA DIALANEE,,JAYA..MB GANA ADU COPY EKATA GODAK THUTHI ,JAYEN JYAKMA WEEEEEEEEWA
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. තාමනම් බලන්න බැරුව ගියා. ඒත් අනිවා බානවා... ජය෴෴ :P :P
Uraj Deemantha
එල එල.... :) ඔහොම යන්..... :D
podi kassa
winrar file extract wenne nane.
රාම් රාජ්
පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය
[chathura]
සබ් එක ගත්තා. කතාව බැලුවා. ගොඩාක් ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
thnxxxxxxxxxxxxx