අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)චලිදු දේශාන්ත්‍රාසජනක (TV)තීරණය ඔබේනාට්‍යමය (TV)සිංහල උපසිරැසි

Better Call Saul [S01- E07] |නඩුවෙන් ගැලවෙන්නට මායමක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 12 votes.
Please wait...

better call saul 2

ඔන්න එහෙනම් Better Call Saul කතා මාලාවේ හත්වෙනි කොටසත් අරගෙන ආවා. සමාවෙන්න ඉතිං ඔන්න අඟහරුවාදා දීගන්න බැරිවුනාට. හවස් වෙද්දී තමයි ඉංග්‍රීසි සබක් ආවේ. ඉතිං රෑ 10.30යි කරලා ඉවරවෙද්දී. කොහොමහරි ඉතිං තව කොටස් තුනකින් මේ හාදයාගේ පලවෙනි වෙඩිමුරය ඉවරයක් වෙනවා.

පසුගිය කොටසින්…

ගියපාර කොටසින් අපිට තනිකරම දැකගන්න ලැබුනේ ෆිලිෆේඩියාව වල ඉදන් මයික්ව ඝාතණ දෙකකට සැකපිටව අත්තඩංගුවට අරගන්න ආපු පරීක්ෂණතුමන්ලා දෙන්නෙක් වටා ගෙතුනු කතාවක්. ඉතින් මයික්ගේ පුතා විවාහ වෙලා හිටපු කාන්තාව තමයි මේ ඔත්තුව දීලා තියෙන්නේ. කොහොම හරි යම් සිඳුවීමක් නිසා මයික්ගේ පුතා මැරෙණවා. මයික් හිතන්නේ පුතාව මැරුවේ එයත් එක්ක පොලිසියේ වැඩකරපු දෙන්නෙක් කියලා. මේ හේතුව නිසාම මයික් ඒ පුද්ගලයන් දෙන්නව මරළා දානවා. මයික්ට එක පරීක්ෂක කෙනෙක් ගාව තියෙන සටහන් පොතක් අරගන්න ඕන වෙනවා. මේක එයාට තනියම කරගන්න බැරිනිසා අපේ මැක්ගිල් හාදයාට කතා කරනවා ඇවිත් එයාගේ නීතිඥයා විදිහට පෙනී ඉන්න කියලා. ඒත් සිද්ධ වුනේ වෙන වැඩක්නේ.

ඉතින් මේ සටහන් පොත අරගත්තු තැන ඉදන් කේස් එක අද දිගටම ගලාගෙන යනවා. ගියවර කොටසේ වගේ අපේ මැක්ගිල් පොඩි කොටසක විතරක් නෙමෙයි ඉන්නේ. අද ඉතිං මුලු කතාව පුරාවටම ආපහු මනුස්සයා ඉන්නවා. අද කොටසින් ඔන්න ජේම්ස් අලුත් වැඩකට අත ගහනවා. ඒ වගේම එයාටම කියලා වෙනම ලොකු ඔෆීස් එකකුත් අරගන්නවා. ඒවගේම මැක්ගිල්ලාගේ කේස් එක ආපහු එයාගේ කර උඩට අතෑරෙනවා. ඒකෙන් බේරෙන්න මෙයාට මොනවා කරන්න වෙයිද මංදා. කතාව ඉවර වෙන්න ලංවෙන නිසාදෝ මංදා දැං ආතල්ම හරියට සෙට් වෙලා වගේ කියලා හිතෙනවා. එහෙනම් ඊලඟ කොටසින් ඉක්මනටම හමුවෙමු. ජයවේවා!

 

Better Call Saul (2015– ) on IMDb

 

 

[button link=”http://tinyurl.com/pulr8y6″ type=”icon” “center” newwindow=”yes”] 205 MB කොපිය මෙතනින් බාගන්න[/button]

C47E99E6411F96A4A7696F7389412265F0A32B73

[button link=”http://tinyurl.com/oexsmcz” type=”icon” “center” newwindow=”yes”] 379 MB කොපිය මෙතනින් බාගන්න[/button]

C56BE63C9A9560FF06DFC9ECCACC34C974D6CA31
ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

14 thoughts on “Better Call Saul [S01- E07] |නඩුවෙන් ගැලවෙන්නට මායමක් [සිංහල උපසිරැසි සමඟ]

  • සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

    Reply
  • Thanks for subtitle bro….

    Reply
  • 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    Reply
  • හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සුපුන් බුද්ධික

    ස්තුතියි සහෝ සබ් එකට…
    ඊයෙ CW එකේ පටන් ගත්ත iZombie එකටත් පුලුවන්නම් සබ් දෙන්න..
    මේ කරන වැඩේ දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • සබ් එකට ස්තුතියි සහෝ……….සබ් එක හොදටම කරනවා ඔයා…….

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *