අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleක්‍රියාදාමකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේතෙළිඟුනාට්‍යමයපවිදු අවිශ්කසංගීතමයසිංහල උපසිරැසි

Officer (2018) sinhala subtitles | නගරය වෙනුවෙන් පාතාලයට එරෙහිව! [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.4/10. From 45 votes.
Please wait...

ආයුබෝවන්! Semma (2018) ෆිලුමෙන් පස්සේ මගේ දෙවන සබ් එකත් ඉක්මනටම අරගෙන එන්න හිතුවා. සිසිල සහෝ තමයි මට මේ ෆිලුම භාර දුන්නෙ.කලින් දමිළ එකක් කරපු නිසා මේ සැරේ තෙළිඟු එකක් කළා.

Officer (2018) ගැන කියනවනම් මේක 2018 මැයි 31 වෙනිදා තිරගත වීම් ආරම්භ කරපු ක්‍රියාදාම චිත්‍රපටයක්.තෙලිඟු සිනමාවේ ජ්‍යේෂ්ඨ නළුවෙක් වන Akkineni Nagarjuna තමා මේකෙ ප්‍රධාන චරිතය කරන්නේ.ඊට අමතරව Ajay, Sayaji Shinde වගේ ජනප්‍රිය චරිතත් නවක නිළි Myra Sareen ත් මීට රංගනයෙන් දායක වෙනවා.

තනතුරු තානාන්තර වල බලය මැද්දේ නගරයක් පාතාල සංවිධානයකින් බේරාගැනීමට නිළධරුවෙක් දරණ වෑයම තමා මේ කතාව පුරා දිගහැරෙන්නෙ.කිසි අවුලක් නැතුව ආසාවෙන් මුළු කතාවම බලන්න පුළුවන්කම තියෙන නිසා මේක බාගත්තා කියලා පාඩුවක් වෙනව කියලා මං හිතන්නෙ නෑ.ඉතින් මේක බලලා සබ් එක ගැන අදහස් දකවන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

ස්තූතියි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD RIP පිටපත සඳහා අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිදු අවිශ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-07-23
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

35 thoughts on “Officer (2018) sinhala subtitles | නගරය වෙනුවෙන් පාතාලයට එරෙහිව! [සිංහල උපසිරසි සමඟ]

  • මයිකි

    බොහොම ස්තුතියි සබ් එකට

    Reply
  • Officer 2001 hindi movie eka sinhala subtital eka danawada..

    Reply
  • සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

    Reply
  • Thank You sahoo. ela aaa

    Reply
  • Chathuranga076

    බොහොම ( )ස්තුතියි සහෝ… සබ් එකට…….දිගටම කරගෙන යමූ…………..

    Reply
  • tcmrajakaruna

    film eke like eka danna kenek innawanam comment ekak danna

    Reply
  • Chamara_tharanga

    Reprisal 2018 sinhala sub ekath ikamnta dannako…

    Reply
  • නියමයි.. දිගටම ඉදිරියටම කරගෙන යන්න ධෛර්‍ය ලැබේවා….

    Reply
  • බොහොම ස්තුතියි
    දිගටම දමිල තෙලිගු මලයාලම් ෆිල්ම් වලට සබ් දෙන්න ..

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ane film eke nama copy karala ganna bane aie

    Reply
  • bohoma sthuthi sahooo jaya .

    Reply
  • Good work friend, Thanks
    !

    Reply
  • Dilruk lahiru

    Thanks for the sub

    Reply
  • harshani11112

    ස්තුති පවිදු සහො ….
    තෙරැවන්සරණයි

    Reply
  • දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

    Reply
  • ස්තූතියි සහො සබ් එකට

    Reply
  • ty bro.. tawa tawath sub karanna shakthiya labewa…

    Reply
  • Kaushan Herath

    සිංහල Title එක වරද්දල දාල වගේ.සබට තෑන්ක්ස්

    Reply
  • Kantha_DLA

    Thanks very much………..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *