අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllComicsFeatured ArticlesSinhala Subtitleඅභිරහස්ඇනිමේෂන්ඉංග්‍රීසිඑළකොමඩියක්චිත්‍රපටිතීරණය ඔබේබලන්නරවිඳු රුක්ෂාන්විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිළමයින්ට

Scooby-Doo and the Alien Invaders (2000) with Sinhala Subtitles | ආලවන්ත සකූබි සහ ෂැගි [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.5/10. From 10 votes.
Please wait...

Scooby-Doo and the Alien Invaders (2000)

ඔන්න ගෙනාවා ඇනීමේෂන් ෆිලුමක්. කවුරුත් දන්නවා ඇතිනේ මේ කාර්ටුන් එක. මේක ඇත්තටම කිව්වොත් 2000 ගණන් වල ආපු ෆිල්ම් එකක් එත් හැබැයි මේ ඩබලගේ ජෝක් ඇති තරම් තියෙනවා. වැඩිය කතා නැතිව කතාව පැත්තට හැරේමුකො…

මේකට IMDb එහෙම  කියලනම් නැහැ. මේකෙදි ස්කූබි ඇතුළු කණ්ඩායමට විසදන්න වෙන්නේ පිටසක්වලයන්ගේ ප්‍රශ්නයක් ඇත්තටම කිව්වොත් ඇත්ත පිටසක්වලයෝ නෙමෙයි බොරු උන්. හැබැයි කතාවේ ඇත්තම පිටසක්වලොත් ඉන්නවා එයාගොලන් තමයි ක්‍රිස්ටලුයි ඇම්බර් කියන බල්ලයි. මෙයාල කට්ටියට ෂැගියි ස්කූබීයි ආදරයෙන් බැදෙනවා. ඒ වගේම බොරු පිටසක්වලයෝ රත්තරන් කුමන්ත්‍රණයක් කරනවා. කොහොමහරි හරි ඉතින් කණ්ඩායම මේකත් විසදනවා වෙනදා වගේම. එහෙනම් ඉතින් කතාව බලලාම කියන්නකෝ.

ආයෙත් ඉතින් දිල්ෂාන් සචින්තයි මායි උපසිරැස ගන්වන The Secret Circle කතා මාලාවෙන් හෝ මා විසින් උපසිරැස ගන්වන The Witchers East End දෙවන කතා මාලාවෙන්  හම්බ වෙනකන් හැමෝටම ජය.

Scooby-Doo and the Alien Invaders (2000) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Scooby.Doo.And.The.Alien.Invaders.DVDRip.XviD

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2016/08/RavinduRukshan2-e1472368479265.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

22 thoughts on “Scooby-Doo and the Alien Invaders (2000) with Sinhala Subtitles | ආලවන්ත සකූබි සහ ෂැගි [සිංහල උපසිරැසි සමඟ]

  • A JAYANATH

    සිංහල උපසිරැසට ස්තූතියි…..

    Reply
  • Kalindu jayathilaka

    Sub ekata thanks bro

    Reply
  • බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Meaka man deparak baluwa apahu balanava sinhala sub eakka patta work bro ty

    Reply
  • නියමයි සහෝ The Secret Circle එකට ඉක්මනට සබ් දෙන්න
    මම බලපු සුපිරිම කතාමාලාවක්
    ඒවගේම සිංහල උපසිරැසියට ස්තූතියි
    ෴෴ජය වේවා෴෴

    Reply
  • Sajith Anthony

    මේකට සබ් දාපු එකනම් සුපිරිම මචෝ
    උපසිරැසියට බොහෝම ස්තුතියි
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • බොහෝම ස්තුතියි සහෝ සබ් එකට.
    ජය.

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි

    Reply
  • Udara Damith B\K

    scooby dooby doooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    Reply
  • Udara Damith B\K

    බොහොම ස්තූතියි……….

    ..
    .
    .
    .

    Reply
  • එලම සහෝ තෑන්ක්ස්

    Reply
  • Chalana Rukshan

    thnx bro digatama puluwan nan scooby-doo ma denna

    Reply
    • නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      ෴෴බොහොම ස්තූතියි Ravindu Saho සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

      Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    බුදු සරණයි.. !

    2015-2016 අලුත් චිත්‍රපට සඳහා
    උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
    ස්තූතියි…….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *