අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Berlin [S01 : E02] Sinhala Subtitles | නැංගුරම සහ සොරකම [සිංහල උපසිරසි]

Rating: 8.7/10. From 29 votes.
Please wait...

Berlin [S01 : E02] Sinhala Subtitles

Berlin කතා මාලාවෙ දෙවෙනි කොටසයි මේ.පළමු කොටස බැලුව නම් Berlinගෙ අළුත්ම සැලසුම ගැන ඔයාලට පොඩි වැටහීමක් ඇති නේ? ඔව් ඉතා ආරක්ෂිත පිහිටි වෙන්දේසි ආයතනයකට කිසිවෙකුගේ ඇස නොගැටී ඇතුල් වෙලා ඒකෙ තියෙන අඟල් දහයක ඝනකම තියෙන වානේ සේප්පුවක් අරින්නයි සූදානම. මේක Berlin කියන විදිහට සුප්‍රකට ඉන්ද්‍රජාලිකයා ඩේවිඩ් කොපර්ෆීල්ඩ් ගෙ මැජික් එකක් වගේ. විශේෂයෙන්ම මේක සැලසුම් කරන කාල සීමාවෙ සේප්පුව හිස්. අමුතුවෙන් කියන්නා දෙයක් නෑනෙ  Berlin   කියන්නෙ මාර බඩුවක්.

සේප්පුව හිස්ව තියෙන කාලෙ සේප්පුවට අත තියන එකේ අවධානම අඩුයි.. මිනිහ හදන්නෙ හෝටලේක කැරකෙන දොරක් වගේ ඕනැ වෙලාවක ආරක්ෂිත කුටියට ඇතුල් වෙන්න පිට වෙන්න ක්‍රමයක් හදා ගන්න.එතකොට කවද හරි සේප්පුවෙ බඩු පුරවපු දවසක කල් යල් බලල සේප්පුවට කඩා වැදිල පහසුවෙන් සුළු වේලාවක් ඇතුලත ඒක කොල්ල කන්න පුළුවන්.

ඉතින් සැලසුම නියමාකාරයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒත් තව පොඩ්ඩෙන් වැඩේ අල කර ගන්නවා. පූජකවරයා නොමග යවන්න නිර්මාණය කරපු පුරාවස්තුව ව්‍යාජ තැලිස් එක අර ගෙන ඔහු ස්පාඤ්ඤය බලා යන්න යන ගමන නැවැත්තුවෙ නැත්තම් සැලසුම සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා.රෝයි  සහ කැමරන්ගෙ උත්සාහය පූජක තුමාගෙ ගමන නතර කරලා තැලිස් එක ආපසු පැහැර ගන්න.

ඒත් පූජකතුමාගේ ආරක්ෂකයො වන හිරෙන් පැනපුගෝරිල්ලොදෙන්න නිසා වැඩේ අවුල් උනත් ඒකෙ බලපෑම නිසා ඔහුගෙ ගමන නවතිනවා.කට්ටිය තමන්ගෙ සැලසුමේ රාජකාරි දැඩි කැපවීමෙන් කර ගෙන යනවා. එය එසේ වෙද්දී  Berlin   කොහෙද ? එයා කූල් එකේ ආදරයකට මැදි වෙලා ඒක රස විඳිනවා. එයාගෙ පෙම්වතිය කවුද, ආදරයද මුදල්ද එයා කුමක් තෝරා ගනියිද? නැත්නම් ඒකත් සැලසුමේ කොටසක්ද? මේ කොටස නරඹා දැන ගන්න.

තවත් නව උප සිරසියකින් හමු වෙමු. ආයුබෝවන්

සුබ නව වසරක් වේවා…!

2024…!

 

S01.E02 – El ancla y el robo

Director : David Barrocal, Albert Pintó

Writers : Álex Pina, Esther Martínez Lobato, David Barrocal

IMDB : 7.5 (Jan.02 2024)

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

11 thoughts on “Berlin [S01 : E02] Sinhala Subtitles | නැංගුරම සහ සොරකම [සිංහල උපසිරසි]

  • thanks …………………..

    Reply
  • thanks a lot Bandula saho sub ekata

    Reply
  • thanks machan

    Reply
  • බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

    Reply
  • සුබ නවවසරක් වේවා බන්දුල සහෝ…..
    උපසිරැසියට බොහෝම ස්තූතියි…

    Reply
  • නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ නව වසරක් වේවා……..!

    ගොඩක්ම ස්තූතියි BANDULA සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply
  • සුපිරි වැඩක් මචං

    Reply
  • ඔක්කොම ටික ඉක්මනට දෙන්නකෝ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Alert: Content is protected !!