Bates Motel [S03-E08] | පූල් එකක්ද?වලක්ද? [සිංහල උපසිරැසි සමඟ]
මේ ගෙන එන්නේ අටවන කොටසයි. කලින් කොටස මතක් කරගෙන ඉමු. කලින් කොටසේදී එමාගේ සෞඛ්‍ය තත්වය ගැන ඩිලන් එමාගේ තාත්තාගෙන් අහනවා. ඔහු කියන විදියට පෙනහළු නියමාකාරව බද්ධ කරන ඉස්පිරිතාලයක් තිබෙන බවත්, ඒකට විශාල මුදලක් වැය වෙන බවත් එමාගේ තාත්තා කියනවා. අර චක් කියන ඩයල් එක කිව්ව ධාවනය ගැනත් ඩිලන් අහනවා සල්ලි හොයාගන්න ඕන නිසා. ඒ එමාට උදව් කරන්න හිතාගෙන.ඒ විතරක් නෙමේ ජේම්ස් හා නෝමන් අතර පොඩි ගැටුමකුත් ඇති වෙනවා මේ අතර ශෙරිෆ් රොමේරෝ පෙන් එක ෆාම් එකෙන් අරගන්නවා.දැන් රොමේරෝ ලග තමා පෙන් එක. අවසානයේදී සියලුදෙනාම එකතුවෙලා රෑ කෑමක් ගන්නවා දකින්න ඇතිනේ.නෝමා කැලෙබ්ටත් රෑ කෑමට ආරාධනා කරනවනේ.
එහෙනම් මීලගට මොනා වෙයිද කියලා මේ කොටස බලලා දැනගමු! නමවන කොටසින් නැවත හමුවෙමු! අදහසකුත් දාගෙනම යමුනේ?
[button link=”http://tinyw.in/jvtV” type=”icon” “center” newwindow=”yes”] 127 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 738 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<<Previous Episode All Episodes Next Episode >>
thnxxxxxxxxx
තව ටික දුරයි නේද ඉසුරු. පුලුවන් විදිහට එතනට යමු එහෙනම් 8වෙනි කොටස ගන්නවා ජයවේවා
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
පට්ට tanx සහෝ සබ් එක නම් එළ.
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
තව දෙකයි එහෙනම්..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
niayamai…thanks ISURU saho..sub ekata..digatama sub demu.jaya wewa……