අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඅප‍රාධඇනිමේෂන්ඉංග්‍රීසික්‍රියාදාමචිත්‍රපටිනිර්මාණි විජේසිංහබලන්නසිංහල උපසිරැසිළමයින්ට

Batman: Assault on Arkham (2014) | බැට්මෑන් සහ මරාගෙන මැරෙන බලකාය. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.3/10. From 18 votes.
Please wait...

Batman Assault on Arkham (2014)

කොහොමද යාළුවනේ.මම අද අරන් ආවා අළුත් බැට්මෑන් ඇනිමේෂන් චිත්‍රපටිය.මේක Batman: Assault on Arkham.මේක නිකුත් වෙලා තියෙන්නෙ මේ අවුරුද්දෙ ජූලි 29 වෙනිදා.මේ වෙද්දි IMDb 7.4/10 ක් ලබාගෙන තියනවා.

කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් ඇමැන්ඩා වෝලර් දරුණු අපරාධකාරයො ටිකකින් සමන්විත මරාගෙන මැරෙන කණ්ඩායමක් යවනවා ආර්කම් සිරගෙදරට ඇතුල්වෙලා රිඩ්ලර් හොරකන් කරපු තොරතුරු වගයක් ගන්න. මේ අතරෙ බැට්මෑන් ජෝකර් හංගපු බෝම්බයක් හොයනවා.මම වැඩිය කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම රස විදින්නකො මේ පාර කොහොමද බැට්මෑන් ජෝකර් වගේම ඩෙඩ්ෂොට් ඇතුළු මරාගෙන මැරෙන කණ්ඩායමත් එක්ක සටන් කරලා දිනන්නෙ කියලා.

තව ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු එහෙනම්.

Batman: Assault on Arkham (2014) on IMDb

 

 

[button link=”http://tinyw.in/EeGG” type=”icon” “center” newwindow=”yes”] 357 MB (WEB) කොපිය මෙතනින් බාගන්න[/button]

545FFBEDA3BFFBA6CC6D184746CA28BFCC38DEA6
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/01/Nirmani.png[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

54 thoughts on “Batman: Assault on Arkham (2014) | බැට්මෑන් සහ මරාගෙන මැරෙන බලකාය. [සිංහල උපසිරසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Anonymous

    බොහොම ස්තූතියි සහෝදරී…. ජය වේවා…❤️❤️❤️

    Reply
  • sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

    Reply
  • BIMBISHA INDURUGALLA

    THANK U! GOOD LUCK!

    Reply
  • ගොඩක් ස්තූතියි සිස් සබ් එකට.ජයවේවා……!

    Reply
  • Jaime Lannister

    thnx sis…..

    Reply
  • උපසිරැසියට බොහෝම ස්තුතියි

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි

    Reply
  • aththatama meka nam patta animation ekak me vage ekak kauda nobalanne

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි 😛 ජය

    Reply
  • කාලෙකින් කාටුන් එකක් ගෙනල්ලා…
    පට්ට කාටුන් එකක් වගේ…..
    තැන්ක්ස් කාටුන් අක්කෙ සබ් එකට….

    Reply
  • pattma film ekak wage balamuko adalama ….. tanx subtites ekata……..

    Reply
  • නියමයි….. ජය වේවා……. බුදු සරණයි….

    Reply
  • Nelson Rodrigo

    Thanks Sister, Good Work.

    Reply
  • බොහොම ස්තූතියි කාටුන් නැන්දේ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks, නියමයි
    ජයවේවා!

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply
  • Amila Jayasena

    එනකල් මග බලන් හිටියේ …… උපසිරැසියට ස්තුතියි ……

    Reply
  • Sub akata bohoma sthuthiy saho…..dariya

    Reply
  • Aditha Praween

    නියමයිනේ කාටුන් අක්කියෝ !
    මම හිතුවේ මේක කවුරුවත් දෙන එකක් නෑ කියලා .
    නියමයි අක්කේ !
    සුභ පතනවා !
    😀

    Reply
  • Thnks saho.. good luck.

    Reply
  • Dhanusha Buddhika $andaruwan

    Thankx for Sub title .. 😀

    Reply
  • Dilshan kalinga

    තැන්ක්ස් නිර්මාණි…
    මේකත් බලමුකෝ එහෙනම්.

    Reply
  • AsanTha AkiLa

    cartoon akke thanxx :3

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • ශ්‍රීමාල් මල්ලි

    නියමයි කා‍ටුන් අක්කියෝ,
    සබට තැන්ක්ස් හොදේ.
    ඊලග එකත් ඉක්මනට ඕනා, හොදද.. ජය වේවා..!

    Reply
  • නලින්

    ස්තුතියි කාටුන් අක්කා!

    ජය වේවා!

    Reply
  • සබට බොහොම තුති කාර්ටුන් අක්කේ 😉

    Reply
  • නියමයි නියමයි
    මේක දෙනකම්මයි උන්නේ.
    ස්තුතියි සබ් එකට.

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි, ජයවේවා.

    Reply
    • දිමුතු තරංග ඉලුක්කුඹුර

      අනේ Batman: The Dark Knight Returns, Part 2 (2013) එකටත් සබ් දෙන්නකෝ.

      Reply
  • meka kalinma download kla.sub 1ka denakm hitiye.onna suba gatta.subata thanks NIRMANI(cartoon akki ) sis.digatama sub denn.jaya wewa….

    Reply
  • PAttaaaaaaaaaaaaaaaaaaaaaaaa MAma Asama CartoonAka

    Reply
  • “චූටී මල්ලි”

    අනේ අම්මේ අපේ කාටුන් අක්කි
    මේ මැඩගස්කර පෙන්ගුයින්ලගෙ අලුත් එකක් ඇවිත් නේ
    පොඩ්ඩක් බලලා ඒකටත් සබ් දුන්න නම්
    එල ඈ……..
    සබට තුති
    ඔබට ජය………….

    Reply
  • Saman Prasad (Black Panther)

    අම්මෝ… මගෙ කැමතිම චරිතයක් තමා ඉතින් අපෙ වවුල් අයියා. ස්තූති වේවා “කාටූන් අක්කියෝ”……
    ඇයි අප්පා ඇනිම විතරක් දෙන්නෙ. සජීවී මිනිස්සු ඉන්න පැත්තටත් එන්ඩකෝ….. 😀
    ඊයෙ රෑම බෑවා. අද ඉතින් සබ් එක එක්ක බලන්න පුලුවන් වෙයි…

    Reply
  • Dwayne rocky johnson

    Elakiri akki.niyama velavata ma dala tiyenava.ada ude download karala giye office gihin avith balanna.dan sub ekkama baluvahaki.digatama me vage demu.animation tv s. Ekakuth karoth khmada.

    Reply
  • කලින් download කරලා තියාගත්තේ sub ආවම බලන්න…… Thankssssssssss………a……….lotttttttttttttttt

    Reply

  • නියමයි.. සබ එනකල් මග බලන් හිටියේ 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
    • torrent file not working pls help…

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *