Ben 10 (2005-2008) [S02 : E12-E13] Sinhala Subtitles | තවත් අවසානයක්… [සිංහල උපසිරසි]
Classic සීරීස් එකේ අන්තිම කොටස් දෙකයි අද අරන් ආවෙ. මෙච්චර කල් බල ඔරලෝසුවේ දකින්න නොලැබුණු අළුත් වැඩකෑලි ටිකක් අද බලන්න පුළුවන්. ඒ වගේම කළින් කොටසකදි කෙවින් අභ්‍යවකාශයේ හිරවුණා මතක ඇතිනෙ. ඉතින් අද කොටසෙදි කෙවින් වැඩ පටන් ගන්නෙත් අභ්‍යාවකාශයේ ඉඳන් තමයි.
ඒත් තනියෙන් නෙවෙයි, තවත් කෙනෙක් එක්ක.😑 හැබැයි නුපුරුදු කෙනෙක් නම් නෙවෙයි. කොහොමහරි දෙන්නගෙ අරමුණ බල ඔරලෝසුව ලබාගන්න එක. කෙවින් එක්ක එකතු වෙන අනිත් කෙනා කවුද කියලා දැනගන්න අද කොටස බලන්න කියලා ආරාධනා කරනවා. තුන්වෙනි සීසන් එකෙන් ඉක්මනින්ම හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.
1251 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Season 3 දෙන්නැද්ද
Season 3 ona
සීසන් 3 ඉරිදට
Season 3 ?
මම හිතන්නේ සීසන් 3 එක දෙන්නේ නෑ වගේ
මචං S03 සබ් ටික දෙන්නකෝ
ස්තූතියි සීසන් 3 ඉක්මනින්ම ඕන
සීසන් 2 ට සබ් ගෙනාවට ස්තූතියි.
සීසන් 3 එකෙන් හම්බෙමු.
බොහොම ස්තුති සහෝ.. S03 ඉක්මනින් දෙන්නකෝ ❤️
next session ekth one ikmnto
සබ් එකට තැන්ක්ස්.ඊලඟ සීසන් එකටත් ඉක්මනට සබ් ඕනේ
සීසන් 3 සබ් එක සතියකින් වගේ ලැබෙයි සහෝදරවරුණි!
ඉවසා වදාරන්න…….
කෝ තාම නෑනේ
සීසන් 3 නෙ සබ් නෑනේ මචන් ඉක්මනට දියන්කෝ බ්‍රෝ
සිංහල උපසිරැසියට ස්තූතියි
Thanks for subs….
සබ් එකට තෑන්ක්ස් සහෝ ඉක්මනටම ඊළඟ සීසන් එකත් දාන්නෝ
ඊළඟ Season දෙකත් ඉක්මනටම ඕන
ස්තූතියි උපසිරැසිට ❤✌