Bates Motel [S05 : E03] with Sinhala Subtitles |නොර්මන්ද නොර්මාද?[සිංහල උපසිරසි සමඟ]
ඔන්න එහෙනම් 3වෙනි කොටසත් අරගෙන ආවා. අන්තිම කොටසේදී මතක ඇතිනේ කැලෙබ් හැම විස්තරයක්ම දැනගෙන නොර්මන්ව මරන්න එනවා. කොහොමහරි නොර්මන්(නොර්මා)එයාව හිර කරලා දානවා. ඉතින් අද කතාවේදී කැලෙබ්ගෙන් නොර්මා එක එක ප්‍රශ්න අහනවා. ඒවගේම චික් කැලෙබ්ගෙන් නොර්මා ගැන විස්තර අහනවා. නොර්මා පොඩි කාලේ මොන වගේ ජීවිතයක්ද ගත කරේ? අන්න ඒ වගේ ප්‍රශ්ණ. චික් කොහොමහරි කපටිකමෙන් නොර්මන්ලගේ ගෙදර නවතිනවා. ඒවගේම එයා නවකථාවක් ලියන්න පටන් ගන්නවා ඔහුන් ගැන.
ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 1318 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
☺
බොහොම ස්තුතියි පුතා….ඉක්මනිම්ම උපසිරැසිය දුන්නට….!!!!
අපි වෙනුවෙන් කරන කැපකිරීම අගය කොට සලකනවා…..ජයෙන් ජය….!!!!!
බොහෝම ස්තූතියි. අපි වෙනුවෙන් දක්වන සැලකිල්ලට. සබ ගන්නවා. ජයවේවා
happata…elane..mehema ikkanta digena digena yamu 😀 😀 thank u very much bro 😀
Thanks machan… Ubata jaya weva.
Dan hama dama deyyane kiyala TV series ekak balanawa ubala nisa.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……