අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅමුතුයිඉංග්‍රීසිඑළචිත්‍රපටිතීරණය ඔබේනාට්‍යමයපවුලේ සැමටබලන්නවික්‍රමාන්විතසමීර මදුශන්කසිංහල උපසිරැසිළමයින්ට

Life On The Line (2015) with Sinhala Subtitles | කම්බිය මත [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 6 votes.
Please wait...

Life on the Line (2015)2016 නොවැම්බර් මාසයේ 18 වන නිකුත් වුන මෙම ෆීලුම නාට්‍ය සහ ක්‍රියාදාම ගනයට අයත් ලස්සන කතාවක් ඒවගේම ජාත්යාන්තර ච්ත්‍රපට දර්ශකයේ 5.2 වැනි අගයක් ලබාගෙන තිබෙනව. මෙම නිර්මානය මාගේ පලමු උපසිරස ගැන්වීම වන අතර මෙයට උපසිරස යේදීමට හේතුවූයේ අහබු ලෙසටය එනම් මෙම ෆීලුම මම බාගත කරගෙන මසකටත් වඩා බලන් හිටියා බයිස්කෝප් කන්ඩායමෙන් උපසිරසක් ලැබෙයි කියා නමුත් එසේ නොවුන නිසා මම තීරනය කලා මෙයට උපසිරස මම කරලා බාර දෙනව කියල ඉතින් චිත්‍රපටය වෙන් කර ගැනීමකින් තොරවම මෙයට උපසිරස හැදුව මොකද මම දැනන් සිටියේ නැහැ වෙන් කර ගැනීමක් කල යුතුයි කියා එසේ කිරීම සම්බන්දයෙන් බයිස්කෝප් කන්ඩායමෙන් සමාව ඉල්ලා සිටිනවා ඉතින් කොහොම හරි දවස් 10 ක විතර කාලයක් ඇතුලත මෙම චිත්‍රපටයට උපසිරස කලා වැරදි අඩුපාඩු බොහොමයක් ඇති එහෙත් පුලුවන් උපරිමයෙන් කලා.

කතාව ගැන මම පොඩ්ඩක් කියන්නම් බෝ(John Travolta), බෙයිලි (Kate Bosworth) සහ ඩන්කන්(Devon Sawa) වටා කතාව ගෙතෙනවා බෝ කියන්නෙ බෙයිලිගෙ මාමා බෙයිලිගෙ දෙමාපියන් පොඩිකාලෙදි මිය යනව එයට වගකිව යුත්තා බෝ කියලා බෝ හිතින් දුක් විදිනව එහෙත් බෙයිලිව ආදරෙන් රෑක බලා ගන්නව බෙයිලිත් හරිම ආදරෙයි බෝ මාමාට කොහොම හරි බෙයිලිගෙ පෙම්වතා තමයි ඩන්කන් නමුත් දැන් දෙන්නා අතර සම්බන්දෙ කැඩිල වගෙ ඒවගේම බෝ ඩන්කන්ට කැමතිනැ මේ දෙන්නම වැඩ කරන්නේ විදුලි කාර්මිකයො විදිහට එලයිට් එකේ මේ අතර මේ ප්‍රදේශයට විශාල කුනාවකුත් එනව බෝ තමයි ප්‍රදානියා විදිහට එලයිට් එකේ ඉන්නේ. තව මම කියන්න යන්නේ නැ ඔයාලම කතාව බලන්න බෙයිලි සහ ඩන්කන් ගේ සම්බන්දෙට මොකද වෙන්නෙ බෝ එකට කැමති වෙයිද, විශාල කුනාව මේ ප්‍රදේශයට කුමක්  කරයිද, බෝ සහ ඔහුගේ එලයිට් එකේ සගයන් ඒකට කොහොම මුහුන දෙයිද කියල. කතාව හරිම පොඩ්ඩයි කිවුවේ තව ගොඩක් තියනව මෙහි රසය තවත් වැඩිකරන.

එහනම් කතාව රසවිදින්න කියන ඉල්ලීමත් එක්ක සමුගන්නව නැවත ලුමකින් උපසිරස ගේන බලාපොරොත්තුවෙන්.

බයිස්කෝප් කන්ඩායම ඇතුලු සියලුදෙනාටම ජයවේවා.

 

NEW

 

Life on the Line (2015) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Life On The Line 2015 1080p.BluRay.x264-[YTS.AG].eng

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර මදුශන්ක” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

18 thoughts on “Life On The Line (2015) with Sinhala Subtitles | කම්බිය මත [සිංහල උපසිරැසි සමඟ]

  • Shancharu

    Balkan line 2019 එකේ සබ් එක දෙනවකො.

    Reply
  • සමීර, ඉස්ඉස්සෙල්ලාම රසිකයන් වෙනුවෙන් ඔයාව සාදරයෙන් පිළිගන්නවා, හැබැයි පහුවෙලා.
    ඔයාගේ පළමු වෑයම අද රස වින්දා. නියමයි!
    ඔහොමම යමු. තව ඉදිරියේදී තව රසබර නිර්මාණ රැසකින් හමුවෙමු!
    ස්තුතියි!

    Reply
  • praneeth madu

    බොහොම ස්තූතියි සහෝ එහෙපම් ඔබ තුමා තමයි සබ කරේ මේකට 🙂

    Reply
  • H.G.NALAKA

    Life On The Line 2015 1080p.BluRay.x264-[YTS.AG].eng link aka denna

    Reply
  • wooow nice one Please watch.
    Thanks for the sub we always appreciate your effort. Thanks සමීර මදුශන්ක Bro.

    Reply
  • Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

    Reply
  • Kantha_DLA

    අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
    ………….. මාගේ ප්‍රණාමය……..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    Reply
  • Sohan jayasooriya

    Thanx bro palamu sub ekata suba pethum! Digatama sub demu

    Reply
  • සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    Reply
  • අසිත

    එලම සහෝ තෑන්ක්ස්

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    Reply
  • Udara Damith B/K

    ********************
    බොහොම
    ස්තුතියි
    *********************

    Reply
  • Sanjaya Chathuranga

    Thanks saho…..

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *